Gossips

සුමන්දිරන් ඔරුමිත්තනාඩු ගැන කථා කරයි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනාවලියේ ඇතුළත් ඔරුමිත්තනාඩු සංකල්පය පිළිබඳව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් අදහස් පළ කළා. ඒ, යාපනයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින්. එහිදී… Read More

Gossips

රළ මත ලිස්සායාමේ ක්‍රීඩාවේ නිරතවූ විදේශිකයෙකු දියේ ගිලී මරුට

මාතර – මඩිහේ ප්‍රදේශයේ මුහුදේ රළ මත ලිස්සායාමේ ක්‍රීඩාවේ යෙදී සිටි එංගලන්ත ජාතිකයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 35 හැවිරිදි ජෝන් ලිවින්ග් නැමති පුද්ගලයෙක්. එම විදේශිකයා… Read More

Gossips

අනවසරෙන් මැණික් ගැරූ හත්දෙනෙකු අත්අඩංගුවට

බලපත්‍රයක් නොමැතිව පරිසර විනාශයක් සිදු කරමින් අනවසරෙන් මැණික් ගැරීමක නිරතව සිටි හත් දෙනෙක් ඊයේ (12) රාත්‍රියේ හැටන් පොලිස් කෙට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන… Read More

Gossips

මුහුදු සීමා උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් 20 දෙනෙකු අත්අඩංගුවට

මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ධීවර කටයුතුවල නිරතවූ ඉන්දීය ධීවරයින් 20 දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (12) රාත්‍රියේ සිට අද (13) උදෑසන දක්වා සිදුකළ විශේෂ මෙහෙයුමකින් මෙම ධීවරයින්… Read More

Gossips

වන අලි පහරදීමකින් කුඩා දැරියක් ඇතුලු 3 කට තුවාල

කැකිරාව කරවිලගල ප්‍රදේශයේදී එල්ලවූ වන අලි ප්‍රහාරයකින් කුඩා දැරියක් ඇතුලු 3 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඊයේ රාත්‍රී 7 ට පමණ ත්‍රී රෝද රථයකින් ගමන් කරමින් සිටි පිරිසක් මෙම ප්‍රහාරයට ලක්ව ඇති බවයි… Read More

Gossips

කුරුණෑගල රිය අනතුරු දෙකකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

කුරුණෑගල – දඹුල්ල මාර්ගයේ මුත්තතෙට්ටුගල ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කුරුණෑගල සිට දඹුල්ල දෙසට ධාවනය වූ එම යතුරුපැදිය පදිකයෙකුගේ ගැටී පෙරළී යාමෙන් මෙම… Read More

Gossips

ඇමරිකාව සමඟ පසමිතුරුකම් දුරු කිරීම අරමුණ බව චීනය කියයි

උදාවූ 2019 වසර තුළ ඇමරිකා එක්සත් ජනපදය සමඟ වෙළඳ ගැටුම අවසන් කිරීම තම රටේ අරමුණ බව තම රටේ අරමුණ බව චීන වානිජ කටයුතු අමාත්‍ය ෂොං ෂාන්ග් ප්‍රකාශ කළා. ඒ, චීනයේ සංචාරය කළ ඇමරිකානු වෙළඳ දූත පිරිසක් සමඟ… Read More

Gossips

මාතර සිට හම්බන්තොට දක්වා අධිවේගී මාර්ගය අගෝස්තු විවෘත වෙයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා කොටස ලබන අගෝස්තු මාසයේ විවෘත කිරීමට හැකිවනු ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. එහි සභාපති නිහාල් සූරියආරච්චි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස්… Read More

Gossips

වී වගාවේ හඳුනානොගත් රෝගයක්

මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටි කුඹුරුවල වී වගාවේ හඳුනා නොගත් රෝගයක් පැතිර යමින් පවතින බව ගොවීන් පවසනවා. මෙහිදී වී වගාව ආරම්භ කොට මාස දෙකක් පමණ ගතවූ පසු ගොයම් ගසේ පත්‍ර කහ පැහැ ගැන්වී සිහින්වීමක්… Read More

Gossips

විදේශ කටයුතු ඇමතිගෙන් ශ්‍රී ලාංකික රාජතාන්ත්‍රිකයින් වෙත ඉල්ලීමක්

මහජන රාජතාන්ත්‍රිකභාවය ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම මගින් විදේශ රටවලදී ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය වර්ධනය කිරීමට පියවර ගන්නා ලෙස විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන ශ්‍රී ලාංකික රාජතාන්ත්‍රික… Read More