Gossips ගෙවුණු සිව් වසරේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දූෂණ සොයන්න ජනපති විමර්ශන කොමිසමක් පසුගිය වසර 4 ක කාලය තුළ සෞඛ්‍ය ක්ෂේත්රයේ සිදුවූ දූෂණ පිළිබඳව සෙවීමට විශේෂ ජනාධිපති කොමිසමක් පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එකඟ වූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළා. ජනාධිපති… Read More
Gossips ජා.නි.පෙ. න් ඇපෑලක් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්, ටිල්වින් සිල්වාට රුපියල් කෝටියක වන්දියක් ගෙවන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට කොළඹ වාණිජ මහාධිකරණය විසින් නිකුත් කළ නියෝගයට අදාළව ඇපෑලක් යොමු… Read More
Gossips නව ව්‍යවස්ථාව මුල් අවස්ථාවේදීම පරාජය කළ යුතු බව නීතීඥ ප්‍රේමනාත් සී දොලවත්ත කියයි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන්නේ, විදේශ බලවේගවලට අවශ්‍ය පරිදි බව ජනාධිපති නීතීඥ ආචාර්ය ජයතිස්ස ද කොස්තා පවසනවා. පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළ… Read More
Gossips පාසල් කාලය තුළ උපකාරක පන්ති තහනම් කිරීමට පියවර පෙරවරු 07.30 ත්, පස්වරු 01.30 ත් අතර පාසල් කාලය තුළ උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කළා. කුරුණෑගල – පොතුහැර – මහපිටිය ප්‍රදේශයේ පාසලක… Read More
Gossips මෝදිට අභියෝග කරන්න නව විපක්ෂ සන්ධානයක් මේ වසරේ පැවැත්වෙන මහ මැතිවරණයේදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට අභියෝගයක් එල්ල කරමින් උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ සමාජවාදී පක්ෂ දෙකක් සන්ධානගතවී තිබෙනවා. මායාවතීගේ නායකත්වයෙන්… Read More
Gossips රුපියලේ ස්ථාවර වීමක් ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ස්ථාවර වීමක් ඊයේ දක්නට ලැබුණා. මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව ඩොලරයක විකිණුම් මිල ඊයේ සටහන් වූයේ රුපියල් 183 යි ශත 84 ක් ලෙසයි. නව බැඳුම්කර මගින්… Read More
Gossips මන්ත්‍රී ලක්ෂ්මන් සෙනෙවිරත්නගේ පිළිගැනීමේ උත්සවයේදී මාධ්‍යයට බාධා පසුගියදා ආණ්ඩුවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා පිළිගැනීම සඳහා අද පෙරවරුවේ මහියංගණයේදී උත්සවයක් සංවිධාන කර තිබුණා. නමුත් එය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට ඒ සඳහා අවස්ථාව… Read More
Gossips ගතවූ වසර 4 තුල සෞඛ්‍ය ක්ෂේත්රයේ සිදුවූ දූෂණ පිළිබඳ සෙවීමට ජනපති කොමිසමක් ගතවූ වසර 4 ක කාලය තුල සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුව ඇතැයි කියන දූෂණ පිළිබඳ සෙවිමට ජනපති කොමිසමක් පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එකගතාව පළකර තිබෙනවා. අද ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවකින්… Read More
Gossips රටේ අවශ්‍යතාව මැතිවරණයක් මිස නව ව්‍යවස්ථාවක් නොවේ – අස්ගිරි අනුනායක හිමි මෙම අවස්ථාවේ දී රටේ අවශ්‍යතාව වී ඇත්තේ මැතිවරණයක් මිස නව ව්‍යවස්ථාවක් නොවන බව අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමියන් පවසනවා. Read More
Gossips අලුත් ආණ්ඩුවේ කපටිකමක් ගැන විපක්ෂ නායකගෙන් හෙළිදරව්වක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිත මහ සමුළුව මැයෙන් පැවැත්වෙන ජන හමුවක් හෝමාගම නගරයේදී පැවැත්වුනා. ඊට එක්වෙමින් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන කියා සිටියේ නව ව්‍යවස්ථාවක්… Read More