Gossips

අලුත් මදුරු විශේෂ දෙකක් සොයාගැනේ

හික්කඩුව – ගල්දුව ප්‍රදේශයෙන් නව මදුරු විශේෂ දෙකක් හඳුනාගෙන තිබෙනවා. ඊයේ හික්කඩුව ප්‍රදේශයේ නව කීට විද්‍යාගාරයක් විවෘත කිරිමේ අවස්ථාව එක්වෙමින් ජාතික බරවා මර්දන මධ්‍යස්ථානයේ කීට විද්‍යා… Read More

Gossips

දෙමළ සන්ධානය, විපක්ෂ නායක ධුරයට උසාවි යෑම අත්හරී

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, බත්තරමුල්ල – නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයට අද (04) පැමිණියා. ඒ, නව වසර වෙනුවෙන් එහි රාජකාරියේ නිරත පිරිසට සුබපැතීම සඳහායි. පාර්ලිමේන්තු… Read More

Gossips

පොලිස් ස්ථානාධිපතිවරුන් 72 කට ස්ථාන මාරුවීම්

පොලිස් ස්ථානාධිපතිවරුන් ලෙසට සේවය කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 27 කට සහ පොලිස් පරීක්ෂකවරුන් 45 කට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. පොලිස්පතිවරයාගේ නිර්දේශය මත පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට… Read More

Gossips

නොහික්මුණු කන්ටේනර් රථ රියදුරා යතුරුපැදිකරුවන් 20ක් යටකරගෙන ගිය මාරක අනතුර CCTV කැමරාවක සටහන් වූ හැටි

නොහික්මුණු කන්ටේනර් රථ රියදුරෙක් විසින් සිදුකළ දරුණු අනතුරක් පිළිබඳව විදෙස් මාධ්‍ය මේ දිනවල වාර්තා කරනවා. වියට්නාමයේ දකුණු දිග ලෝන්ග් ප්‍රදේශයේ මෙමදරුණු රිය අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ…. Read More

Gossips

පළාත් 5කට පත් කෙරුනු නව ආණ්ඩුකාරවරුන් ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

පළාත් 5 ක් සඳහා පත් කෙරුනු නව ආණ්ඩුකාරවරුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා. ඒ ජනාධිපති කාර්යාලයේදීයි. බස්නාහිර පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙසට අසාද් සාලි ද මධ්‍යම පළාතේ… Read More

Gossips

වැලිගම මුහුදේ අතුරුදන් වූ විදේශිකයාගේ සිරුර හමුවෙයි

වැලිගම – කප්පරතොට මුහුදු තීරයේ දිය නෑමට ගොස් ඊයේ (03) පස්වරුවේ අතුරුදන් වූ විදේශ ජාතිකයාගේ සිරුර සොයාගෙන තිබෙනවා. අද (04) පෙරවරුවේ මෙම විදේශ ජාතිකයාගේ මතෘ ශාරිරය වැලිගම කප්පරතොට ධීවර ජැටියට ආසන්නව… Read More

Gossips

මාතර – බෙලිඅත්ත නව දුම්රිය මාර්ගයේ පළමු පරික්ෂණ ධාවනය අනිද්දා

අලූතින් ඉදිකළ මාතර – බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ පළමු පරීක්ෂණ දුම්රිය ධාවනය අනිද්දා සිදුකිරීමට නියමිතයි. මාතර සිට කතරගම දක්වා ඉදිකිරීමට යෝජිත දුම්රිය මාර්ගයේ පළමු අදියර ලෙස කිලෝමීටර 26 ක දුරකින්… Read More

Gossips

ශ්‍රී ලන්කන් ගුවන් සේවය ප්‍රතිසංවිධානයට ජනපතිගෙන් කමිටුවක්

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පවතින ගැටලූ නිරාකරණය කර ගනිමින් එහි නව ප්‍රතිසංවිධානයකට අවශ්‍ය යෝජනා සහ අදහස් ලබාගෙන නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා නව කමිටුවක් ලබන සදුදා පත් කරන බව ජනාධිපත මෛත්‍රීපාල… Read More

Gossips

ටී 56 උණ්ඩ යෙදිය හැකි කුඩා ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

මිල්ලනිය – පරගස්තොට – පොල්හිටිදුව ප්‍රදේශයේදී ටී 56 වර්ගයේ උණ්ඩ යෙදිය හැකි කුඩා ප්‍රමාණයේ ගිනිඅවියක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ ලැබුණු තොරතුරකට අනුව පොලිසිය එම ප්‍රදේශයේ සිදු… Read More

Gossips

උතුරේ ශ්‍රී ලංගම ඩිපෝ 7 ක් වර්ජනයක

උතුර පළාතේ ශ්‍රී ලංගම ඩිපෝ හතක සේවකයින් අද උදෑසන සිට වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. උතුර පළාත් ලංගම ප්‍රාදේශීය කළමනාකරු සේවා ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් සේවකයින් පාලනය කරන බැවින් ඔහු වහාම ඉවත්… Read More