Gossips

එක්සත් ජාතික පෙරමුණේ අර්බුදයක් – SB දිසානායක

එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව තුළ බරපතල අර්බුදයක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක ප්‍රකාශ කළා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ. Read More

Gossips

දෙපිලට එරෙහි වාර්තා මැද නවසීලන්තය පළමු එක්දින තරඟය ජය ගනී – ශ්‍රී ලංකාවට දඩ

ශ්‍රී ලංකාව සමඟ මවුන්ට් මංගනුයි හි අද පැවැති පළමු එක්දින තරගය ලකුණු 45 කින් ජයගැනිමට නවසිලන්ත කණ්ඩායම සමත් වුණා. කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් නවසිලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ… Read More

Gossips

ආණ්ඩුවට සහය දුන් නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට විනය ක්‍රියාමාර්ග

ආණ්ඩුවට සහය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගත් බව නිදහස් පක්ෂ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂමන් පියදාස පවසනවා. කොළඹ අද… Read More

Gossips

කළු ගඟ ව්‍යාපෘතියේ චීන ජාතිකයින් පිරිසක් නිවාස අඩස්සියට

කළු ගඟ ජලාශයේ ඉදිකිරීම් කටයුතු සිදුකරන චීන කොන්ත්‍රාත් සමාගමක සේවය කරන චීන ජාතික කම්කරුවන් පිරිසක් එම සමාගම යටතේ සේවය කරන මෙරට කම්කරුවන් පිරිසක් විසින් අද නිවාස අඩස්සියට ගනු ලැබුවා. ඒ, දේශීය… Read More

Gossips

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආයතන 03 කට නව සභාපතිවරු

සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ආයතන 3ක් වෙනුවෙන් නව සභාපතිවරුන් අද (03) පත් කර තිබෙනවා. මෙම පත් කිරීම් සිදු කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න විසිනුයි. ඒ අනුව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා… Read More

Gossips

විදුලි බිල වැඩිකිරීමට ඉඩ දෙන්නේ නැහැ – අමාත්‍ය රවී

විදුලි බිල වැඩිකිරීමට කිසිදු ආකාරයකින් කටයුතු නොකරන බව විදුලි බල සහ පුනර්ජනනීය පිලිබඳ අමාත්‍ය රවී කරුණානායක පවසනවා. අමාත්‍යවරයා මේ අදහස් පළකළේ අද (03) උදෑසන පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. Read More

Gossips

ඇමති අර්ජුණගේ ආරක්ෂක නිලධාරීයා තවදුරටත් රිමාන්ඩ්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා මූලස්ථානයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් අමාත්‍ය අර්ජුණ රණතුංගගේ ආරක්ෂක නිලධාරීයා මේ මස 11 වැනිදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ, ඊට අදාළ… Read More

Gossips

ජනපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද පෙරවරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වුනා. එහිදී පක්ෂයේ කාන්තා සංවිධානය, තරුණ සංවිධානය, නීතිඥ සංගමය, උපාධිධාරී සංගමය, වෘත්තීයවේදීන්ගේ… Read More

Gossips

ගිලන් රථයකින් රැගෙන යමින් සිටි රෝගියෙකු රිය අනතුරකින් මරුට

අනුරාධපුර නගරයේ දුම්රිය හරස් මාර්ගයකදී සිදුවු අනතුරකින් ගිලන් රථයක රැගෙන ගිය රෝගියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනුරාධපුර – ඇලයාපත්තුව ප්‍රාදේශීය රෝහලේ සිට එම රෝගියා අනුරාධපුර ශික්ෂණ රෝහල… Read More

Gossips

සේනා මර්දනයට ඩ්‍රෝන තාක්ෂණය

මෙරට බඩ ඉරිඟු වගාවට බරපතල තර්ජන එල්ල කර තිබෙන සේනා නැමැති දළඹු විශේෂය මර්දනය කිරීම සඳහා ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සූදානම් වනවා. ඊට අදාළ පරීක්ෂණ අද ගලෙන්බිඳුණු වැව ප්‍රදේශයේ… Read More