Gossips කොල්කටා පිලට නව වේග පන්දු යවන්නෙක් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට නව වේග පන්දු යවන්නෙක් කැඳවා තිබෙනවා. මෙලෙස කැඳවා ඇත්තේ Matthew Kelly වන අතර ඒ ආබාධයට ලක් වූ Anrich Nortje වෙනුවටයි. මිට අදාළ ගිවිසුම මේ වන විට අත්සන් කර ඇති බවයි වාර්තා වන්නේ. මේ… Read More
Gossips විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ අත්අඩංගුවට විකිලික්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජුලියන් අසාන්ජ් මහා බ්‍රිතාන්‍යයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ලන්ඩන් නුවර පිහිටි ඉක්වදෝර තානාපති කාර්යාලයේ සිටියදීයි. ස්වීඩනයට පිටුවහල් කිරීමට එරෙහිව ඔහු… Read More
Gossips උත්සව සමයේ ආරක්ෂාවට පොලිසියේ 2400ක් මෙවර උත්සව සමයේ මහජන ආරක්ෂාව සහ රථ වාහන පාලනයට නිලධාරීන් 2400ක් යොදවා ඇතැයි පොලිසිය පවසනවා. මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ සිවිල් ඇඳුමින්… Read More
Gossips යුද හමුදාපති මඩු දේවස්ථානයේ සංචාරයක යුද හමුදාපති ලූතිනන් ජනරාල් මහේෂ් සේනානායක අද මන්නාරම – මඩු දේවස්ථානයේ සංචාරයක නිරත වුණා. එහිදී යුද හමුදාපතිවරයා මඩු මාතා පිළිරුවක් තැන්පත් කිරීම සහ රුක් රෝපණ වැඩසටහනකට ද එක්වූ බවයි හිරු වාර්තාකරු… Read More
Gossips සමෘද්ධි සහ කෘෂි නිෂ්පාදන සහකාරවරුන් 16 වනදා වර්ජනයක පරිපාලන ගැටළු කිහිපයක් මුල් කරගනිමින් එළඹෙන 16 වනදා වර්ජනයක නිරතවීමට සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සූදානම් වනවා. සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම නිෂ්පාදන සහකාර නිලධාරීන්ගේ සංගමයේ ලේකම්,… Read More
Gossips පැකට්වල අඩංගු හෙරොයින් ප්‍රමාණයේ අඩුවක් වෙළඳපොලේ අලෙවි කරන හෙරොයින් පැකට්ටුවක අඩංගු හෙරොයින් ප්‍රමාණයේ අඩුවක් දක්නට ලැබෙන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සිදුකරන විමර්ශනවලදී හෙළිවී තිබෙනවා. එසේම හෙරොයින් ග්‍රෑමයක මිල, රුපියල්… Read More
Gossips අවුරුද්දට එළවළු මිලත් අඩුවේ අස්වනු වැඩි වශයෙන් වෙළඳපොලට ලැබීම නිසා මේ වනවිට එළවළු මිල සීග්‍ර ලෙස පහළ බැස ඇති බව මැනිං පොදු වෙළඳපොළ සංගමය පවසනවා. එහි සභාපති ලාල් හෙට්ටිගේ කියා සිටියේ සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන්… Read More
Gossips ආනයනික පළතුරුවල පලිබෝධනාශක සංඝටක ඇති බවට වාර්තා වී නැහැ – සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි ආනයනය කෙරෙන පළතුරු වර්ගවල පලිබෝධනාශක සංඝටක ඇති බවට මෙතෙක් වාර්තාවී නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාරිසරික සෞඛ්‍ය වෘත්තිය ආහාර සුරක්ෂිතතා ඒකකය පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී එහි… Read More
Gossips අල්ලසක් ගත් සී.අයි.ඩී. සැරයන්වරයාට ඇප ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් 80,000ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේ සිද්ධියකට අත්අඩංගුවට ගනු ලැබූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කළ සැරයන්වරයා අද (11) ඇප මත මුදා හැරුණා. කොළඹ ප්‍රධාන… Read More
Gossips කෝටි තුනකට අධික රන් සමඟ ශ්‍රී ලංකන් කාර්ය මණ්ඩල සාමාජිකයෙකු අත්අඩංගුවට රුපියල් තුන්කෝටි විසිලක්ෂයක් වටිනා රන් තොගයක් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු කටුනායක ගුවන්තොටුපල රේගුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. කිලෝ 04ක් බරැති රන්… Read More