Gossips පක්ෂ නියෝජිතයින් මැතිවරණ කොමිසමට පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට කටයුතු නොකළහොත් ඊට එරෙහිව පළාත් ප්‍රධාන අමාත්‍යවරයෙකු මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. එහි මහලේකම්,… Read More
Gossips ව්‍යවස්ථා මණ්ඩලයේ ඉදිරිය, යළි පක්ෂ නායකයන්ට – විපක්ෂයෙන් අදත් විරෝධය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ ඉදිරි කටයුතු මීළඟ පක්ෂ නායක රැස්වීමේදී තීරණය කිරීමට නියමිත බව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ අද (11) රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා… Read More
Gossips නව ව්‍යවස්ථාවෙන් උතුරේ ගැටළුවලට විසදුම් නොමැති බව ජාතික භික්ෂු එකමුතුව කියයි නව ව්‍යවස්ථාවක් ගෙන එනු ලබන්නේ දේශපාලන පක්ෂවල අවශ්‍යතා මත මිස උතුරේ ජනතාවගේ සැබෑ ගැටලූ වලට විසදුම් ලබාදීමට නොවන බව ජාතික භික්ෂු එකමුතුවේ මහ ලේකම් පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් පවසනවා…. Read More
Gossips කාර්මික නිෂ්පාදන අඩුවක් පෙර වසරට සාපේක්ෂව 2018 වසරේ අවසානය වන විට නිෂ්පාදන කර්මාන්ත අංශයෙහි කාර්මික නිෂ්පාදන දර්ශකය සියයට 1.2කින් අඩු වී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. ආර්ථික වර්ධනය මෙහෙය වන ප්‍රධාන… Read More
Gossips ETI අධ්‍යක්ෂවරුන් තවමත් නිදැල්ලේ – තැන්පත්කරුවන්ගෙන් චෝදනා දේශපාලන සහය මත ඊ.ටී.අයි. අධ්‍යක්ෂවරුන් තවදුරටත් නිදැල්ලේ සිටින බවට ඊ.ටී.අයි. තැන්පතුකරුවන් සුරැකීමේ ස්වාධීන සංගමය චෝදනා කරනවා. එහි සභාපතිනි අනූෂා ජයන්ති මේ බව කියා සිටියේ ඔවුන් කොළඹ වාණිජ මහාධිකරණයේ… Read More
Gossips දික්වැල්ලේ කාන්තාවක් ඝාතනය කෙරේ දික්වැල්ල – කෝට්ටගොඩ ප්‍රදේශයේ දෙපාර්ශවයක් අතර ඇතිවූ ආරවුලකදී සිදුවූ පහරදීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙහිදී අලවංගුවකින් පහරදී ඝාතනය කර ඇත්තේ 26 හැවිරිදි සුදුවැල්ල ප්‍රදේශයේ… Read More
Gossips ට්‍රම්ප් – කිම් ජොං අන් දෙවන සමුළුව සිංගප්පූරුවේදී හෝ වියට්නාමයේදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන් අතර දෙවන සමුළුව සිංගප්පූරුවේදී හෝ වියට්නාමයේදී පැවැත්වීමට නියමිත බව දකුණු කොරියානු මාධ්‍ය අද අනාවරණ කළා. කෙසේ නමුත්,… Read More
Gossips කැස්බෑ මස් සමඟ පුද්ගලයෙක් නාවික හමුදා අත්අඩංගුවට (ඡායාරූප) අලෙවි කිරීම සඳහා රැගෙන යමින් සිටි කැස්බෑ මස් කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 185ක් සමඟ පුද්ගලයෙකු මන්නාරම – වංකාලෙයිපාඩු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාවික හමුදාව විසින් අදාල පුද්ගලයා ඊයේ (10) පස්වරුවේ… Read More
Gossips ශ්‍රී ලංකා පිතිකරුවන් යළිත් අසාර්ථක වෙයි – නවසීලන්තය ඉදිරියේ ශ්‍රී ලංකාවට දරුණු පරාජයක් නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවති විස්සයි විස්ස තරඟය ලකුණු 35කින් ජය ගැනීමට නවසීලන්තය අද (11) සමත් වුණා. ඕක්ලන්ඩ් හිදී පැවති මෙම තරඟයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය සිය පන්දුවාර 20 තුල කඩුලු 07කට… Read More
Gossips අමාත්‍ය අර්ජුන රණතුංගගේ ආරක්ෂක නිලධාරියා යළි රිමාන්ඩ් ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අමාත්‍ය අර්ජුන රණතුංගගේ ආරක්ෂක නිලධාරියා ලබන 18 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ, කොළඹ ප්‍රධාන… Read More