Gossips

අද පස්වරුවේ ප්‍රදේශ රැසකට වැසි

අද පස්වරුවේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ඒ අනුව ඌව, මධ්‍යම, දකුණ, සබරගමුව පළාත්වල මෙන්ම පොළොන්නරුව, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලට… Read More

Gossips

තවත් ඇමතිවරු තුන්දෙනෙක් දිවුරුම් දෙයි දයා ගමගේ ගේ ඇමති ධුරයෙන් කොටසක් ඉවතට

කැබිනට් නොවන අමාත්‍යවරු දෙදෙනෙකු සහ නව නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ජනාධීපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ අද දිවුරුම් දුන්නා. ජනාධීපති මාධ්‍ය අංශය සඳහන් කළේ ජනාධිපති නිල නිවසේදී මෙම දිවුරුම්දීම… Read More

Gossips

නාගරික මන්ත්‍රී කුලතිස්ස ගීගනගේ යළි රිමාන්ඩ්

දෙමටගොඩ ඛනිජ තෙල් නීතිගත සංස්ථා මූලස්ථානයේ ඇති වූ නොසන්සුන්කාරී සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී කුලතිස්ස ගීගනගේ ලබන 18 වනදා… Read More

Gossips

CCTV කැමරාවේ පටිගත වූ ත්‍රි රෝද රථ සොරකම

හැටන් හිජිරාපුර ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට නතරකර තිබ ත්‍රිරෝද රථයක් කිසියම් පිරිසක් විසින් සොරාගෙන ගොස් තිබෙනවා. අද (11) අලුයම මෙම සොරකම සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ. සිද්ධිය සම්බන්ධයෙන් හැටන්… Read More

Gossips

ටිල්වින්ට කෝටියක් වන්දි ගෙවන්නැයි විමල්ට අධිකරණයෙන් නියෝග

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්, ටිල්වින් සිල්වාට රුපියල් කෝටියක වන්දියක් ගෙවන ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට අද කොළඹ වාණිජ මහාධිකරණය නියෝග කළා. ඒ,… Read More

Gossips

දැවැන්ත පිඹුරෙකුට අත් වූ ඇඟ කිලිපොළා යන ඉරණම

කිනිතුල්ලන් වෙලාගෙන සිටි පිඹුරෙකු මුදාගැනීමට සරපයින් මුදාගන්නා පුද්ගලයෙකු සමත්ව තිබෙනවා. මෙම සර්පයා හමුවී ඇත්තේ ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් හි නාන තටාකයක සිටියදීයි. එහි හිමිකරු කළ දැනුම්දීමකට… Read More

Gossips

පළාත් සභා මැතිවරණය ලබාගත යුතු අයුරු සරත් ඒකනායක කියයි

පළාත් සභා මැතිවරණය ඉල්ලා සියලූදෙනා පාර්ලිමේන්තුව වැටලිය යුතු බව උතුරුමැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක ප්‍රකාශ කළා. පලාගල ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් ආණ්ඩුකාරවරයා කියා සිටියේ පළාත්… Read More

Gossips

නිදහස් පක්ෂ දිස්ත්‍රික් සහ ආසන සංවිධායකවරුන්ගේ විශේෂ රැස්වීමක් අද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රික් සහ ආසන සංවිධායකවරුන්ගේ විශේෂ රැස්වීමක් අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පස්වරු… Read More

Gossips

නව ව්‍යවස්ථාවක් ගෙන ආ යුත්තේ මහ මැතිවරණයකින් පසුවයි

නව ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ආ යුත්තේ මහා මැතිවරණයකින් පසුව පිහිටුවන නව පාර්ලිමේන්තුවකින් බව පොදුජන පෙරමුණ පවසනවා. බත්තරමුල්ල – නෙළුම් මාවතේ පිහිටි එම පක්ෂ කාර්යාලයේ අද පැවැති මාධ්‍ය හමුවකට… Read More

Gossips

තෙල් මිල අඩු වුණත් ගාස්තු වෙනසක් නැහැ – බස් සංගම් කියයි

ඉන්ධන මිල අඩු කළද බස් ගාස්තු අඩුකිරීමක් සිදුකිරීමට හැකියාවක් නොමැති බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ මිල සූත්‍රය හරහා මාසිකව ඉන්ධන මිල… Read More