Gossips

මාතර – බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් ආරම්භය ගැන මංගල කියයි

මාතර – බෙලිඅත්ත දුම්රිය මාර්ගය ඉදිකිරීම සඳහා කටයුතු ආරම්භ කෙරුණේ එවක එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ප්‍රවාහන අමාත්‍යවරයාව සිටි විජයපාල මෙන්ඩිස්ගේ සමයේදී බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර… Read More

Gossips

නිදහස් පක්ෂයේ සහ පොදුජන පෙරමුණේ, ප්‍රතිපත්තිවල වෙනසක් නැතැයි, විපක්ෂ නායකගෙන් ප්‍රකාශයක්

නිදහස් පක්ෂයේ සහ පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති අතර වෙනසක් නොමැති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ කුරුණෑගල ප්‍රදේශයේ අද (06) පැවති ආගමික උත්සවයකට එක්වීමෙන් අනතුරුව… Read More

Gossips

නිදහස් පක්ෂ නව මහලේකම් මහනාහිමිවරුන් බැහැ දකී

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිස් තවදුරටත් එක්සත් ජාතික පක්ෂයට සහයෝගය ලබා නොදෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ… Read More

Gossips

ජනපතිට සහ අගමැතිට අස්ගිරි පාර්ශවයෙන් ඉල්ලීමක්

ශ්‍රී ලංකා පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලය සහ බුද්ධශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලය නැවත උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පවරා ගන්නා ලෙස අස්ගිරි මහා විහාර පාර්ශවය ජනාධිපතිවරයාගෙන් සහ අග්‍රාමාත්‍යවරයාගෙන්… Read More

Gossips

නුගේගොඩ අනුලා විද්‍යාලයේ දහම් පාසල පිළිබඳ ගැටළුවක්

නුගේගොඩ – අනුලා විද්‍යාල භූමියේ වසර 25 ක් පුරා පවත්වාගෙන ගිය දහම් පාසල, පාසල් බලධාරීන්ගේ බලපෑම මත වසා දැමීම හේතුවෙන් අද (06) උදෑසන දහම් පාසලට පැමිණි දරුවන්, ගුරුවරුන් සහ දෙමව්පියන් දැඩි අසීරුතාවයකට… Read More

Gossips

ඇෆ්ගනිස්ථානයේ පතලක් කඩා වැටී 30ක් මරුට

ඇෆ්ගනිස්ථානයේ උතුරු බඩක්ෂාන් ප්‍රාන්තයේ පතලක් කඩා වැටීමෙන් පුද්ගලයන් 30 දෙනෙකු මිය ගොස් තවත් 7 දෙනෙකු තුවාල ලැබුවා. විදෙස් වාර්තා සඳහන් කළේ රන් සෙවීමේ අරමුණින් මීටර් 60ක් පමණ ගැඹුරට කැණීම් කර… Read More

Gossips

සේනා දළඹුවාගෙන් වගාවන් ආරක්ෂා කිරීමට තවත් පියවර කිහිපයක්

බඩ ඉරිඟු සහ උක් වගාවට විශාල තර්ජනයක්ව පවතින සේනා දළඹුවා පාලනය කිරිම සඳහා ස්වාභාවික මෙන්ම රසායනික ක්‍රම ද භාවිතා කරන බව කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් පවසනවා. ඔහු මේ බව කියා සිටියේ අනුරාධපුර – නාච්චාදූව… Read More

Gossips

පළමු පෙළ හොඳම පන්දු යැවීමේ වාර්තාව මලින්ද පුෂ්පකුමාරගේ නම ඉදිරියේ

ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මලින්ද පුෂ්පකුමාර මෙරට පළමු පෙළ තරඟයකදී හොඳම පන්දු යැවීම අද වාර්තා කළා. ඒ, මොරටුව ද සොයිසා ක්‍රීඩාංගනයේ සී.සී.සී. කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තුන් දින ටෙස්ට් තරඟයේදියි…. Read More

Gossips

දැව ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු පුදුකුඩිඉරිප්පු හිදී අත්අඩංගුවට

මුලතිව් – පුදුකුඩිඉරිප්පු – වල්ලිපුනම් – ඉඩෙයිකාඩු රක්ෂිතයේ පලූ දැව ජාවාරමක නිරත පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පුදුකුඩිඉරිප්පු පොලීසියට ලද තොරතුරකට අනුව ඊයේ මෙම වැටලීම සිදුකළ… Read More

Gossips

කුම්භමේලාවට ඉන්දියාව කෝටි 4300 ක් වෙන් කරයි

ලෝක උරුම සංස්කෘතිකාංගයක් ලෙස නම් කර ඇති ඉන්දියානු කුම්භමේලා සැණකෙළියට උත්තර ප්‍රදේශ් ප්‍රාන්ත රජය රුපියල් කෝටි 4300 ක් වෙන්කර තිබෙනවා. ඒ, මෙම ආගමික උත්සවයට අවශ්‍ය යටිතල පහසුකම් සැකසීමටයි. ජනවාරි… Read More