Gossips වාද්දුවේ රිය අනතුරකින් තරුණයෙකු මිය යයි ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ වාද්දුව – තල්පිටිය හන්දිය ආසන්නයේදී අද අලූයම සිදුවූ රිය අනතුරකින් 18 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඔහු ගමන් කළ යතුරුපැදිය, කැබ් රථයක ගැටී මෙම අනතුර… Read More
Gossips නම වෙනස් කිරීමට මැසිඩෝනියානු පාර්ලිමේන්තුවේ අනුමැතිය යුරෝපීය මැසිඩෝනියානු රාජ්‍යයේ නම උතුරුදිග මැසිඩෝනියා ජන රජය ලෙස වෙනස් කිරීමට එරට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි වී තිබෙනවා. ඒ සඳහා ඊයේ පැවති ඡුන්ද විමසීමේදී ආසන 120කින් යුත් පාර්ලිමේන්තුවේ තුනෙන්… Read More
Gossips ඉන්දීය ක්‍රීඩකයන් දෙදෙනෙකු යළි සිය රට කැදවයි ඕස්ට්‍රේලියාවේදී ඓතිහාසික ටෙස්ට් ජයග්‍රහණයක් ලැබූ ඉන්දීය පිළේ ප්‍රධාන පෙළේ ක්‍රීඩකයන් දෙදෙනෙකු විනය නීති උල්ලංගණය කිරීමේ චෝදනා මත යළි ඉන්දියාවට කැදවා තිබෙනවා. හාර්දික් පාණ්ඩ්‍යා සහ ලෝකේෂ්… Read More
Gossips චීනයේ නගර 9කට වායු දූෂණ අවදානම් මිහිදුම් ධූලි දුමාරයක් පැතිර යාමත් සමඟ චීනය එහි කාර්මික ප්‍රදේශ කේන්ද්‍රගතව පවතින නගර 9ක් සඳහා දෙවන මට්ටමේ එනම්, තැඹිලි පැහැයේ අවදානම් නියෝග නිකුත් කර තිබෙනවා. චීනයේ කර්මාන්ත කේන්ද්‍රගතවූ… Read More
Gossips යාපනයේ පාසල් සිසුන් දෙදෙනෙකු සහ තරුණයන් 11ක් අත්අඩංගුවට යාපනය – දකුණ – නාවට්කුලි මහා විද්‍යාලයේ සිසුන් දෙදෙනකු සහ ප්‍රදේශයේ තරුණයන් 11 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ පාසලේ දේපළ වලට හානි කිරීම, විදුහල්පතිවරයාට සහ ගුරුවරුන්… Read More
Gossips පිළියන්දලින් කැපුම් තුවාල සහිත සිරුරක් හමුවෙයි පිලියන්දල – හැඩිගම – අලූත්පාර ප්‍රදේශයේ කැපුම් තුවාල සහිතව මිය ගිය තරුණයෙකුගේ සිරුරක් පොලීසිය ඊයේ රාත්‍රියේ සොයාගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ පිළියන්දල පොලීසියට ලද… Read More
Gossips ජනපති පිලිපීන සංචාරයකට සූදානම් මේ වසරේ පළමු නිළ සංචාරය ආරම්භ කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලබන 15 වන දා පිලිපීනය බලා නික්මෙනවා. පිලිපීන ජනාධිපති රොඩි‍්‍රගො ඩුටරෙට්ගේ ආරාධනයකට අනුවයි ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වන්නේ…. Read More
Gossips උතුරේ පාසල් සඳුදා වැසේ ජාතික යොවුන් තෛපොංගල් සැමරුම් උත්සවය මේ මස 18 සහ 19 වන දා ත්‍රිකුණාමලය – තඹලගමුවේදී පැවැත්වෙනවා. ජාතික තරුණ සේවා සභාව සදහන් කළේ තඹලගමුව – කෝනනායගර් කෝවිලේ සහ ආදිකෝනේෂ්වරන් විද්‍යාලයේදී මෙම සැමරුම්… Read More
Gossips පොදුජන පෙරමුණේ පළාත් සභා සංසදය – පොහොට්ටුව ඉල්ලයි ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය සඳහා පොහොට්ටුව ලකුණ යටතේ තරඟ කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පළාත් සභා මන්ත්‍රී සංසදය පවසනවා. ඊයේ කොළඹ දී මාධ්‍යයට අදහස් දක්වමින්… Read More
Gossips අද සිට වැසි වැඩිවේ අද සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ඒ අනුව ඌව, මධ්‍යම, දකුණ, සබරගමුව පළාත්වල මෙම වැසි තත්ත්වය අපේක්ෂා කළ හැකි බවයි… Read More