Gossips ජනපති ප්‍රධානත්වයෙන් අලුත් සහල් මංගල්‍යය පොළොන්නරුව ගල්විහාරයේදී සිදුකෙරේ මොරගහකන්ද ව්‍යාපෘතිය නිමවීමත් සමඟ රජරට කෘෂිකර්මාන්තයේ නව පරිවර්තනයක් සිදුව තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළා. ජනපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද පෙරවරුවේ (10) පොළොන්නරුව ඓතිහාසික… Read More
Gossips ආරක්ෂක නිලධාරියෙකු සපා කෑ පුද්ගලයෙකු සොයා පොලිස් පරීක්ෂණ ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඇතුලුවීමට උත්සාහ කළ පුද්ගලයෙකු සිදුකළ සපාකෑමක් හේතුවෙන් එහි ආරක්ෂක නිලධාරියෙකු රෝහල් ගතකර තිබෙනවා. අද පෙරවරුවේ බීමත්ව යතුරුපැදියකින් පැමිණි එම පුද්ගලයා… Read More
Gossips IPL පිටිය උඩුයටිකුරු කරමින් රයිනා දවාගන්න චවුලා හතර ළඟටම බිම පෙරළී ගිය හැටි IPL පිටියේ බොහෝදෙනෙකුගේ අවධානය යොමුව ඇති කණ්ඩායම් දෙකක් ඊයේ මුහුණට මුහුණ ගැටුණා. තරඟය පැවැත්වුනේ කොල්කටා නයිට් රයිඩර්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් අතරයි. එහිදී බොහෝදෙනෙකුගේ අවධානය යොමුවූ සිදුවීමක්… Read More
Gossips කඩොලාන කැපූ 8 දෙනෙකු මන්නාරමේ දී අත්අඩංගුවට (ඡායාරූප) මන්නාරම – වන්කාලේ කලපු ප්‍රදේශයේ කඩොලාන කපමින් සිටි 8 දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් සන්තකයේ තිබී කපා ඉවත් කරන ලද කඩොලාන ශාක තොගයක් සහ උපකරණ කිහිපයක් ද ඊයේ නාවික හමුදා භාරයට… Read More
Gossips සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ලබාදෙන ණය පොලී අනුපාතිකය පහළට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ලබාදෙන ණය පොලී අනුපාතිකය සියයට 2 කින් අඩු කිරීමට රජය තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියා සිටියා. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ අරලියගහ… Read More
Gossips කසල කළමනාකරණයට කමිටුවක් කසල කළමනාකරණය කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබද නිර්දේශ ඉදිරිපත් කිරීමට, අමාත්‍යවරුන් තුන්දෙනෙකුගෙන් යුත්, කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. අභ්‍යන්තර හා ස්වදේශ… Read More
Gossips මොහොමඩ් නසීම් ලබන 24 තෙක් රිමාන්ඩ් පාතාල නායක මාකඳුරේ මධුෂ්, ඩුබායි හි සංවිධාන කරන ලද උපන් දින සාදයට සහභාගිවී යළි දිවයිනට පිටුවහල් කිරීමෙන් අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාශය භාරයට ගත් මොහොමඩ් නසීම් මොහොමඩ් ෆයිසර් ලබන 24 වනදා දක්වා… Read More
Gossips සිංහල ගීතයේ ලයාන්විත සංගීතවේදියා අද අවසන් ගමන් යයි සංගීත ක්ෂේත්‍රයට අනුපමේය සේවයක් ඉටු කළ ප්‍රවීණ සංගීතවේදී එච්.එම් ජයවර්ධන මහතා 8 වැනි දින සංගීත ජිවිතයට පමණක් නොව ජිවන ගමනටද සමුදුන්නා. බොහෝ ගායක ගායිකාවන් එදත් අදත් ගයන සුමිහිරි ගීත සදහා ලයාන්විත… Read More
Gossips අද රාත්‍රියේ වැසි බර කාලගුණ තත්ත්වයක් අද(10) මධ්‍යම රාත්‍රියේ සබරගමුව,මධ්‍යම,ඌව සහ දකුණ පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඊට අමතරව කෙටි සුළං තත්ත්වයක් ද ඇතිවිය හැකි… Read More
Gossips ටිපර් රථයක යතුරුපැදියක් ගැටීමෙන් පුද්ගලයෙකු මරුට මරදන්කඩවල – තිරුක්කොන්ඩියාමඩු මාර්ගයේ සි.පී පුර ප්‍රදේශයේදී ටිපර් රථයක් යතුරුපැදියක ගැටීමෙන් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. පොලීසිය ප්‍රකාශ කළේ අද දහවල් සිදුවූ මෙම අනතුරින් ජිවිතක්ෂයට පත්ව… Read More