Gossips අංගොඩ වෙඩි තැබීම රත්තරන් ඝාතනයේ පලිගැනීමක් – සම්පූර්ණ කතාව මෙන්න අංගොඩ වෙඩි තැබීම රත්තරන් ඝාතනයේ පලිගැනීමක් – සම්පූර්ණ කතාව මෙන්න අංගොඩ වෙඩි තැබීම රත්තරන් ඝාතනයේ පලිගැනීමක් මුල්ලේරියාව – අංගොඩ මංසන්ධියේ සිදුවූ වෙඩි තැබීම පාතාලයේ රත්තරන් ඝාතනයට පළිගැනීමක්… Read More
Gossips ආර්ථික පසුබෑමෙන් රට ගොඩගැනීමට බැහැ – පවිත්‍රා ආර්ථික පසුබෑමෙන් රට ගොඩගැනීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. බත්තරමුල්ල – නෙළුම් මාවතේ පිහිටි එම පක්ෂ කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට… Read More
Gossips නව විනිසුරුවරුන් 04 දෙනෙකු දිවුරුම් දෙයි නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් තුන් දෙනෙකු සහ අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ අද පෙරවරුවේ දිවුරුම් දී තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ලෙස අභියාචනාධිකරණයේ… Read More
Gossips කුවේට් යාම ප්‍රතික්ෂේප කළ තරුණියට සරණාගතභාවය හිමි වේ තම ජීවිතයට තර්ජනයක් ඇති බවට පවසමින් බැංකොක් ගුවන් තොටුපළේ රැඳී සිටි සෞදි ජාතික තරුණියට එක්සත් ජාතීන්ගේ සංවිධානය සරණාගතභාවය ලබාදී තිබෙනවා. සිය පවුලේ සාමාජිකයින් තමන් ඝාතනය කරනු ඇති බවට පවසමින්… Read More
Gossips ඕස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතය ශ්‍රී ලංකාව සමඟ ටෙස්ට් තරගාවලියට එක්වන ඕස්ට්‍රේලියානු සංචිතය මේ වන විට නම් කර තිබෙනවා. ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් වන ජෝ බර්න්ස්, මැට් රෙන්ෂෝ යළි ටෙස්ට් සංචිතයට කැදවා ඇති බවයි විදෙස් වාර්තාවල… Read More
Gossips යහපාලනය ගොඩනැගීමට නිවැරදි නායකත්වය ජනපතිගෙන් මෙරට යහපාලනය ගොඩනැගීම සඳහා නිවැරදි නායකත්වයක් ලබාදී ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මේ බව කියා… Read More
Gossips මෙල්බන් සහ කැන්බරා හි පිහිටි විදෙස් කොන්සියුලර් කාර්යාලවලට සැක කටයුතු පාර්සල් ඕස්ට්‍රේලියාවේ කැන්බරා සහ මෙල්බර්න් නුවර පිහිටි ඇමරිකානු සහ ස්විට්සර්ලන්ත කොන්සියුලර් කාර්යාලවල තිබී සැක කටයුතු පාර්සල් කිහිපයක් සොයාගෙන තිබෙනවා. මෙම පාර්සල් සම්බන්ධයෙන් එරට පොලීසිය පරීක්ෂණ… Read More
Gossips කාන්තා ශ්‍රමිකයින් විදෙස්ගතවීම අඩුවෙයි පසුගිය වසරේ කාන්තා ශ්‍රමිකයින් විදේශගතවීම සියයට 31.7ක් දක්වා අඩු වී තිබෙනවා. එම වසරේදී කාන්තා ශ්‍රමිකයන් 66971 දෙනෙකු විදේශගතව ඇති අතර 2017 වසරේ එම සංඛ්‍යාව 68319ක්. එමෙන්ම පිරිමි ශ්‍රමිකයින් එක් ලක්ෂ… Read More
Gossips පාර්ලිමේන්තු තේරීම් කාරක සභා 05 ක් සඳහා සාමාජිකයින් නම් කරයි පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභා 05 ක් සඳහා සාමාජිකයින් නම් කර ඇති බව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. ඒ අනුව ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව, ගෘහ කටයුතු පිළිබඳ… Read More
Gossips රන් මාල කොල්ලකෑම්වල නිරත වූ පුද්ගලයෙකු පොලිස් දැලේ (ඡායාරූප) කාන්තාවකගේ ගෙල බැඳි රන් මාලයක් කොල්ල කා පළා ගිය පුද්ගලයෙකු හැටන් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. හැටන් – පොන්නගර් මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවකගේ රුපියල් ලක්ෂයක පමණ වටිනාකමකින් යුත් රන්… Read More