Gossips ඉදිරි දින කිහිපයේදී කාලගුණයේ වෙනසක් දැනට පවතින වියළි කාලගුණ තත්ත්වයේ තරමක වෙනසක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක්… Read More
Gossips ජනපති පදවි ප්‍රාප්ති සිව් වන සැමරුම අද ජනපති මෛත්‍රිපාල සිරිසේන එම ධුරයට පත්වී අදට වසර 4ක් සපිරෙනවා. 2015 ජනවාරි 8 වනදා පැවති ජනාධිපතිවරණයට විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වූ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා මෙරට හයවැනි විධායක… Read More
Gossips ජාත්‍යන්තර පාසල් නියාමනයට අලුත් ක්‍රමයක් ජාත්‍යන්තර පාසල්වල කටයුතු නියාමනය කිරීම සඳහා ස්වාධීන සුපරික්ෂණ මණ්ඩලයක් පත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊයේ (08) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්… Read More
Gossips ETI තැන්පත්කරුවන්ගේ පැමිණිලි, විභාග කිරීමට අවසර ඊ.ටී.අයි. මුල්‍ය ආයතනයේ තැන්පත් කර ඇති තම මුදල් ආපසු ගෙවීමට නියම කරන්නැයි ඉල්ලා එම තැන්පතුකරුවන් ඉදිරිපත් කර ඇති පැමිණිලි විභාග කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න ඊයේ (07) තීරණය කළා…. Read More
Gossips සිංහරාජයේ අලි දෙදෙනාගෙන් එක් අලියෙකු අතුරුදන් ලෝක උරුමයක් වන සිංහරාජ ආශ්‍රිතව ජීවත් වූ අලි දෙදෙනාගෙන් එක් අලියෙකු අතුරුදන්ව ඇති බව සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය පවසනවා. එහි සභාපති පරිසරවේදී පාහියන්ගල ආනන්ද සාගර හිමියන් සඳහන් කළේ එම අලියා… Read More
Gossips සන්ධානය අයවැයෙන් පසු මහ ඡන්දයකට සැරසේ වත්මන් ආණ්ඩුව ඉදිරිපත් කිරීමට නියමිත අයවැය අවසන් වූ පසු මහමැතිවරණයක් ලබා ගැනීම සඳහා අරගල කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසනවා. එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම… Read More
Gossips මහනුවර – යටිනුවර වීථියේ පස් මහල් ගොඩනැගිල්ලක ගින්නක් මහනුවර – යටිනුවර වීථියේ පස් මහල් ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ගින්න පාලනය කිරීම සඳහා මේ වන විටත් කටයුතු යොදා ඇති බවයි. ගොඩනැගිල්ලේ සිටි කිහිප දෙනෙකු බේරාගෙන ඇති අතර, ඒ… Read More
Gossips නව වසරේ සමාරම්භක පාර්ලිමේන්තු සැසි වාරය අද මේ වසරේ සමාරම්භක පාර්ලිමේන්තු සැසිවාරය අද (08) පැවැත්වීමට නියමිතයි. එය 08 වන පාර්ලිමේන්තුවේ තුන් වන සභා වාරයේ ආරම්භයයි. ඒ අනුව කථානායක කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 1ට පාර්ලිමේන්තුව රැස්වනු… Read More
Gossips ලෝක බැංකු සභාපති ඉල්ලා අස්වෙයි ලෝක බැංකු සභාපති ජිම් යොන් කිම්, පෙබරවාරි 1 වනදා සිට සිය තනතුරෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කළා. ඒ, ඔහුගේ නිළ කාලය අවසන්වීමට වසර 3ක් තිබියදියි. 2012 වසරේදී මුල් වරට ලෝක බැංකු සභාපති ධුරයට පත්වූ ඔහු 2017 වසරේ… Read More
Gossips කොටස් වෙළදපොළේ කෝන්දේසි සංශෝධනය කෙරේ විදේශීය සමාගම් වලට කොළඹ කොටස් වෙළඳපොළේ සිය කොටස් ලැයිස්තුගත කිරීම සඳහා එහි කොන්දේසි සංශෝධනය කර තිබෙනවා. අදාළ සමාගම් වලට විදේශ විනිමයවලින් කොටස් ගණුදෙනු කළ හැකි වන අතර, එලෙස කොළඹ කොටස් වෙළඳපොළේ… Read More