Gossips

පාර්ලිමේන්තු ගැටුම පිළිබඳ වාර්තාව නීතිපතිට

පාර්ලිමේන්තු සභා ගර්භය තුළ පසුගියදා ඇතිවූ ගැටුම පිළිබඳ අවසන් වාර්තාව ඉදිරි සතියේදී නීතිපතිවරයා වෙත යොමුකිරීමට නියමිතයි. නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී… Read More

Gossips

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාව ගැන ජ.වි.පෙ. න් ප්‍රකාශයක්

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වර්තමානයට නොගැළපෙන බැවින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාව පවතින බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එම පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්… Read More

Gossips

ධීවර සහ නාවික ප්‍රජාවට අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලීමක්

දිවයිනට නැගෙනහිර දෙසින් වන මුහුදු ප්‍රදේශයේ පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන් අද පස්වරු 6 දක්වා පොතුවිල් සිට මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා… Read More

Gossips

ඇමරිකානු නාවික හමුදා ප්‍රධානියා චීනයට

ඇමරිකානු නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් ජෝන් රිචඩ්සන් අද චීනයේ සංචාරයක් ආරම්භ කරනවා. ඒ, වෙළඳ යුද්ධයකට පැටලී සිටින ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය අතර නාවික ගැටුමක අවදානම අවම කරලීමටයි. ඇමරිකානු… Read More

Gossips

හෙරොයින් ළඟ තබාගත් පුද්ගලයන් තුන්දෙනෙකු අත්අඩංගුවට

මොරටුව සහ අඟුලාන ප්‍රදේශවල සිදුකරන ලද වැටලීම්වලදී හෙරොයින් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් තුන්දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. අඟුලාන දුම්රියපල අසළදී ඊයේ සිදුකළ වැටලීමේදී 40 හැවිරිදි පුද්ගලයෙකු… Read More

Gossips

ඇමරිකාව, පාකිස්ථානය මිතුරු රටවල් ලැයිස්තුවෙන් කපා හැරීමට සැරසේ

පාකිස්ථානය, නේටෝ සංවිධානයෙන් පිටත ඇමරිකාවේ මුල් පෙළේ මිතුරු රටක් ලෙස තවදුරටත් හැඳින්විය නොහැකි බවට එක්සත් ජනපද කොංග්‍රසය වෙත යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. රිපබ්ලිකන් කොංග්‍රස් සභිකයෙකු… Read More

Gossips

දඩ මස් කිලෝ 24 ක් සමග සැකකරුවන් 3 ක් අත්අඩංගුවට

අම්පාර පියංගල රක්ෂිතයේ සිදුකළ මෙහෙයුමකදී මස් තොගයක් සමග සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගලපිටගල වනජීවී නිලධාරීන් වැටලීම සිදුකර ඇති අතර එහිදී මීමන්නන්ගේ මස්, හා මස්, ගෝන මස්, තලගොයින්ගේ… Read More

Gossips

ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන අයට විශේෂ දැනුම් දීමක්

හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන්ට අනාරක්ෂිත ස්ථානවලින් දිය නැම සිදු නොකරන ලෙසට නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ලක්සිරි ප්‍රනාන්දු ඉල්ලා සිටිනවා…. Read More

Gossips

කැස්බෑවෙකු මැරූ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට

ආනවිලූන්දාව – නල්ලදරන්කට්ටුව ප්‍රදේශයේදී මස් පිණිස කැස්බෑවෙකු මැරූ කාන්තාවන් දෙදෙනෙකු නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ අත්අඩංගුවට ගත් මෙම සැකකාරියන් සන්තකයේ තිබී කැස්බෑ මස්… Read More

Gossips

චීනයේ ගල් අඟුරු ආකාරයක පියස්ස කඩාවැටී 13 දෙනෙකු මරුට

උතුරුදිග චීනයේ ගල් අඟුරු ආකාරයක පියස්ස කඩාවැටීමෙන් පතල් කරුවන් 19 දෛනකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත් දෙදෙනෙකු එහි සිරවී සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. පුද්ගලයන් 87 දෙනෙකු අනතුර සිදුවන අවස්ථාවේ… Read More