Gossips නීති අධ්‍යාපනය, පාසල් විෂය නිර්දේශයට පාසල් විෂය නිර්දේශය සඳහා නීති අධ්‍යාපනය ඇතුළත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. පාසල් වයසේ සිටම දරුවන්ට නීති අධ්‍යාපනය පිළිබදව දැනුමක් ලබාදීම මෙහි අරමුණයි. ඊට අදාළ යෝජනාව අමාත්‍ය… Read More
Gossips රාවණා රජුගේ දඬුමොණරය ගැන අලුත්ම හෙළිදරව්ව එළියට එයි ඉන්දීය අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සුවිශේෂ සමුළුවකදී එරට විද්‍යාඥයින් කිහිපදෙනෙකු විසින් පලකළ සුවිශේෂ ප්‍රකාශයක් වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා. එහිදී ඔවුන් විසින් විද්‍යාත්මක… Read More
Gossips දෙමටගොඩ තෙල් සංස්ථාවේ සිද්ධියට අත්අඩංගුවට ගත් නාගරික මන්ත්‍රී රිමාන්ඩ් දෙමටගොඩ ඛනිජ තෙල් නීතිගත සංස්ථා මූලස්ථානයේ ඇති වූ නොසන්සුන්කාරී සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී කුලතිස්ස ගීගනගේ ලබන 11 වන දා… Read More
Gossips මැලේසියාව නව රජ කෙනෙකු පත් කර ගැනීමට සැරසේ 5 වන සුල්තාන් මොහොමඩ් රජු කිරුළ අත්හැරීමට ගත් අනපේක්ෂිත තීරණයෙන් අනතුරුව නව රජ කෙනෙකු තෝරා පත් කර ගැනීමට මැලේසියානු රාජකීයන් අද රැස්වනවා. කෙසේ නමුත්, අද පැවැත්වෙන සාකච්ඡාවේදී ඔවුන් ඒ සඳහා ඉදිරි… Read More
Gossips මාලිංග සහ තිසර තීරණයකට එයි ෆේස් බුක් ඇතුළු සමාජ ජාල මාධ්‍ය ඔස්සේ පළවූ සිද්ධීන් යළි ඇති නොවීමට වගබලා ගන්නා බව ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස නායක ලසිත් මාලිංග සහ තිසර පෙරේරා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දැනුම් දී… Read More
Gossips ව්‍යාජ කච්චේරියක් පවත්වාගෙන ගිය කාන්තාවක් රාජගිරියේදී අත්අඩංගුවට රාජගිරිය ප්‍රදේශයේ ව්‍යාජ කච්චේරියක් පවත්වාගෙන ගිය කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ අපරාධ කොට්ඨාශය සිදුකළ මෙම වැටලීමේදී සැකකාරිය සතුව තිබී ගිනි අවි 4 ක් ද ඊයේ පොලිස් භාරයට ගෙන ඇති බව… Read More
Gossips කේරළ ගංජා කිලෝ 112 ක් පේදුරුතුඩුවෙන් සොයා ගැනේ යාපනය – පේදුරුතුඩුව වෙරළේ තිබියදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 112 ක ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. ලද තොරතුරකට අනුව අද පෙරවරුවේ මෙම කේරළ ගංජා තොගය සිය භාරයට ගත් බවයි නාවික හමුදාව ප්‍රකාශ… Read More
Gossips හාලිඇළදී ඝාතනය කර වළදමා තිබූ දැරියගේ සිරුර ගොඩගැනීම අනිද්දා හාළිඇළ – මහතැන්න ප්‍රදේශයේදී ඝාතනය කර වළ දමා ඇති බවට සැක කෙරෙන නව හැවිරිදි දැරියගේ සිරුර අනිද්දා ගොඩගැනීමට බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. මීට වසරකට ඉහතදී මෙම ඝාතනය සිදුවී ඇති… Read More
Gossips නීති අධ්‍යාපනය පාසල් විෂය නිර්දේශයට පාසල් විෂය නිර්දේශය සදහා නීති අධ්‍යාපනය ඇතුලත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. Read More
Gossips නව ආණ්ඩුකාරවරුන් 3 දෙනෙකු දිවුරුම් දෙයි ඌව, සබරගමුව සහ උතුරු පළාත් සඳහා නව ආණ්ඩුකාරවරුන් 3 දෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ අද දිවුරුම් දුන්නා. ඒ අනුව ඌව පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස කීර්ති තෙන්නකෝන් පත් කර තිබෙනවා. මීට පෙර… Read More