Gossips පඩි වැඩිවීමක් ගැන රජයෙන් ඉඟියක් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඉහළ දැමීම සම්බන්ධයෙන් රජය මේ වනවිට අවධානය යොමුකර, ඒ පිළිබඳ කටයුතු කරමින් සිටින බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම පවසනවා. සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය… Read More
Gossips තිසරගේ පිති ප්‍රහාරයට නවසීලන්ත නායකයාගේ ප්‍රතිචාරය මෙන්න නවසීලන්තයට එරෙහිව තිසර පෙරේරා ලබාගත් වේගවත් ශතකය එක්දින ක්‍රිකට් තරඟවල නව යුගයක් සළකුණු කරන බව නවසීලන්ත නායක කේන් විලියම්සන් පවසනවා. තිසර පෙරේරා සිය ශතකය පන්දු 57 කින් රැස් කළ අතර, පන්දු 74 කදී… Read More
Gossips නුවරඑළියට මල් තුහින පතිත වෙයි නුවරඑළිය ප්‍රදේශයට අද උදෑසන මල් තුහින පතිත වී ඇති බව වාර්තාවනවා. නුවරඑළිය නගර සභා ක්‍රීඩාපිටිය, තුරග තරඟ පිටිය සහ ගොල්ෆ් ක්‍රීඩාංගණය ඇතුලූ ස්ථාන කිහිපයකට මෙලෙස මල් තුහින පතිත වී ඇති බවයි හිරු… Read More
Gossips බෙලිඅත්තට ගිය පළමු දුම්රිය ගමනේදී, හිටපු ජනපතිගේ ඡායාරූප සහිත පුවරු අරන් ආ ප්‍රදේශවාසීන් සිදුකළ දේ මාතර සිට බෙලිඅත්ත දක්වා ඉදි කෙරුණු නව දුම්රිය මාර්ගයේ පළමුවරට අද (06) නිරීක්ෂණ දුම්රියක් ධාවනය කෙරුණා. එම අවස්ථාවට ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග ද එක්ව සිටියා. කෙසේ වෙතත්… Read More
Gossips ආගරපතන කදුවැටියේ ගින්නක් ආගරපතන පොලිස් වසමට අයත් ආගරපතන කදුවැටියේ ගින්නක් හට ගෙන ඇති බව ආගරපතන පොලිසිය පවසනවා. අද (06) දහවල් 12.30 ට පමණ හට ගත් මෙම ගින්න කදුමුදුණ දක්වා පැතිර යමින් පවතින බවයි අප වාර්තාකරු ප්‍රකාශ කරේ. ආගරපතන… Read More
Gossips හෙරොයින් සමඟ තුන්දෙනෙකු බේරුවලදී පොලිස් දැලේ බේරුවල – මාගල්කන්ද ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 73 කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයින් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ පස්වරුවේ පොලීසියට ලද තොරතුරක් මත අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයින්… Read More
Gossips නායකත්වයේ වෙනසක් සමඟ 20 – 20 ගැටුමට එක්වන නවසීලන්ත බලඇණිය නම් කරයි සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වෙන පන්දුවාර විස්ස තරඟයට එක්වන නවසීලන්ත සංචිතය නම් කර තිබෙනවා. ක්‍රීඩකයින් 13 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයේ නායකත්වයට වේගපන්දු යවන ක්‍රීඩක ටිම් සවුති… Read More
Gossips ඉන්දීය සිසුවෙකු අයර්ලන්තයේදී සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගොස් මරු දකී අයර්ලන්තයේ ඩබ්ලින් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන ඉන්දියානු සිසුවෙකු එරට මුහුද ආසන්න කඳුගැටයකදී සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගොස් මුහුදට වැටී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. එම සිසුවා බේරාගැනීම සඳහා… Read More
Gossips බකමූණේ පුරාවස්තු සොයා කැණීම් කළ හතරදෙනෙකු අත්අඩංගුවට බකමුණ – සරුබිම ප්‍රදේශයේදී පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි පුද්ගලයන් හතරදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසියට ලද තොරතුරකට අනුව ඊයේ අත්අඩංගුවට ගත් මෙම පිරිස අතර… Read More
Gossips අලුතින් ඉදිකළ මාතර – බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ පළමු පරීක්ෂණ දුම්රිය ධාවනය අලුතින් ඉදිකළ මාතර – බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ පළමු පරීක්ෂණ දුම්රිය ධාවනය අද (06) පෙරවරුවේ සිදු කෙරුණා. මාතර සිට කතරගම දක්වා ඉදිකිරීමට යෝජිත දුම්රිය මාර්ගයේ පළමු අදියර ලෙස කිලෝමීටර 26 ක දුරකින්… Read More