Gossips

මාධ්‍යයට එල්ලවී ඇති බලපෑම් ගැන විවිධ අදහස්

මාධ්‍යයට එල්ලවී ඇති බලපෑම් පිළිබඳව අදත් විවිධ පාර්ශ්ව මෙලෙස අදහස් පළ කළා. Read More

Gossips

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනාවලිය ගැන විවිධ අදහස්

පාර්ලිමේන්තුවට ඊයේ ඉදිරිපත් කළ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ යෝජනා සම්බන්ධයෙන් දේශපාලනඥයින් අද ස්ථාන කිහිපයකදී අදහස් පළ කළා. Read More

Gossips

මන්ත්‍රී ලක්ෂ්මන්ගේ පිළිගැනීමේ උත්සවයේදී මාධ්‍යයට බාධා

පසුගියදා ආණ්ඩුවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා පිළිගැනීම සඳහා අද පෙරවරුවේ මහියංගණයේදී උත්සවයක් සංවිධාන කර තිබුණා. නමුත් එය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට ඒ සඳහා අවස්ථාව… Read More

Gossips

පොලීසියේ දුක කියන්න දිනයක්

පොලිස් නිලධාරීන් වෘත්තිමය වශයෙන් මුහුණදී ඇති විවිධ ගැටළු සම්බන්ධ දුක් ගැනවිලි සහ අභියාචනා ලබන 17 වනදාට පෙර දැනුම් දෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ නීතිය හා සාමය අංශය දැනුම් දෙනවා. ඒ අනුව 011 2 88 72 38 හෝ… Read More

Gossips

අනාරක්ෂිත වගා ළිඳකට වැටුනු වන අලියෙකු බේරා ගත් මෙහෙයුම

ගලෙන්බිඳුනුවැව කුට්ටිකුලම ප්‍රදේශයේ අනාරක්ෂිත වගා ළිඳකට වැටී සිටි වන අලියෙකු වනජීවී නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් බේරා ගැනුනා. අප වාර්තාකරු සඳහන් කළේ ප්‍රදේශයේ පිහිටි රක්ෂිතයකින් ගම්මානයට… Read More

Gossips

යුද හමුදා කණ්ඩායම හමුවේ මහනුවර පිලට දැවැන්ත පරාජයක්

අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ 2016 දෙසැම්බර් මාසයෙන් පසු ලද පළමු පරාජය සටහන් කරමින් මහනුවර කණ්ඩායම අද යුද හමුදා කණ්ඩායම හමුවේ පරාජයට පත්වුණා. ඒ ගෝල 22ට 23ක් වශයෙන්. තරගය පැවැත්වුණේ මහනුවර – නිත්තවෙල… Read More

Gossips

මන්ත්‍රී SB මහනුවර ගින්නෙන් දිවි ගලවාගත් පවුලේ සුවදුක් විමසයි

මහනුවර – යටිනුවර වීථියේ පස් මහල් ගොඩනැගිල්ලක හටගත් ගින්නෙන් දිවි ගලවාගත් රාම්රාජ් පවුලේ සුවදුක් විමසීමට ජනාධිපතිවරයාගේ උපදෙස් මත පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක අද පැමිණියා. ඒ, ඔවුන්… Read More

Gossips

රුවන් රණතුංග කළකිරීමෙන්

තමා කළකිරීමෙන් පසුවන බව මිනුවන්ගොඩ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් රණතුංග පවසනවා. එම ප්‍රදේශයේ අද පැවති ආසන බල මණ්ඩල රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස්… Read More

Gossips

ව්‍යවස්ථා යෝජනාවලට විපක්ෂයේ දැඩි විරෝධය – බහුතරය අකමැති බව ආණ්ඩුවත් පිළිගනී

රට බෙදන කිසිදු ව්‍යවස්ථාමය වැඩපිළිවෙලකට එක්සත් ජනතා නිදහස් සන්ධානය සහය ලබා නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර පවසනවා. හම්බන්තොට අද පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා…. Read More

Gossips

එජාප පසුපෙළින් පිටස්තරයින්ට විරෝධයක්

තමා මැතිවරණ කොට්ඨාශය තුළ එක්සත් ජාතික පක්ෂයේ කිසිදු ආගන්තුකයෙකුට දේශපාලන ක්‍රියාකාරකම් සඳහා ඉඩ ලබා නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පවසනවා. බණ්ඩාරවෙල අද පැවති මාධ්‍ය හමුවකට… Read More