Gossips

ට්‍රම්ප් – කිම් ජොං අන්, දෙවැනි සමුළුව ගැන සාකච්ඡා

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන් අතර, දෙවැනි සමුළුවක් පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡාවට කිහිපයක් පැවති බව දකුණු කොරියානු පුවත්පතක් අද අනාවරණ කළා. ඇමරිකානු… Read More

Gossips

අනියම් සැමියා සමඟ එක්වූ මව, 9 හැවිරිදි දියණිය ඝාතනය කර වළ දමයි

නව හැවිරිදි දැරියක් ඝාතනය කර වළ දමා ඇති බවට සැකපිට මව සහ ඇයගේ අනියම් සැමියා පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. හාලිඇල – කන්දෙගෙදර – මහතැන්න ප්‍රදේශයේ ඔවුන් පදිංචි නිවස ආසන්නයේ එම දැරිය ඝාතනය කර… Read More

Gossips

ජනපතිගේ මානසික තත්වය ගැන වාර්තාවක් ඉල්ලා ගොනු කළ පෙත්සම අධිකරණය ඉවත දමයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ මානසික තත්ත්වය සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් කැඳවන්නැයි නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම අභියාචනාධිකරණය අද ප්‍රතික්ෂේප කළා. මෙම පෙත්සම පසුගිය… Read More

Gossips

තෙල් සංස්ථා ගැටුමට කොළඹ නාගරික මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට

දෙමටගොඩ ඛනිජ තෙල් නීතිගත සංස්ථා මූලස්ථානයේ ඇති වූ නොසන්සුන්කාරී සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී කුලතිස්ස ගීගනගේ කොළඹ අපරාධ කොට්ඨාශය අත්අඩංගුවට… Read More

Gossips

ඉන්දියාව ඕස්ට්‍රේලියාවේදී ඉතිහාසය වෙනස් කරයි

සංචාරක ඉන්දීය කණ්ඩායම හා සත්කාරක ඕස්ට්‍රේලියාව අතර පැවැති 4 වැනි ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අද (31) අවසන් වුණා. තරගය පැවැත්වුණේ සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ. තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව… Read More

Gossips

ජනතා අපේක්ෂාවට මුලාවී කටයුතු කරන අමාත්‍යවරුන්ට එරෙහිව නැගී සිටිනවා – බන්දුලාල්

ආණ්ඩුවේ අමාත්‍යවරුන් ජනතා අපේක්ෂාවන්ට මුවාවී කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව නැගී සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ බද්දේගම ප්‍රදේශයේ ඊයේ පැවති… Read More

Gossips

වෝඩ් පෙදෙස අවහිර කරමින් සරසවි සිසුන් සත්‍යග්‍රහයක

කොළඹ – වෝඩ් පෙදෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව ඉදිරිපිට සරසවි සිසුන් පිරිසක් අද උදෑසන සිට සත්‍යග්‍රහයක නිරත වනවා. මේ හේතුවෙන් පැය කිහිපයක සිට ඒ අවට මාර්ගවල රථවාහන තදබදයක් පවතින බවයි… Read More

Gossips

මධ්‍යම කඳුකරයේ රක්ෂිත ගිනි තැබීම් ඉහළට – ජල මූලාශ්‍රවලටත් අවදානමක්

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට මේ දිනවල පවතින දැඩි වියලි කාලගුණයත් සමඟ රක්ෂිතවලට ගිනි තැබීමේ සිදුවීම් වැඩි වශයෙන් වාර්තාවන බව වන සංරක්ෂන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. කිසියම් සංවිධානාත්මක… Read More

Gossips

ආර්ථික ගැටළුව විසඳන්න චීන – ඇමරිකා සාකච්ඡාවක්

චීනය සහ ඇමරිකාව අතර පැන නැගී ඇති ආර්ථික ගැටළුව විසඳීම සඳහා සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතයි. චීනයේ බීජිං නුවර දින දෙකක් පුරා දෙරටේ ආර්ථික ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්ගේ සහභාගීත්වයෙන් මෙම සාකච්ජාව… Read More

Gossips

සේනා මර්ධනයට සියයට 50 ක සහනාධාරයක්

සේනා දළඹු විශේෂය මර්ධනයට කෘමිනාශක මිලදී ගැනීම සඳහා ගොවීන්ට සියයට 50ක සහනාධාරයක් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. ඒ සඳහා රුපියල් මිලියන 50 ක මුදලක් වෙන් කර ඇති බවයි එම අමාත්‍යාංශය… Read More