Gossips විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ දුම්රියෙන් බෙලිඅත්තට පසුගියදා විවෘත කෙරුණු මාතර – බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ නිරීක්ෂණ චාරිකාවක් සඳහා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මේ වනවිට එක්ව සිටිනවා. පස්වරු 6.15 ට පමණ විපක්ෂ නායකවරයා මාතර දුම්රිය ස්ථානයෙන් කොළඹ සිට… Read More
Gossips ණය පොලී අනුපාත සියයට 2 කින් පහළට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගෙන් අයකරගන්නා ණය පොලී අනුපාතය සියයට දෙකකින් අඩුකිරීමට තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. අරලියගහ මන්දිරයේදී අද පෙරවරුවේ මාධ්‍ය… Read More
Gossips බස් සේවකයින් පරාජය භාරගනී සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමය අද දින ක්‍රියාත්මක කළ දීප ව්‍යාප්ත බස් වර්ජනය අසාර්ථක වුණා. ඔවුන් මෙම වර්ජනය ආරම්භ කළේ ඊයේ මධ්‍යම රාත්‍රියේදීයි. ඒ, යෝජිත දඩ මුදල් ඉහළ නැංවීමට විරෝධය පළ… Read More
Gossips මධ්‍යම කඳුකරයට තද වැසි – විදුලි බිල වැඩි නොකරන බවට ඇමති යළි සහතික වෙයි පැවති නියඟය නිමා කරමින් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි ඇද වැටුණා. ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ අද පස්වරු 1.30 සිට 03 දක්වා… Read More
Gossips එච්.එම්. ජයවර්ධනයන් සමුගනී අභාවප්‍රාප්ත ප්‍රවීණ සංගීතවේදී එච්.එම්.ජයවර්ධනගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේදී අද පස්වරුවේ සිදු කෙරුණා. ඒ, කලාකරුවන් සහ සහෘද රසිකයින්ගේ සෝ සුසුම් මධ්‍යයේයි. මියයනවිට… Read More
Gossips බෙන්ජමින් නෙතන්යාහු පස්වන වරටත් ඊශ්‍රායල අගමැති ධුරයට ඊශ්‍රායල මහ මැතිවරණයේ පෙරමුණ ගැනීමට අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ පාලක පක්ෂය සමත්වී ඇති බව විදෙස් වාර්තා ප්‍රකාශ කළා. එම වාර්තාවල දැක්වුනේ හිටපු හමුදා ප්‍රධානී බෙනී ග්‍රාන්ට්ස් සමඟ පාලක පක්ෂය… Read More
Gossips කොළඹ කොටස් හුවමාරුව කොටස් හිමියන්ගේ අයිතියට ? කොළඹ කොටස් හුවමාරුව, කොටස් හිමියන්ගේ අයිතියට සතුවූ සමාගමක් බවට පරිවර්තනය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී තිබෙනවා. ඒ අනුව ඇපයෙන් සීමිත සමාගමක් ලෙස ක්‍රියාත්මක වන කොළඹ කොටස් හුවමාරුව කොටසින්… Read More
Gossips මැතිව්ස්ගෙන් ශතකයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේදී ශතකයක් රැස් කිරීමට ඇන්ජලෝ මැතිව්ස් අද සමත්වුණා. ඒ, මහනුවර කණ්ඩායම සමඟ තරගාවලියේ තුන්වන ස්ථානය සඳහා පැවැත්වෙන තරගයේදියි…. Read More
Gossips පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල මෙන්ම මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලට අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වැසි සමඟ ප්‍රබල අකුණු සහ පැයට කිලෝමීටර… Read More
Gossips රජයේ මුද්‍රණාලයේ ආරක්ෂාවට පොලීසිය කැඳවයි රජයේ මුද්‍රණාලයේ ආරක්ෂක අංශ නිලධාරීන් මේ වනවිට සේවයෙන් ඉවත්ව සිටිනවා. අද උදෑසන ආයතනයේ සේවකයන් පිරිසක් සහ ආරක්ෂක අංශ නිලධාරීන් අතර ඇතිවූ ගැටුමක් සම්බන්ධයෙන් පාලනාධිකාරිය මැදිහත් නොවීමට විරෝධය… Read More