Gossips වගකීමට සූදානම් – කරූ, කියයි ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සදහා තම නම යෝජනා වුවහොත් ඒ පිලිබද සලකා බැලීමට සූදානම් බව කතානායක කරූ ජයසූරිය පවසනවා. ඔහු මේ බව කියා සිටියේ මල්වතු සහ අස්ගිරි මහානාහිමිවරුන් අද බැහැදැක නව වසරට… Read More
Gossips ආණ්ඩුකාර කතා බොරු – හෙටින් අවසන් වන බස්නාහිර මහ ඇමතිගෙන් ප්‍රකාශයක් බස්නාහිර පළාත් සභාවේ නිල කාලය හෙට මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතයි. පළාත් සභා 7 ක නිල කාලය මේ වනවිටත් අවසන් වී ඇති අතර, ඒ සියලූම පළාත් සභා මේ වනවිට ඒ ඒ ආණ්ඩුකාරවරුන් යටතේ පාලනය වනවා. සබරගමුව,… Read More
Gossips ජනපතිවරණයේදී සහය දක්වන්නේ කාට ද ? – ITAK තීරණය ඉදිරියේදී ඉදිරි ජනාධිපතිවරණයේදී සහය ලබා දෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ නායකයින් සමග සාකච්ඡා කොට ඉදිරියේදී දැනුම් දෙන බව ඉලංගෙයි තමිල් අරුසු පක්ෂය පවසනවා. එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී… Read More
Gossips කරූ අභියෝගයක් නොවන බව මන්ත්‍රී කෙහෙළිය කියයි එළඹෙන ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙකු ලෙස කතානායක කරූ ජයසූරිය ඉදිරිපත් වුවහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයාට තරගයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කළා…. Read More
Gossips මෙක්සිකෝවේ සමූහ ඝාතනයක් මෙක්සිකෝවේ ගල්ෆ් වෙරළට මුහුණලා පිහිටි වෙරකෲස් ප්‍රදේශයේ අවහන්හලකට කඩා වැදුණු පුද්ගලයෙකු සිදුකළ වෙඩි තැබීමකින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කිසියම් පුද්ගලයෙකු සොයා මත්පැන් අවහන්හලකට… Read More
Gossips බම්බලපිටියේදී කොල්ලකෑම් වල නිරත වූ දෙදෙනෙකු අත්අඩංගුවට බම්බලපිටිය ප්‍රදේශයේදී මුදල් පසුම්බියක් කොල්ල කෑ සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් ඊයේ (19) අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී හෙරොයින් ග්‍රෑම් 5කට වැඩි ප්‍රමාණයක් ද ලඟ තිබී… Read More
Gossips හක්කපටස් නිසා තවත් වන අලියෙකුට දිවි අහිමි වෙයි හක්කපටස් ආහාරයට ගැනීම හේතුවෙන් තුවාල ලබා රෝගීවී සිටි වන අලියෙකු මියගොස් තිබෙනවා. කැකිරාව නිකිණියාව ප්‍රදේශයේ වගා බිමක සිටි මෙම වන අලියා සති ගණනක් පුරා ආහාර ගැනීමට නොහැකිවීම හේතුවෙන් මරණයට… Read More
Gossips CID භාරයට ගත් දයාන් බුද්ධිම රැදවුම් නියෝග මත තවදුරටත් ප්‍රශ්ණ කෙරේ පාතාල නායක මාකදුරේ මදූෂ් සමඟ ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කළ දයාන් බුද්ධිම පෙරේරා නමැත්තාගෙන් කොළඹ අපරාධ කොට්ඨාශය රැදවුම් නියෝග මත තවදුරටත් ප්‍රශ්න කරමින් සිටිනවා. ඒ සම්බන්ධයෙන්… Read More
Gossips ඉදිරි පැය කිහිපයේ ප්‍රදේශ රැසකට කෙටි කාලීන තද සුළං මධ්‍යම, සබරගමුව, වයඹ, බස්නාහිර පළාත්වලට මෙන්ම, අනුරාධපුර, ගාල්ල, මාතර, මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවලට ඉදිරි පැය හතහමාරක කාලය තුළ පැයට කිලෝමීටර් 70 ත් 80 ත් අතර කෙටිකාලීන තද සුළං ඇතිවිය හැකි… Read More
Gossips පරසන්ගස්වැවදී අකුණුසැර වැදී තරුණයෙකු මරුට පරසන්ගස්වැව – ගෝ්නෑව – රඹෑව ප්‍රදේශයේදී අකුණුසැර වැදී තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. නිවසේ මුළුතැන්ගෙයි සිටියදී ඔහුට සහ තවත් පුද්ගලයින් තුන් දෙනෙකුට අකුණුසැර වැදී ඇත්තේ ඊයේ දිනයේයි. බරපතල… Read More