Gossips නමෝ නාරායනාය මධ්‍යස්ථානයේ හිමිකරු අත්අඩංගුවට නමෝ නාරායනාය මධ්‍යස්ථානයේ හිමිකරු අත්අඩංගුවට නමෝ නාරායනාය මධ්‍යස්ථානයේ හිමිකරු කීර්ති දිසානායක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අද ඔහු ප්‍රකාශයක් ලබාදීම සඳහා මිරිහාන පොලිසිය වෙත… Read More
Gossips අංගොඩ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මරුට මීට සුළු වෙලාවකට පෙර අංගොඩ මංසන්ධියේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ. Read More
Gossips අප්‍රිකානු ගැබොන් රාජ්‍යයේ හමුදා කුමන්ත්‍රණය පරදී මධ්‍යම අප්‍රිකානු ගැබොන් රාජ්‍යයේ හමුදාව විසින් පාලන බලය අත්පත් කර ගැනීම සඳහා දියත් කළ කුමන්ත්‍රණය අසාර්ථක වූ බව එරට ජනාධිපති අලි බොන්ගෝ පවසනවා. ඔහු කියා සිටියේ කුමන්ත්‍රණය මෙහෙය වූ හමුදා… Read More
Gossips රටම කතාවෙන මාතර-බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ පළමු බිල්ල මෙන්න (වීඩියෝ සහිතයි) මාතර සිට බෙලිඅත්ත දක්වා දුම්රිය මාර්ගයේ පර්යේෂණ දුම්රිය ගමන වෙත ඊයේ දිනයේ බොහෝදෙනෙකුගේ අවධානය යොමුවුනා. කෙසේ වෙතත් එම දුම්රිය ගමන අතරගමගදී දුම්රියේ සුනඛයෙකු වැදී මියයන අවස්ථාව දැක්වෙන වීඩියෝවක්… Read More
Gossips පියාට අමතක වූ දියණිය පියෙකුගේ අධික බීමත්කම හේතුවෙන් කුඩා දියණිය මහමග අතරමංවූ පුවතක් ඇල්පිටිය ප්‍රදේශයෙන් වාර්තා වනවා. ඊයේ (06) පස්වරුවේ ඇල්පිටිය බස්නැවතුම්පොළ අසල වෙළඳසැලක් ඉදිරිපිට 3 හැවිරිදි දැරියක් මෙලෙස අතරමංව… Read More
Gossips ඉදිරියේදී කිසිවෙකුත් අපේක්ෂා නොකරන කණ්ඩායම් එජාපෙට – අකිල විරාජ් ඉදිරි ජනාධිපතිවරණයේදී කිසිවෙකුත් අපේක්ෂා නොකරන කණ්ඩායම් පවා එක්සත් ජාතික පෙරමුණ සමඟ එක්වන බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා. ඔහු ඒ බව ප්‍රකාශ කළේ අද පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් අනතුරුව… Read More
Gossips සහන ලබාදීමට ආණ්ඩුවට වුවමනාවක් නැහැ – විපක්ෂ නායක මහින්ද වත්මන් ආණ්ඩුවට ජනතාවට සහන ලබාදීමේ හැකියාව පැවතුණ ද ඒ සඳහා ඔවුන්ට කිසිදු අව්‍යශතාවක් නොමැති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ ආනමඩුව ප්‍රාදේශීය සභාව සඳහා… Read More
Gossips නිදහස් පක්ෂය දෙකඩ වී නැහැ – ශාන්ත බණ්ඩාර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වී නොමැති බව එම පක්ෂයේ තරුණ පෙරමුණ පවසනවා. එම පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මේ බව කියා සිටියේ කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්. Read More
Gossips ජවිපෙ මහමඟට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ලෙස ඉල්ලා වීථි බැස, සටන් කිරීමට සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත පවසනවා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ජනතා ව්‍යාපාරය… Read More
Gossips විපක්ෂ නායක මහින්දට එරෙහි තවත් කුමන්ත්‍රණයක් – ජී.එල් මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක ධුරයෙන් පමණක් නොව පාර්ලිමේන්තුවෙන් ද නෙරපා හැරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් පවසනවා. එම පෙරමුණ විසින්… Read More