Gossips ආහාර වැඩිවී හලාවත වැවිලි සමාගමේ බැටළුවන් 31 ක් මියයයි හලාවත – වැවිලි සමාගමට අයත් බැටළුවන් 31 දෙනෙකු හදිසියේ මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. පසුගිය දින කිහිපය තුළ එම වැවිලි සමාගමට අයත් කිනියම වත්තේ සිටි බැටළුවන්ගෙන්… Read More
Gossips නව ක්‍රීඩා පුහුණුකරුවන් බඳවාගැනීමට ලංකා ගුරු සේවා සංගමය එරෙහිවේ ක්‍රීඩා පුහුණුකරුවන් 3850 දෙනෙකු බඳවාගැනීමට ආණ්ඩුව ගෙන ඇති තීරණයට ලංකා ගුරු සේවා සංගමය විරෝධය පළ කරනවා. එහි ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ කියා සිටියේ මේ හරහා දේශපාලන හිතවතුන්ට ක්‍රීඩා පුහුණුකාර… Read More
Gossips විපක්ෂ නායක ධුරයේ වරප්‍රසාද ලබා නොදීමේ කුමන්ත්‍රණයක් ගැන පොහොට්ටුවෙන් හෙළිදරව්වක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සම්මත කිරීමට කිසියම් මන්ත්‍රීවරයෙකු සහය පළ කරන්නේ නම් ඔවුන්ට එරෙහිව ඉදිරියේදී දැවැන්ත වැඩපිළිවෙලක් දියත් කරන බව… Read More
Gossips ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල රැස්වීමට පාර්ලිමේන්තුවේදී විරෝධය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය හෙට රැස්වීමට ගෙන ඇති තීරණයට විපක්ෂය අද පාර්ලිමේන්තුවේදී විරෝධය පළ කළා. එහි සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සඳහන් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා… Read More
Gossips 16 හැවිරිදි සිසුවා මියයාමේ සිද්ධියට විදුහල්පති කාර්යාලයේ සිරකරගනී ඉදිකරමින් තිබූ ක්‍රීඩා මණ්ඩපයේ කොන්ක්‍රීට් කණුවක් අනපේක්ෂිත ලෙස කඩාවැටීමෙන් පලාගල – බුදුගේහීන්න මහා විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන 16 හැවිරිදි සිසුවෙකු ඊයේ මියයාමේ සිද්ධියට විරෝධය පළ… Read More
Gossips සුපිරි නිවසේ ජයටම ගණිකා නිවාසය කරගෙන ගිය නිළිය දැලේ සීදුව ප්‍රදේශයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයක ගණිකා වෘත්තියේ යෙදී සිටි බව කියන ටෙලිනාට්‍ය නිළියක් ඇතුළු රූමත් කාන්තාවක් ඇතුළු හතර දෙනෙක් බස්නාහිර උතුර දිසා දූෂණ මර්දන ඒකකයේ පොලිස් කණ්ඩායමක්… Read More
Gossips ඉන්ධන මිල කමිටුව අද පස්වරුවේ රැස්වේ මිල සුත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධනය කිරිම සම්බන්ධයෙන් තීරණය කරන මිල කමිටුව අද පස්වරුවේ රැස්වීමට නියමිතයි. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීරගේ ප්‍රධානත්වයෙන් එම කමිටුව පස්වරු 3 ට මුදල්… Read More
Gossips දින 2 ක ඩෙංගු මර්දන වැඩසටහනක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 40 ක අද සහ හෙට ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ජාතික ඩෙංගු මර්දන ඒකකය සැළසුම් කර තිබෙනවා. ඒ සඳහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ ප්‍රජා සෞඛ්‍ය සේවකයින් 590 දෙනෙකුගෙන්… Read More
Gossips ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහ ලේකම් වැඩ අරඹයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව මහලේකම් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අද (10) පෙරවරුවේ එම ධුරයේ රාජකාරී ආරම්භ කළා. ඒ කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී මහා සංඝරත්නයේ සෙත් පිරිත්… Read More
Gossips නීතිවිරෝධී ලෙස භාණ්ඩ රැගෙන ආ එකම පවුලේ හයදෙනෙකු අත්අඩංගුවට ඉන්දියාවේ සිට නීතිවිරෝධී ලෙස විදේශීය දුම්වැටි, මත්ද්‍රව්‍ය සහ සුවඳ විලවුන් තොගයක් රැගෙන ආ එකම පවුලේ හයදෙනෙකු කටුනායක ගුවන් තොටුපල රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොවුන් ගමන් මළුවල සඟවාගෙන… Read More