Gossips

වේගය පාලනය කර ගැනීමට නොහැකිවූ ත්‍රී රෝද රථයක් ටිපර් රථයක ගැටෙයි

බදුල්ල – බණ්ඩාරවෙල මාර්ගයේ 8කනුව ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් වේගය පාලනය කරගත නොහැකිව අනතුරට පත්වුණා. එය අසල තිබු ආරක්ෂක කැමරාවක සටහන්ව තිබුනේ මෙලෙසින්. Read More

Gossips

සෞදි කතුන්ට දික්කසාදය කෙටි පණිවුඩයකින්

සෞදි අරාබියේ කාන්තාවන්ට සිය දික්කසාදය පිළිබඳ අනිවාර්ය දැනුම්දීමක් සිදුකළ යුතු බවට නව නීතියක් පනවා තිබෙනවා. මෙතෙක් ඔවුන්ගේ සැමියන්ට, බිරිඳට නොදන්වා අධිකරණයෙන් දික්කසාදය ලබාගැනීමේ හැකියාව… Read More

Gossips

පොලිස් ස්ථානාධිපතිවරුන් 72 කගේ ස්ථාන මාරු අත්හිටුවයි

පොලිස් ස්ථානාධිපතිවරුන් 72 කුට පෙරේදා ලබාදුන් ස්ථාන මාරුවීම් වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස්පතිවරයා විසින් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. ඒ, ආරක්ෂක ලේකම්වරයාගේ සහ ජාතික පොලිස් කොමිසමේ නිර්දේශ… Read More

Gossips

පැරිසියේ නැවතත් විරෝධතා

ප්‍රංශ රජයට එරෙහිව එරට කහ බැනියම් ව්‍යාපාරය ඊයේ නැවතත් පැරිස් නුවර වීථිවලට පිවිසුණු අතර, ඔවුන් පොලීසිය හා ගැටුනු බව විදෙස් වාර්තා සඳහන් කළා. දහස් සංඛ්‍යාත පිරිසක් එලෙස ඊයේ දිනයේ පැරිස් නගර… Read More

Gossips

සංවිධානාත්මක අපරාධකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට

නිට්ටඹුව – රුක්ගහවිල ප්‍රදේශයේදී ජීව අත්බෝම්බයක් සමඟ සංවිධානාත්මක අපරාධකරුවන් 05 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරක්… Read More

Gossips

ඉරාන තෙල් මිලදී ගැනීමට නව ගැනුම්කරුවන්

ඇමරිකානු සම්බාධක ක්‍රිියාත්මක වුවද තම තෙල් නිෂ්පාදන මිලදීගැනීම සඳහා නව ගැනුම්කරුවන් අපේක්ෂා කරන බව ඉරානය පවසනවා. ඉරානය සහ ලෝක බලවතුන් අතර න්‍යෂ්ටික ගිවිසුමෙන් ඇමරිකා එක්සත් ජනපදය ඉවත්වීමෙන්… Read More

Gossips

ලංකා කම්කරු කොග්‍රසයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අරුල්සාමි අභාවප්‍රාප්ත වෙයි

ලංකා කම්කරු කොංග්‍රසයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ හිටපු මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යවරයෙකු වන එස්. අරුල්සාමි අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයනවිට 59 වන වියේ පසුවූ ඔහු, අද අලූයම ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක්… Read More

Gossips

අනවසරෙන් මැණික් ගැරූ හතක් අත්අඩංගුවට

විශාල පරිසර හානියක් සිදු කරමින් බලපත්‍රයක් නොමැතිව අනවසරෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් 7 දෙනෙකු බගවන්තලාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පිරිස විසින් මැණික් ගැරීමට උපයෝගි කර… Read More

Gossips

‘චාලි’ මැරූ සැකකරුට ඇප

මීගමුව – කොප්පරවත්ත හන්දිය ප්‍රදේශයේ නිවසක කූඩු කර සිටි චාලි නැමැති සුනඛයා භූමිතෙල් දමා ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයා රුපියල් 50,000ක ශරීර ඇපයක් මත මුදා හැර තිබෙනවා…. Read More

Gossips

මාතර – බෙලිඅත්ත දුම්රිය මගේ පළමු පරීක්ෂණ ධාවනය අද

අලූතින් ඉදිකළ මාතර – බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ පළමු පරීක්ෂණ දුම්රිය ධාවනය අද සිදුකිරීමට නියමිතයි. මාතර සිට කතරගම දක්වා ඉදිකිරීමට යෝජිත දුම්රිය මාර්ගයේ පළමු අදියර ලෙස කිලෝමීටර 26 ක දුරකින් යුත්… Read More