Gossips

විපක්ෂ නායක ධුරයේ වරප්‍රසාද ලබා නොදීමේ කුමන්ත්‍රණයක් ගැන හෙළිදරව්වක්

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සම්මත කිරීමට කිසියම් මන්ත්‍රීවරයෙකු සහය පළ කරන්නේ නම් ඔවුන්ට එරෙහිව ඉදිරියේදී දැවැන්ත වැඩපිළිවෙලක් දියත් කරන බව… Read More

Gossips

හෙට සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි

හෙට සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි සහිත කාලගුණයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. හෙට සිට ලබන 13 වනදා දක්වා මෙම වැසි සහිත කාලගුණ තත්ත්වය පැවතිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව… Read More

Gossips

හම්බන්තොටදී වන අලියෙකු කැබ් රථයක ගැටී තුන්දෙනෙකුට තුවාල

මාතර – කතරගම ප්‍රධාන මාර්ගයේ හම්බන්තොට – මයුරපුර ප්‍රදේශයේදී වන අලියෙකු කැබ් රථයක ගැටීමෙන් එහි ගමන් ගත් එකම පවුලේ තුන්දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා. ඊයේ රාත්‍රියේ මොවුන් කතරගම සිට බත්තරමුල්ලේ… Read More

Gossips

ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමඟින් සැකකරුවන් 3ක් අත්අඩංගුවට

චාවකච්චේරිය – කයිතඩි ප්‍රදේශයේදී රුපියල් පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු 20 ක් සමඟින් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ එක් පුද්ගලයෙකු සතුව… Read More

Gossips

අල ගොවීන් පිරිසක් විරෝධතාවක

ඌව පළාත් සභාවේ මාසික සභා රැස්වීම පැවති අද දිනයේදී එම සභාව ඉදිරිපිට අල ගොවීන් පිරිසක් විරෝධතාවයක් පවත්වා තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ රජය විසින් මිලට ගත් අලවලට අදාළ ගෙවීම් ලබානොදීම ඇතුළු… Read More

Gossips

නීතිඥ සංගමයේ සභාපති ධූරයට දෙදෙනෙකු නම් දෙයි

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධූරයට තරඟ කිරීම සඳහා අද දින නීතිඥවරුන් දෙදෙනෙකු නාමයෝජනා භාර දී තිබෙනවා. ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස සහ නීතිඥ මහින්ද වී.කේ. ලොකුගේ මෙලෙස නාමයෝජනා භාර දී… Read More

Gossips

හිටපු LTTE සාමාජිකයන් දෙදෙනෙකුට වසර 185 බැගින් සිරදඬුවම්

පලාලි සිට රත්මලාන දක්වා පියාසර කරමින් තිබූ ඇන්ටනෝව් 32 වර්ගයේ ගුවන් යානයකට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ආරක්ෂක අංශ සාමාජිකයින් 37 දෙනෙකු මරණයට පත් කිරීමේ සිද්ධියට චෝදනා එල්ල වූ හිටපු එල්.ටී.ටී.ඊ…. Read More

Gossips

උතුරු කොරියා – ඇමරිකා සාකච්ජාවලට චීනයේ සහය

ඇමරිකාව සහ උතුරු කොරියාව අතර පැවැත්වීමට නියමිත දෙවන වටයේ සාකච්ජා සඳහා චීනය සහය ලබාදීමට තීරණය කර තිබෙනවා. පසුගිය 8 වනදා උතුරු කොරියානු නායක කිම් ජොං අන් චීනයේ සංචාරයක නිරතවූ අවස්ථාවේදී එරට ජනාධිපති… Read More

Gossips

විදේශිකයින් 3,000 ක් සහභාගීත්වයෙන් උස්සන්ගොඩ සංචාරක කඳවුර ඇරඹේ

රටවල් 70ක නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් උස්සන්ගොඩ සංචාරක කඳවුර 7වන වරටත් ඊයේ ආරම්භ වුණා. සමාරම්භක අවස්ථාවට විදේශිකයින් 3,000 ක් පමණ එක්ව සිටි බවයි වාර්තා වන්නේ. සංචාරක සංවර්ධන අධිකාරියේ පූර්ණ අධීක්ෂණය… Read More

Gossips

ශ්‍රී ලංකා – නවසීලන්ත විස්සයි විස්ස තරඟය හෙට

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන තරඟාවලියෙන් පසුව නවසීලන්ත කණ්ඩායම ඉන්දියාව සමඟ තරඟාවලියකට සහභාගි වනවා. ඒ අනුව නවසිලන්තය එක්දින තරඟ 05 ක්, විස්සයි විස්ස තරඟ 03 ක් ඉන්දියානු කණ්ඩායම සමඟ ක්‍රීඩා කිරීමට… Read More