Gossips මේ වසරේ රජයේ වියදම රුපියල් බිලියන 4470යි විසර්ජන පනත් කෙටුම්පතට අනුව 2019 වසරේදී ඇස්තමේන්තු කළ සමස්ත රාජ්‍ය වියදම රුපියල් බිලියන 4470ක් බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා. ඒ අනුව මේ වසරේ අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට… Read More
Gossips අද ලැබූ පරාජයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ දරුණුම කළු පැල්ලම සටහන් වෙමින් පැපුවා නිව්ගිනියාවටත් දෙවැනි වෙයි වසර මුලදීම පරාජයේ රැල්ලට හසුවෙයි – අසම සමවාර්තාවක් සමඟින් ශ්‍රී ලංකාව පැපුවා නිව්ගිනියාවටත් දෙවැනි වෙයි නවසීලන්තය අතර පැවති තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලිය ශ්‍රී ලංකාව තරඟ තුනටබිංදුවක්… Read More
Gossips හිටපු බන්ධනාගාර කොමසාරිස් ළමාහේවා යළි රිමාන්ඩ් 2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා මේ මස 22 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත… Read More
Gossips අවසන් තරගයෙන් ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමට ජය ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම අතර පැවැති තුන්වන එක්දින තරගයෙන් ලකුණු 64ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම ඊයේ (07) සමත් වුණා…. Read More
Gossips හෙරොයින් සමඟ 8ක් පොලිස් දැලේ බදුල්ල ප්‍රදේශයේ ස්ථාන දෙකක දී හෙරොයින් සමඟ සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ දිසා විෂ මත්ද්‍රව්‍ය ඒකක නිලධාරීන් බදුල්ල නගරයේ ඊයේ (07) සිදුකළ… Read More
Gossips නුවර නගරය මැද ගිනි ඇවිලුණු ගොඩනැගිල්ලේ ඉහළම මහලෙන් බිමට පැන පුද්ගලයින් දිවි ගලවා ගත් හැටි මහනුවර – යටිනුවර වීථියේ මහල් ගොඩනැගිල්ලක හට ගත් ගින්න මේ වන විට සම්පූර්ණයෙන්ම මැඬ පවත්වා තිබෙනවා. ගින්නට හසුවූ පුද්ගලයන් 5 දෙනෙකු බේරාගෙන ඇති අතර, ඔවුන් මේ වන විට මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබනවා…. Read More
Gossips ගොඩනැගිල්ලකින් පැන ජීවිතයට තිත තැබූ කාන්තාව කුරුණෑගල බස් නැවතුම්පොළේ තෙමහල් ගොඩනැගිල්ලකින් බිමට පැන කාන්තාවක් සියදිවි හානි කරගෙන ඇති බව පොලිසිය පවසනවා. අද (08) උදෑසන සිදුවූ මේ අනතුරින් මියගොස් ඇත්තේ කුරුණෑගල තෝරයාය ප්‍රදේශයේ පදිංචි 32… Read More
Gossips ලග්ගල නව හරිත නගරය ජනතා අයිතියට මොරගහකන්ද කළු ගඟ ව්‍යාපෘතියෙන් යට වන පැරණි ලග්ගල නගරය වෙනුවට ඉදිකළ ලග්ගල නව හරිත නගරය ජනතා අයිතියට පවරා දීම අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. එය සිදුවුණේ ජනාධිපතිවරයා… Read More
Gossips තිසර යළිත් හිස ඔසවද්දී අවසන් එක්දින තරඟයේ ජය පැරදුම විසඳුනේ මෙහෙමයි ශ්‍රී ලංකා – නවසීලන්ත තුන්වන එක්දින තරඟය ලකුණු 115කින් ජයගන්නට නවසීලන්ත කණ්ඩයම අද සමත්වුනේ තරඟාවලිය තරඟ 3-0ක් ලෙස ජයගනිමින්. මේ තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පළමුව පන්දු යැවීමට තීරණය කළ… Read More
Gossips අංගොඩ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක යතුරුපැදියක් හමුවෙයි මුල්ලේරියාව – අංගොඩ මං සන්ධියේ දී සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ යැයි සැක කෙරෙන යතුරුපැදියක් වැල්ලම්පිටිය – කොහිලවත්ත ප්‍රදේශයේදී පොලීසිය සොයාගෙන තිබෙනවා. එම ප්‍රදේශයේ කැළණි ගඟ අසබඩ… Read More