Gossips අභ්‍යවකාශයේ කළු කුහරයක ප්‍රථම ඡායාරූපය නිකුත්වේ අභ්‍යවකාශයේ අභිරහස් අතරින් එතෙක් මෙතෙක් මිනිසාගේ දැඩි කුතුහලයට ලක්ව තිබූ කළු කුහරයක පළමු සැබෑ ඡායාරූපය නිකුත් කිරීමට විද්‍යාඥයින් පිරිසක් සමත්ව තිබෙනවා. විර්ගෝ ඒ මන්දාකිනියේ මධ්‍යයේ මෙම… Read More
Gossips කෝලි තුන්වන වරටත් විශිෂ්ඨයා වෙයි 2018 වසරේ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ඉන්දීය කණ්ඩායමේ නායක විරාට් කෝලි නම් කිරීමට ලෝක ප්‍රකට විස්ඩන් සඟරාව කටයුතු කර තිබෙනවා. පසුගිය වසරේ පිතිකරුවෙකු ලෙස ඔහු ලකුණු 2735 ක් රැස් කරගෙන ඇත්තේ 68.37 ක… Read More
Gossips IPL පිටියේ තියුණු සටනකින් මුම්බායි කණ්ඩායමට තවත් සුපිරි ජයක් IPL පිටිය සැණකෙළියක් කරමින් ඊයේ පැවති තවත් සුපිරි තරඟයකින් කිංග්ස්ලෙවන් පන්ජාබ් කණ්ඩායම කඩුලු 3 කින් පරාජය කළ මුම්බායි ඉන්දියන් තියුණු ජයක් හිමිකරගත්තා. තරඟය ආරම්භයේ පටන් පිටියේ අණසක පැතිරූ… Read More
Gossips රට ගොඩනැගීමට ඇති ප්‍රධාන බාධාවක් ගැන ජනපතිගෙන් හෙළිදරව්වක් වංචාව දූෂණය මෙන්ම මහජන නියෝජිතයින් තමන් වෙත පැවරී ඇති වගකීම් නිසි ලෙස ඉටු නොකිරීම රට ගොඩනැගීමට ඇති ප්‍රධාන බාධාවක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ… Read More
Gossips එජාපයේ කුමන්ත්‍රණයක් ගැන විපක්ෂයෙන් හෙළිදරව්වක් මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ බවට අනුමාන කරන එක්සත් ජාතික පක්ෂය, ඔහුට එරෙහිව කුමන්ත්‍රණ ක්‍රියාත්මක කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට… Read More
Gossips ශ්‍රීලන්කන් ගුවන් සමාගම් නිදහස් සේවක සංගමයෙන් චෝදනාවක් ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ඉදිරි කටයුතු සදහා උපදෙස් ගැනීමට බලහත්කාරයෙන් පත් කෙරුණු විදේශීය ආයතනයට තවදුරටත් මුදල් ගෙවීමට ගුවන් සමාගම තව දුරටත් මුදල් නොගෙවිය යුතු බව ශ්‍රීලන්කන් ගුවන් සමාගම්… Read More
Gossips ඉන්ධන මිලේ වෙනසක් නෑ ඉන්ධන මිල වෙනස් නොවන බවට මුදල් අමාත්‍යංශයෙන් නිවේදනයක් නිකුත්කර තිබෙනවා. මිල සූත්‍රයට අනුව මසකට වරක් සිදුවන ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් තීරණය කරන කමිටුව අද (10) රැස්වීමෙන් අනතුරුවයි මෙම තීරණය… Read More
Gossips රට සංවර්ධනය කරා ගෙන යාමේ අභියෝගයක් ගැන ජනපති කියයි දූෂණය, වංචාව, අකාර්යක්ෂමතාව සහ මහජන නියෝජිතයින් වගකීම් අත්හැරීම හේතුවෙන් රට සංවර්ධනය කරා ගෙන යාමේ අභියෝගයක් මතුව ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. පොළොන්නරුව මහා නගර සභාව සඳහා අලුතින්… Read More
Gossips සුපිරි වෙළඳසැලකට ඇතුල්වූ කාන්තාවන් දාපු සෙල්ලම අම්බලන්ගොඩ පරගහතොට ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලකට පැමිණෙන කාන්තාවන් තිදෙනෙකු එහි භාණ්ඩ සොරාගෙන තිබෙනවා. මෙලෙස කාන්තාවන් සොරකමේ යෙදෙන අයුරු එහි සවිකර තිබූ CCTV ආරක්ෂක කැමරාවක සටහන්ව තිබුනේ මෙලෙසින්…. Read More
Gossips ලොවම බලා සිටින අද IPL ගැටුමට සුපිරි මාලි එනවාද? ලොවම බලා සිටින අද IPL ගැටුමට සුපිරි මාලි එනවාද?.. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 24 වන තරඟය ලෙස මුම්බායි ඉන්දියන්ස් සහ කිංග්ස් කණ්ඩායම අතර තරඟය අද මුම්බායි වන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව… Read More