Gossips ඇළට වැටුණු වන අලියෙකු බේරාගත් අලි මෙහෙයුම මාදුරුඔය ජලාශයේ Z-D ඇළට වැටුණු වන අලියෙකු ප්‍රදේශවාසින් හා වෙහෙරගල වනජීවි නිලධාරීන්ගේ සහය ඇතිව ගොඩට ගෙන ඇති බව අප වාර්තාකරු පවසනවා. ජලය සොයා පැමිණි මෙම අලියා අද(09) අළුයම මාදුරුඔය ජලාශයේ Z-D ඇළට වැටී… Read More
Gossips ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානියාගේ සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපතිගේ විදෙස් ගමන් තහනම් හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අචාර්ය අයි.කේ. මහානාමට සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායකට විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අද නියෝගයක්… Read More
Gossips කොටගල රක්ෂිතයක ගින්නක් හැටන් – කොටගල රොසිටා ගොවිපලට අයත් රක්ෂිතයක ගින්නක් හටගෙන තිබෙනවා. පස්වරු 2 ට පමණ හටගත් ගින්නෙන් රක්ෂිතයේ අක්කර 25ක් පමණ භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. මධ්‍යම කඳුකරයේ බටහිර… Read More
Gossips මේජර් ජනරාල් ශවේන්ද්‍ර ද සිල්වා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ධූරයට ශ්‍රී ලංකා යුද හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානියා ලෙස මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර ද සිල්වා පත් කර තිබෙනවා. යුද හමුදා මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ ඒ අනුව ඔහු 53 වන යුද හමුදා මාණ්ඩලික ප්‍රධානියා වන බවයි. 1984 වසරේ… Read More
Gossips වාද විවාද නවතා තෙවරප්පෙරුම කිරි දොවයි නියෝජ්‍ය ඇමතිගේ අලුත් වගකීම නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම පසුගිය දිනවල දේශාපාලන වේදිකාවේ සැමගේ කතාබහට ලක්වූ චරිතයක්. ඒ,නියෝජ්‍ය අමාත්‍යවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා… Read More
Gossips බියගම විහාරස්ථානයක හිමිනමක් සැක කටයුතු අන්දමින් අපවත් වෙයි ගම්පහ – බියගම – කොට්ටුන්න සිරිදේවමිත්ත යෝගා ශ්‍රම විහාරස්ථානයේ වැඩ විසූ තරුණ හිමි නමක් සැක කටයුතු අන්දමින් අපවත්ව සිටියදී සොයාගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ ඊයේ රාත්‍රියේ උන්වහන්සේ නින්දට… Read More
Gossips පිය සෙනෙහසින් දිවි බේරුණු දරුවෝ මහනුවර යටිනුවර වීදියේ වෙළෙඳ සංකීර්ණයක හට ගත් ගින්නෙන් සුළු තුවාල ලබා රෝහල් ගත කර සිටි එකම පවුලේ කුඩා ළමුන් තිදෙනා අද (09) ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබෙනවා. මෙම ගින්න හටගත්තේ ඊයේ (08) පෙරවරුවෙයි. ඔවුන්… Read More
Gossips ක්‍රිකට් නිලවරණයට දින නියමවෙයි ක්‍රීඩා සංගම්වලට අදාළ ගැසට් පත්‍රයේ පවතින අඩුපාඩු නිවැරදි කර නියමිත පරිදි පෙබරවාරි 7වනදා ක්‍රිකට් නිලවරණය පවත්වන බව ක්‍රීඩා අමාත්‍යවරයා පවසනවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (09) කොළඹ පැවති මාධ්‍ය… Read More
Gossips විදේශීය ඉපයීම් අදායම් බදුවලින් නිදහස් – මුදල් ඇමති 2018 නොවැම්බර් 15 වනදා හෝ ඊට පසු වාණිජ බැංකු හරහා මෙරටට එවන ලද විදේශීය ඉපයීම් අදායම් බදුවලින් නිදහස් කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසනවා. අමාත්‍යවරයා මේ බව පවසා ඇත්තේ සිය නිල ටිව්ටර් ගිණුමේ සටහනක්… Read More
Gossips අධික වේගය නිසා සිදුවූ අනතුරක් CCTV කැමරාවේ සටහන් වෙයි අධික වේගයෙන් පැමිණෙන වෑන් රථයක් මාර්ගයේ ගමන් කරමින් සිටි ගවයින් කිහිපදෙනෙකු යටකරගෙන යන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ දින වල සමාජ ජාලා වෙබ් අඩවි තුළ සැරිසරනවා. පසුගිය 07 දා මෙම අනතුර සිදුව තිබෙනවා…. Read More