Gossips

මල්වතු මහ නාහිමියන්ගෙන් ඉල්ලීමක්

භික්ෂූන් වහන්සේලාට ගුරු වෘත්තිය හැර අනෙකුත් රජයේ රැකියා ලබාදීම නුසුදුසු බව මල්වතු මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් පවසනවා. බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම… Read More

Gossips

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ කණ්ඩායම් හැඟීම ගිලිහේ

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ කණ්ඩායම් හැඟීම ගිලිහීයාම පිළිබඳව ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිපදෙනෙකු සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළ කළා. ශ්‍රී ලංකා පිල සැමවිටම ජයග්‍රහණය ආසන්නයෙන් නතරවීම ගැන අදහස්… Read More

Gossips

රීයූනියන් දූපතේදී ඇල්ලූ ශ්‍රී ලාංකිකයින් හත්දෙනා මුදාහැරේ

ප්‍රංශයට අයත් රීයූනියන් දූපතට නීතිවිරෝධී ලෙස ඇතුලූවීමේදී අත්අඩංගුවට ගනු ලැබූ ශ්‍රී ලාංකිකයන් හත්දෙනා මේ වනවිට මුදාහැර තිබෙනවා. පිටුවහල් කෙරෙන එම පිරිස අතුරෙන් ඔවුන් ගමන් ගත් යාත්‍රාවේ නියමුවා… Read More

Gossips

වතු කම්කරු වැටුප ගැන තීරණාත්මක සාකච්ඡාවක්

වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප ඉහළ දැමීම සම්බන්ධයෙන් එළඹෙන අඟහරුවාදා වතු හාම්පුතුන් සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොණ්ඩමන් පවසනවා. වතු කම්කරුවන්… Read More

Gossips

ජල විදුලි උත්පාදනය සියයට 87 කින් වර්ධනය වෙයි

පසුගිය වසරේ පළමු මාස 9 තුළ මෙරට ජල විදුලි උත්පාදනය ගිගාවොට් 3428 දක්වා සියයට 87 කින් වර්ධනය වී තිබෙනවා. එම කාලය තුළ ඉහළ වර්ෂාපතනයක් ලැබීම ඊට හේතුවයි. 2018 වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා මෙරට සමස්ත… Read More

Gossips

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන මුත්තයියා කණගාටුවෙන්

වර්තමානයේදී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පත්ව ඇති තත්වය පිළිබඳ තමන් කණගාටු වන බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසනවා. ඊට ක්‍රිකට් පරිපාලනය පමණක් නොව ඇතැම් ක්‍රිකට් ක්‍රීඩකයන්… Read More

Gossips

කළකිරීමට පත්ව සිටින එජාප පාක්ෂිකයන් ඉදිරියේදී නව සන්ධානයට – මන්ත්‍රී දුනේෂ් ගන්කන්ද

එක්සත් ජාතික පක්ෂය තුළ කළකිරීමට පත්ව සිටින පාක්ෂිකයන් ඉදිරියේදී ජනාධිපතිවරයා සහ විපක්ෂනායකවරයා එක්ව ගොඩනගන සන්ධානයට එක් කරගැනීමට තමන් කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී… Read More

Gossips

ශ්‍රී ලංකාව, ජය පෙනි පෙනී පරදී – තිසරගෙන් විවේචකයන්ට පිත්තෙන් පිළිතුරු

හයේ පහර 13 ක් සහ හතරේ පහර 8 ක් සමඟ පන්දු 74 කදී තිසර පෙරේරා ලකුණු 140 ක් රැස් කළද නවසීලන්තය සමඟ මවුන්ට් මන්ගනුයි ක්‍රීඩාංගණයේ අද පැවති දෙවන එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව, ලකුණු 21 ක තියුණු පරාජයක් ලැබුවා…. Read More

Gossips

කුඩු ජාවාරම්කරු සුනිල් ශාන්තට පලායාමට සහය වූ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සුනිල් ශාන්තට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් පලායාමට සහය වූ ප්‍රධාන සැකකරු ලූණුගම්වෙහෙර – දෙව්රම්වෙහෙර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස්… Read More

Gossips

ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් කිරීමෙන්, අවභාවිතය වැළැක්වීමටත් පියවර

රජයේ අවසරයකින් තොරව ත්‍රිපිටකය සංස්කරණයට, පරිවර්තනයට හෝ අනිසි කටයුතුවලට භාවිත කිරීමට කිසිවෙකුට මින් ඉදිරියට ඉඩක් නොලැබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා මේ බව කියා… Read More