Gossips පොලිස්පතිට රස පරීක්ෂක දෙපාර්තමේන්තුවෙන් කැදවීමක් පොලිස්පති පූජිත ජයසුන්දර ලබන සදුඳා ප්‍රථම වතාවට රස පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක්… Read More
Gossips ලොවම මවිත කරමින් මුල්වරට චීනය හඳේ හාවා අවදිකරවයි ලොවම මවිත කරමින් මුල්වරට චීනය හඳේ හාවා අවදිකරවයි (ඡායාරූප සහිතයි) චීනය, සඳ සාවා නැගිටුවයි චන්ද්‍රයාගේ පෘථිවියට පිටුපා ඇති අඳුරු පසට ගොඩබට චීන චන්ද්‍ර ගවේෂණ යානය යුටු – ටූ, හෙවත් සඳ සාවා, දැන් එහි… Read More
Gossips රබර් ආශ්‍රිත වෙළඳ කලාපයක් පිළිබඳ සාකච්ඡා රබර් ආශ්‍රිත නිදහස් වෙළඳ කලාපයක් ආරම්භ කිරීම සඳහා වූ විශේෂ සාකච්ඡාවක් ඊයේ වැවිළි කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවැත්වුණා. චීනයේ හයිනාන් ප්‍රාන්ත උප ආණ්ඩුකාර ෂේන් දන්යෑන් සහ වැවිළි කර්මාන්ත අමාත්‍ය… Read More
Gossips මාධ්‍යයට සිදුවන බලපෑම් ගැන විවිධ අදහස් මාධ්‍යයට සිදුවන බලපෑම් සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ නියෝජිතයින් අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡා කිහිපයකදී අදහස් පළ කළා. Read More
Gossips අද ඉදිරිපත් කෙරුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනාවලිය මෙන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට අද ඉදිරිපත් කෙරුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනාවලිය අනුව ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් ලෙස මෙන්ම ඔරුමිත්තනාඩු වශයෙන් ද හඳුන්වා දී තිබෙනවා. බුද්ධාගමට ප්‍රමුඛස්ථානය… Read More
Gossips හිරු පුවත සැලවී, අසරණ පවුලට සරණක් වෙන්න ආ කාන්තාව කහවත්ත, පනාපිටිය ප්‍රදේශයේ දිළිඳු පවුලක් ජීවත් වූ නිවසක් ගිනිගැනීම හේතුවෙන් එම පවුලේ සාමාජිකයින් දැඩි අසරණභාවයකට පත්වූ පුවතක් පසුගියදා හිරු ප්‍රවෘත්ති ඔස්සේ අප වාර්තා කළා. මෙම පුවත අප වාර්තා… Read More
Gossips යෝජිත ව්‍යවස්ථාවට ගැටෙන මත අද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවට ඉදිරිපත් කෙරුණු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනයට කරුණු රැසක් ඇතුළත් වුණා. ඉන් ප්‍රධාන වන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, අග්‍රාමාත්‍යවරයාගේ… Read More
Gossips සංවර්ධනයට මුවා වී නකල්ස් අධි රක්ෂිත කලාපයේ සිදුවන වන සංහාරය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියකට මුවාවෙමින් නකල්ස් අධි රක්ෂිත කලාපයේ සිදුවන නීති විරෝධී වන විනාශයක් පිළිබද තොරතුරු හිරු සී.අයි.ඒ. වෙත වාර්තා වුණා. අප කණ්ඩායම ඒ ප්‍රදේශයේ සිදුකළ නිරීක්ෂණ චාරිකාවකදී… Read More
Gossips ඉන්දීය අභ්‍යාවකාශ ගමන ඉක්මන් වෙයි වසර 2021 දෙසැම්බර් මාසයේදී ඉන්දීය ගගනගාමීන් දේශීය රොකට් යානයකින් උඩුගුවනට යැවීමට හැකිවන බව ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයේ ප්‍රධානී කේ. සිවන් පවසනවා. ගගන්යාන් ව්‍යාපෘතිය මගින් මෙලෙස ඉන්දියානුවන්… Read More
Gossips තහනම් දැල් භාවිත කර මසුන් මැරූ 11 ක් දැලේ (ඡායාරූප) නීති විරෝධී දැල් භාවිත කර මසුන් ඇල්ලූ පුද්ගලයන් 11 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දකුණු නාවික විධානයට අයත් නාවිකයන් පිරිසක් ගාල්ල ධීවර පරීක්ෂක නිලධාරීන් සමග එක්ව අද අලුයමයි… Read More