Gossips

චීනය, චාන්ගි – 4 අභ්‍යවකාශ යානය සාර්ථකව සඳ මතට ගොඩබස්සවයි

සඳෙහි නිරන්තරයෙන් ගවේෂණයට ලක් නොවන ප්‍රදේශයක් වෙත චීනය අභ්‍යවකාශ යානයක් ගොඩ බස්සවා තිබෙනවා. චීනයේ ෂිචෑන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් අභ්‍යවකාශ ගත කළ චාන්ගී – 4 ගවේෂණ යානය ඊයේ මෙලෙස සාර්ථකව ගොඩබැස්සවූ… Read More

Gossips

මන්නාරම සමුහ මිනීවළේ කැණීම් වපසරිය පුළුල් කරයි

මන්නාරම සමූහ මිනීවලේ කැණීම් සිදු කරන වපසරිය පුළුල් කිරීමට පියවර ගෙන තිබෙනවා. පසුගිය දෙසැම්බර් 21 වනදා සිට තාවකාලිකව නවතා දැමූ එහි කැණීම් කටයුතු ඊයේ සිට යළි ආරම්භ කිරීමට කටයුතු කළ බවයි මන්නාරම… Read More

Gossips

මුතුරාජවෙල ගින්න සම්පූර්ණයෙන්ම නිවා දැමේ

මුතුරාජවෙල රක්ෂිතයේ බෝපිටිය ප්‍රදේශයේ හට ගත් ගින්න මේ වනවිට සම්පූර්ණයෙන්ම නිවා දමා තිබෙනවා. වත්තල පොලීසිය සඳහන් කළේ ගුවන් හමුදාව, පමුණුගම පොලීසිය සහ ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව ඊයේ රාත්‍රිය… Read More

Gossips

කොළඹ ගොඩනැගිල්ලක සෝපානයක සිරවූ පුද්ගලයෙකු බේරා ගැනේ

කොළඹ – ඉබ්බන්වල මංසන්ධියේ, ආර්ථික කටයුතු අමාත්‍යාංශය පැවති ගොඩනැගිල්ලේ සෝපානයක් තුළ සිරවූ පුද්ගලයෙකු කොළඹ මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් විසින් බේරාගෙන තිබෙනවා. එහි ප්‍රකාශකයෙකු සඳහන්… Read More

Gossips

2019 නව වසර ලබනකොටම රෝමය පුදුම කරමින් උපත ලද ලොවම කතාවෙන ලංකාවේ දරුවා මෙන්න

2019 නව වසරේ ඉතාලියේ රෝම අගනුවර උපත ලද පළමු දරුවා වීමේ වාසනාව ශ්‍රී ලාංකික දරුවෙකුට හිමිව තිබෙනවා. මෙලෙස 2019 වසර උදාවත් සමඟ රෝමයේ සන් පිලිප්පෝ නේරි රෝහලේදීයි එම දරුවා උපත ලබා ඇත්තේ. මෙම දරුවාගේ මව… Read More

Gossips

මව විලිරුදාවෙන් කෑ ගසද්දී දරු උපත සිදුනොකර 2019 උදාවනතුරු ගනිමින් සිටි අමානුෂික වෛද්‍යවරු

මව විලිරුදාවෙන් කෑ ගසද්දී දරු උපත සිදුනොකර 2019 උදාවනතුරු ගනිමින් සිටි අමානුෂික වෛද්‍යවරු (වීඩියෝ සහිතයි) 2019 වසර උදාවත් සමඟ මෙලොව එලිය දුටු දරුවන් ගැන මේ වනවිට ලෝකයම කතාවනවා. කෙසේ වෙතත් අවුරුදු… Read More

Gossips

අයවැය මාර්තු 5

මෙම වර්ෂය සඳහා වන අයවැය මාර්තු මස 5 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ ඊට අදාළ අයවැය ඇස්තමේන්තු ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත පෙබරවාරි මාසයේ පාර්ලිමේන්තුවට… Read More

Gossips

නවසීලන්තය ප්‍රථමයෙන් පන්දුවට පහරදෙයි

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පළමු එක්දින තරඟයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. තරඟය පැවැත්වෙන්නේ නවසීලන්තයේ Mount Maunganui හිදී දිවා රාත්‍රී තරඟයක් ලෙසයි. Read More

Gossips

කළුතර ව්‍යාපාරිකයාට වෙඩි තැබූ පුද්ගලයා අත්අඩංගුවට

කළුතර – උතුර තොටුපළ මංසන්ධියේදී හෝටල් ව්‍යාපාරිකයෙකුට වෙඩි තැබීමට පැමිණි දෙදෙනාගෙන් එක් අයෙකු පයාගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර… Read More

Gossips

මීගමුවේ නිවසක සුරතලාට ගිනි තැබීම ගැන ඇඟිලි සළකුණු වාර්තා කැඳවයි

මීගමුව – කොප්පරවත්ත හන්දිය ප්‍රදේශයේ නිවසක කූඩු කර සිටි සුනඛයෙකු ගිනි තබා මරාදැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇඟිලි සළකුණු වාර්තාවක් කැඳවා තිබෙනවා. පරීක්ෂණ මෙහෙයවන මීගමුව පොලීසියේ උසස් නිලධාරියෙකු… Read More