Gossips හිරුගේ 20 වන සංවත්සරය වෙනුවෙන් යතුරු පැදියක් වැහිගලට හිරුගේ 20 වන සංවත්සරය වෙනුවෙන් හිරු එෆ්.එම්. ශ්‍රාවකයින්ට යතුරුපැදි 20 ක් දිනා ගැනීමට උදාවී ඇති අවස්ථාව යටතේ තවත් ජයග්‍රාහකයෙක් මාතලේ වැහිගල ප්‍රදේශයෙන් බිහි වූ අතර ඔහුට හිමි යතුරුපැදිය අද භාර… Read More
Gossips තවත් වීරයෙක් හිටපු ජනපති හමුවෙයි 2017 වසරේ දකුණු කොරියාවේ ගුන්චි ප්‍රදේශයේ නිවසක ඇති වූ ගින්නකින් 90 හැවිරිදි කොරියානු ජාතික කාන්තාවක් බේරා ගත් මිනිපේ හසලක පදිංචි නිමලසිරි බණ්ඩාර අද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමුවුණා. Read More
Gossips චන්දිමාල්ගේ නායකත්වයෙන් මීළඟ සුපිරි ගැටුමට එන සිංහ සංචිතය නම් කරයි ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ඉදිරියේදී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. එහිදී ශ්‍රී ලංකා ටෙස්ට් නිත්‍ය නායක දිනේෂ් චන්දිමාල් කණ්ඩායම මෙහෙයවන අතර… Read More
Gossips කිලිනොච්චියේ අනතුරකින් තුන්දෙනෙකු මරුට කිලිනොච්චිය – පලෙයි ප්‍රදේශයේදී අද (08) පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ට්‍රක් රථයක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය… Read More
Gossips එක්දින තරඟයේ වැඩ පෙන්වූ සුපිරි තුන් ඉරියව් වැඩකරු විස්සයි විස්සෙන් ඉවතට ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරඟයෙන් නවසීලන්ත තුන් ඉරියව් ක්‍රීඩක ජේම්ස් නීශම් ඉවත්කර තිබෙනවා. පාදයේ ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහු මෙලෙස කණ්ඩායමෙන් ඉවත්කර… Read More
Gossips මහනුවර ගින්න වැරදුණු කොල්ලයක් දැයි සැක මහනුවර – යටිනුවර වීථියේ ගොඩනැගිල්ලක හටගත් ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බව පොලීසිය පවසනවා. අද පෙරවරුවේ මෙම ගින්න හටගත් අතර, එම අවස්ථාවේ අදාළ ගොඩනැගිල්ලේ සිරවී සිටියදී මුදාගත් එකම පවුලේ… Read More
Gossips අයවැයට නිදහස් පක්ෂ ප්‍රබලයින් පිරිසකගේ සහය හිමිවන බව ඇමති පාඨලී කියයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ප්‍රබලයින් පිරිසකගේ සහය අයවැයට අනිවාර්යයෙන්ම හිමිවනු ඇති බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා. හෝමාගම අද පැවති උත්සවයකින් අනතුරුව… Read More
Gossips ආණ්ඩුවට ඒකාබද්ධ විපක්ෂයෙන් තවත් චෝදනාවක් වත්මන් ආණ්ඩුව අඛණ්ඩව මාධ්‍ය මර්දනය සඳහා කටයුතු කරමින් සිටින බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරනවා. එහි ආර්ථික පර්යේෂණ ඒකකය කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය… Read More
Gossips ජනාධිපතිවරණයක් පවත්වන තුරු ප්‍රධාන මැතිවරණයක් නෑ – අජිත් පී. පෙරේරා ජනාධිපතිවරණයක් පවත්වන තුරු ප්‍රධාන මැතිවරණයක් නොපැවැත්වීම කෙරෙහි එක්සත් ජාතික පක්ෂයේ අවධානය යොමු වූ බව අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද… Read More
Gossips හිටපු ජනපතිනියට බස්නාහිර මහ ඇමතිගෙන් චෝදනාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුද ඇති කිරීම පිටුපස, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරණතුංග සිටින බවට තොරතුරු ලැබී ඇතැයි බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය පවසනවා. කොළඹදී… Read More