Gossips අද සිට වැසි තත්ත්වයේ වර්ධනයක් අද සිට පළාත් කිහිපයක වැසි තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව නැගෙනහිර, ඌව, මධ්‍යම, දකුණ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේත්… Read More
Gossips ලෝකයේ සාගර උණුසුම්වීම වේගවත් වෙයි මිහිතලය උණුසුම්වීමේ සංසිද්ධිය හේතුවෙන් ලෝකයේ සාගර ජලයේ උෂ්ණත්වය ඉහළ යාම වේගවත් වී ඇති බව නව අධ්‍යනයකින් හෙළිවී තිබෙනවා. ඇමරිකානු ජාතික විද්‍යා සඟරාවේ තොරතුරු පළවී ඇති එම අධ්‍යයනය සිදුකර ඇත්තේ… Read More
Gossips ශ්‍රී ලංකාවට අද ගෞරවය රැකගැනීමේ අවස්ථාවක් ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පන්දුවාර විස්සයි විස්ස තරඟය අද පැවැත්වෙනවා. මෙරට වේලාවෙන් උදෑසන 11.30 ට ඕක්ලන්ඞ් හිදී තරඟය ආරම්භ වන අතර, ලසිත් මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ඇති. නවසීලන්ත සංචාරයේදී… Read More
Gossips මාතලෙන් ඉපැරණි හුණුගල් ගුහාවක් සොයා ගැනේ – (ඡායාරූප) මාතලේ – නාවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් සේරුදණ්ඩාපොලින් සොයාගනු ලැබූ ඉපැරණි ගල් ගුහාව ‘‘හිරිලබ ගුහා’’ විශේෂයට අයත් ගුහාවක් බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මහනුවර ප්‍රාදේශීය… Read More
Gossips කොළඹ ස්ථාන තුනකදී හෙරොයින් ග්‍රෑම් 240 ක් සමඟ සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගල්කිස්ස – සට්ටිගල මාවත ප්‍රදේශයේදී පොලිස් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය සිදුකළ වැටලීමකින් හෙරොයින් ග්‍රෑම් 205 කට වැඩි ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. රත්මලානේ… Read More
Gossips තායිවානය නව අගමැතිවරයෙකු පත් කිරීමට සැරසේ අග්‍රාමාත්‍ය විලියම් ලායි ඇතුලූ අමාත්‍ය මණ්ඩලය ඉල්ලා අස්වීමෙන් පසු තායිවාන පාලක ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂයේ හිටපු සභාපති සූ සෙන් චෑන් නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරිමට නියමිත… Read More
Gossips වන්දි ඉල්ලා අනුරාධපුරයේ විරෝධතාවක් අනුරාධපුර ඉදි කෙරුණු යාන්ඔය ජලාශයට යටවූ ගම්මානවල නිවාස හා ඉඩම්වලට මේ දක්වා වන්දි නොලැබුණු ජනතාව අද පස්වරුවේ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් කඩාවැදී තමන්ට වන්දි ලබාදෙන… Read More
Gossips පොලිසියට එරෙහිව විරෝධතාවයක් ගාල්ල – උඩුගම ප්‍රධාන මාර්ගය තල්ගම්පොළ මංසන්ධියෙන් අවහිර කරමින් තල්ගම්පොළ ප්‍රදේශවාසීන් පොලිසියට විරෝධය පළ කළේ මාරක රිය අනතුරක් සිදුකර පලාගිය පුද්ගලයෙකු මේ වන තුරුත් අඩංගුවට නොගැනීම හේතුවෙන්…. Read More
Gossips කොටි සාමාජිකයන් දෙදෙනෙකුට වසර 185 බැගින් සිරදඬුවම් විල්පත්තු වනයේ සිට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇන්ටනෝව් 32 ගුවන් යානයක් බිම හෙලා එහි සිටි 37 දෙනෙකු මරණයට පත් කිරීමේ සිද්ධියට අදාළව චෝදනා එල්ල වූ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් දෙදෙනෙකුට අද වසර 185 බැගින්… Read More
Gossips සමාජ වෙළඳපොල ආර්ථිකයක් නිර්මාණය කිරීමට වසර 10 ක් අපේක්ෂා කරන සමාජ වෙළඳපොල ආර්ථිකය නිර්මාණය කර ගැනීමට තවත් වසර 10 ක් ගතවනු ඇතැයි පොදු සැපයීම් හා ආර්ථික ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු… Read More