Gossips සුනිල් ශාන්තට පැන යාමට සහය වූ සැකකරු රිමාන්ඩ් කොළඹ – රිමාන්ඞ් බන්ධනාගාරයේ සිටි සුනිල් ශාන්ත නැමැති හෙරොයින් ජාවාරම්කරුව, මුදවාගෙන යාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු අනිද්දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, සැකකරු… Read More
Gossips 15 හැවිරිදි පාසල් සිසුවෙකුගෙන් 11 හැවිරිදි දැරියකට පිහි ප්‍රහාරයක් එකොළොස් හැවිරිදි දැරියකට පිහියකින් ඇණ බරපතළ තුවාල සිදුකළ පහළොස් හැවිරිදි සැකකාර පාසල් සිසුවෙකු 14 වනදා දක්වා පරිවාස භාරයේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව හික්කඩුව පොලිසිය පවසනවා. ඒ අත්අඩංගුවට… Read More
Gossips ආයුධ තොගයක් සමඟ ගුණා පොලිස් දැලේ පැටලේ වවුනියාව, පුලියන්කුලම පූතූර් කෝවිල ප්‍රදේශයේ අවි ආයුධ තොගයක් සමඟ සැකකරුවෙක් වවුනියාව කොට්ඨාශ නොවිසුඳුනු අපරාධ විමර්ශන ඒකකය විසින් ඊයේ (05) දින අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලද තොරතුරක් මතයි මෙම අත්අඩංගුවට… Read More
Gossips කැස්බෑ මස් සහ බිත්තර සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට වෙන්නප්පුව – බංගලාවත්ත ප්‍රදේශයේදී කැස්බෑ මස් කිලෝග්‍රෑම් 35ක් සහ බිත්තර හාරසිය විසි දෙකක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වෙන්නප්පුව පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී අද අත්අඩංගුවට… Read More
Gossips යතුරුපැදි අනතුරුවලින් දෙදෙනෙකු මරුට මීරිගම – දිවුලපිටිය මාර්ගයේ වෙදහන්දියේදී සිදුවූ අනතුරකින් කාන්තාවක් මිය ගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ බාඳුරාගොඩ ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි කාන්තාවක්…. Read More
Gossips කල්ලඩි පාලම යට සැඟවුණු තරුණිය සොයා මෙහෙයුම් මඩකලපුව – කල්ලඩි පාලමේ යට ඇති වැවේ ගිලී අතුරුදන් වූ බව කියන තරුණිය සොයා මෙහෙයුම් ආරම්භකර තිබෙනවා. ඊයේ (05) පස්වරුවේ තරුණියක් සහ තරුණයෙකු කල්ලඩි පාලම මතින් ගමන් කරමින් සිටියදී අදාල තරුණිය වැවට වැටී… Read More
Gossips ඡන්දහිමි නාමලේඛනය මාස 3 කට වරක් සංශෝධනය කිරීමට සැළසුම් සෑම මාස 3 කටම වරක් ඡන්ද හිමි නාමලේඛනය යවත්කාලීන කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කිරීමට මැතිවරණ කොමිසම සැළසුම් කර තිබෙනවා. ඒ අනුව සෑම වසරකම ජූනි 1 වනදා සිදුකෙරෙන ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධනය මාස… Read More
Gossips ජාතික පාසල් විදුහල්පති පුරප්පාඩු පිරවීමේ අර්බුදයක් ජාතික පාසල්වල විදුහල්පති පුරප්පාඩු පිරවීමේ අර්බුදයක් පවතින බව ජාතික ගුරු සංගමය පවසනවා. එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් කියා සිටියේ දිවයිනේ ජාතික පාසල් 353 න් 303 කම විදුහල්පති තනතුරු පුරප්පාඩු… Read More
Gossips කිරිපිටි ආනයනය සියයට 40 කින් අඩුවේ – හිඟයක් ගැනත් ආනයනකරුවන් අනතුරු අඟවයි කිරිපිටි මිල ඉහළ නැවීමට රජය අවසර ලබා නොදුනහොත් ඉදිරියේදී කිරිපිටි ආනයනය නතර කිරීමට සිදුවනු ඇති බවට ආනයනකරුවන් අනතුරු අඟවනවා. එම කිරිපිටි සමාගම් පෙන්වා දෙන්නේ දැනට කිරිපිටි ආනයනයේදී තමන්ට… Read More
Gossips ජානිපෙන් චෝදනාවක් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන ඒමට නොහැකිනම් විසිවන ව්‍යවස්ථා සංශෝධනය හෝ බලාත්මක කිරීමට වර්තමාන රජය උත්සාහ දරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා. එම පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක, මොහොමඞ් මුසම්මිල්… Read More