Gossips පැරිස් නුවර බේකරියක් පුපුරයි ප්‍රංශයේ පැරිස් නුවර බේකරියක අද සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් 47 දෙනෙකු තුවාල ලැබුවා. ඉන් 10 දෙනෙකුගේ තත්වය බරපතල බවයි වාර්තා වන්නේ. ගෑස් කාන්දුවක් ඊට හේතුවී ඇති බවට සැක කරන අතර,… Read More
Gossips භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් 16 වනදා රුපියල් මිලියන 26,000 ක් වටිනා මීළඟ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ජනවාරි 16 වනදා සිදු කෙරෙන බව මහ බැංකුව ප්‍රකාශ කළා. එහිදී බිල්පත් වෙන්දේසි කෙරෙන්නේ දින 182 කින් සහ දින 364 කින් කල් පිරෙන අයුරින් පමණයි…. Read More
Gossips ෆොන්සේකා යළිත් තෙවරප්පෙරුම ගැන කතා කරයි හිටපු අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා අද යළිත් වරක් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විවේචනය කරනු ලැබුවා. ඒ, යාපහුව ආසනයේ එක්සත් ජාතික පක්ෂ බල රැස්වීම අමතමින්. Read More
Gossips සුපිරි වෙළඳ සැලක සොරකමක් CCTV කැමරාවේ බේරුවල ප්‍රදේශයේ සුපිරි වෙළඳ සැලක භාණ්ඩ සොරකමේ යෙදුණු කාන්තාවන් දෙදෙනෙක් සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. එහිදී එම වෙළඳ සැලට පැමිණි කාන්තාවන් දෙදෙනෙක් රුපියල් 25000කට අධික භාණ්ඩ තොගයක්… Read More
Gossips ජනපතිගේ පදවි ප්‍රාප්තිය නිමිත්තෙන් විශේෂ පිරිත් දේශනයක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති ධුරයට පත්ව සිව් වසරක් සපිරීම නිමිත්තෙන් ජනාධිපතිවරයාට ආශිර්වාද පතා මහා සංඝ රත්නය 300 නමකගේ සහභාගිත්වයෙන් විශේෂ ආශිර්වාදාත්මක පිරිත් දේශනයක් රුවන්වැල්ල… Read More
Gossips සත්ව ආහාරවලට යොදාගන්නා කිරිපිටි වෙළඳපොලට යැවීමේ ජාවාරමක් සත්ව ආහාර සඳහා යොදාගන්නා කිරිපිටි තොගයක් කිරි ආශ්‍රිත වෙනත් නිෂ්පාදනවලට යෙදවූ පුද්ගලයෙකු කුලියාපිටිය නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විශේෂ වැටලීම් ඒකකය… Read More
Gossips හැටන් ඩන්බාර් ප්‍රදේශයේ වතුයායක ගින්නක් හැටන් ඩන්බාර් වතු යායේ ඉලුක් සහිත ඉඩමක ගින්නක් හටගෙන තිබෙනවා. අද දහවල් හටගත් මෙම ගින්න ප්‍රදේශයේ පවතින වියළි කාලගුණය සහ සුළං තත්වය හේතුවෙන් පැතිර යමින් පවතින බවයි අප වාර්තාකරු සඳහන් කළේ. එය… Read More
Gossips පැරිස් පිපිරීමෙන් 20 කට තුවාල ප්‍රංශයේ පැරිස් නුවර බේකරියක අද සිදුවූ පිපිරීමෙන් පුද්ගලයන් 20 දෙනෙකු තුවාල ලබා ඇති බව මේ වනවිට තහවුරු වී තිබෙනවා. ඉන් නවදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ. Read More
Gossips දිස්ත්‍රික්ක 4කට ගිඟුරුම් සහිත වැසි සමඟ තද සුළං ඉදිරි පැය කිහිපය තුළ ගාල්ල, මාතර, රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවලට වැසි සමඟ පැයට කිලෝමීටර් 70 සිට 80 දක්වා වන කෙටි කාලීන තද සුළං තත්ත්වයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා…. Read More
Gossips එතනමඩලේ අනතුරකින් තරුණයෙකු මියයයි කළුතර – හොරණ ප්‍රධාන මාර්ගයේ එතනමඩල ප්‍රදේශයේදී අද (12) සිදුවූ රිය අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔහු සහ තවත් දෙදෙනෙකු ගමන් කළ යතුරුපැදිය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක… Read More