Gossips පසුගිය වසරේ ෆේස්බුක් පැමිණිලි 2500 ක් පසුගිය වසර තුළදී සමාජජාල වෙබ් අඩවි සම්බන්ධයෙන් පැමිණිලි 2500 ක් පමණ වාර්තාවූ බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා. ඉන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් වාර්තාවී ඇත්තේ ව්‍යාජ ෆේස් බුක්… Read More
Gossips පාකිස්ථානයට එක්සත් අරාබි එමීරයෙනුත් ඩොලර් බිලියන 6 ක මූල්‍යාධාර සෞදි අරාබිය වෙතින් ඩොලර් දැවැන්ත මූල්‍යාධාරයක් හිමිකරගත් පාකිස්ථානයට තවත් ඩොලර් බිලියන 6.2 ක මූල්‍යාධාර ලබාදීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉදිරිපත්වී සිටිනවා. පාකිස්ථානය මේ වනවිට ගෙවුම් ශේෂ… Read More
Gossips ත්‍රිපිටකය ජාතික උරුමයක් වෙයි – ලෝක උරුමයක් කරන ලෙස ඉල්ලන බව ජනපති කියයි ශ්‍රී ගෞතම සම්බුද්ධ දේශනාවේ විනය, සූත්‍ර, අභිධර්ම ත්‍රිත්වය රැගත් ත්‍රිපිටකය ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස අද (05) ප්‍රකාශයට පත් කෙරුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්. මාතලේ… Read More
Gossips ද්විත්ව පුරවැසිභාවය හිමි TNA මන්ත්‍රීවරුන්ට නඩු පැවරීමට සන්ධානය බලාපොරොත්තුවෙන් ද්විත්ව පුරවැසිභාවය හිමි දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන්ට එරෙහිව ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි ප්‍රකාශ… Read More
Gossips ජනපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පවත්වන්න, විපක්ෂ නායක මහින්ද ඉල්ලයි ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර, මේ වනවිටත් ප්‍රමාදවී ඇති පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව කටයුතු කළයුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා. කොළඹ ඊයේ (04) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය… Read More
Gossips එජාප පසුපෙළට වගකීම් පැවරේ එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ට වැඩි වගකීම් පැවරීමට පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබෙනවා. එම පක්ෂයේ මහ ලේකම්, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් හිරු ප්‍රවෘත්ති… Read More
Gossips මිල වැඩි කරන්නැයි ගෑස් සමාගම්වලින් ඉල්ලීමක් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 359 කින් ඉහළ දමන ලෙස, ගෑස් බෙදාහරින සමාගම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් ඉල්ලීමක් කර තිබෙනවා. කෙසේ නමුත් එම ඉල්ලීම සම්බන්ධයෙන් මෙතෙක් සළකා බැලීමක් සිදු… Read More
Gossips බොර තෙල් මිල ඉහළ යයි ඇමරිකාව සහ චීනය අතර වෙළඳ යුද්ධය සමනය වීමේ ප්‍රවණතාව මෙන්ම බොරතෙල් සැපයුම අඩුවීමේ ලකුණු හේතුවෙන් ලෝක වෙළඳපොලේ තෙල් බැරලයක මිල ඊයේ ඇමරිකානු ඩොලර් 57 දක්වා ඉහළ ගියා. ඔපෙක් සංවිධානය විසින් පසුගිය… Read More
Gossips තිසරගේ පිත්ත මංගල ශතකය රැස් කරයි ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර මවුන්ට් මන්ගනුයි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන එක්දින තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා සිය පළමු එක්දින ශතකය වාර්තා කිරීමට සමත් වුණා…. Read More
Gossips සෝමාලියානු ජාතිකයන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ව්‍යාජ වීසා උපයෝගී කරගෙන නවදිල්ලිය හරහා ස්වීඩනයට යාමට තැත් කළ සෝමාලියානු ජාතිකයන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්… Read More