Gossips ඉදිරි දින කිහිපයේදී වියළි කාලගුණයේ වෙනසක් දැනට පවතින වියළි කාලගුණ තත්ත්වයේ තරමක වෙනසක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක්… Read More
Gossips මාලිංගගේ තීරණයට නවසීලන්තයෙන් දරුණු ප්‍රතිචාරයක් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර පැවැත්වෙන අවසන් තරඟය මේ අද නෙල්සන් හිදී ආරම්භ වුණා. තරඟයේ කාසිය වාසිය හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ලසිත් මාලිංග තීරණය කළේ පළමුව පන්දුවට පහර… Read More
Gossips මාලිංග දැවැන්ත ප්‍රහාරයකට ලක්වෙයි – අවසන් තරඟයේදී ශ්‍රී ලංකාවට නවසීලන්තයෙන් දැවැන්ත ඉලක්කයක් නෙල්සන් හිදී අද ආරම්භවූ ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර තුන්වන සහ අවසන් එක් දින තරඟයේ ශ්‍රී ලංකා ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් නවසිලන්ත කණ්ඩායම ලකුණු 364ක් රැස් කිරීමට සමත් වුණා. ඒ නියමිත… Read More
Gossips ශාත්න බණ්ඩාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස නම්කරමින් ගැසට් නිවේදනයක් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාත්න බණ්ඩාර එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස නම්කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ එම් එල් ඒ එම් හිස්බුල්ලා මහතාගේ ඉල්ලා අස්වීම… Read More
Gossips ඔවුන් මාව මරාවි – මගේ ජීවිතය අනතුරේ යැයි පවසා තොටුපොළේ නතරවූ තරුණිය තම ජීවිතයට තර්ජනයක් පවතින බව පවසමින් ගුවන්තොටුපොළේ හෝටල් කාමරයක රැඳී සිටින තරුණියක් විසින් සමාජ මාධ්‍ය වෙත එක්කර ඇති නිවේදනයක් වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා. අදාළ සිදුවීම වාර්තා… Read More
Gossips අමාත්‍ය ධුර සංඛ්‍යාව තවදුරටත් ඉහළ යන ලකුණු වර්තමානයේ පවතින තත්ත්වය යටතේ ආණ්ඩුවේ අමාත්‍ය ධුර සංඛ්‍යාව තවදුරටත් ඉහළ දැමිය හැකි බව කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ පවසනවා. සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු… Read More
Gossips ගෑස් මිල වැඩි කිරීමට අනුමැතියක් නැහැ ගෑස් මිල වැඩි කිරීම සඳහා අදාළ ගෑස් සමාගම් නිරන්තරයෙන් ඉල්ලීම් කර ඇති නමුත්, මෙතෙක් ඊට අනුමැතිය ලබාදී නොමැති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශ ලේකම් රංජිත් අශෝක පවසනවා. කොළඹ අද පැවැති මාධ්‍ය… Read More
Gossips ඇමති මලික්ට විශ්වාසභංගයක් ගෙන එන්නැයි, ඉල්ලීමක් නීතිවිරෝධී ලෙස සිංගප්පූරු – ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුමට එළඹුණු මලික් සමරවික්‍රම අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන ලෙස තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය සියළු පාර්ලිමේන්තු… Read More
Gossips වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ විවිධ අදහස් වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් මෙලෙස අදහස් පළ කළා. Read More
Gossips ලේක්හවුස් ගැටුමට නීතිය සමානව ඉටුකරන්නැයි ඉල්ලීමක් පසුගිය දෙසැම්බර් 13 වැනිදා ලේක්හවුස් ආයතනයට කඩා වැදී එහි සේවකයින්ට පහරදීමේ සිද්ධියට අදාළව නීතිය සමානව ඉටුකරන ලෙස ලේක්හවුස් ප්‍රගතිශීලී සේවක සංගමය ඉල්ලීමක් කරනවා. සිද්ධියට අදාළ නඩුව කොටුව… Read More