Gossips

හෙට දිනයේ සියලුම දෙමළ පාසල් වසා දැමේ

හෙට දිනයේදී දිවයිනේ සියලූම දෙමළ පාසල් වසා දැමීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා. දෙමළ ජනතාවගේ ප්‍රධානතම සැමරුමක් වන තෛපොංගල් උත්සවය අනිද්දාට යෙදී… Read More

Gossips

නීතිවිරෝධී මත්පැන් තොගයක් මඩකළපුවේදී අත්අඩංගුවට

නීතිවිරෝධී මත්පැන් තොගයක් මඩකළපුව සුරාබදු අධිකාරියේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මඩකළපුව සුරාබදු නිළධාරීන් වෙත ලැබුණු තොරතුරක් මතයි මෙම වැටලීම සිදු කර ඇත්තේ. අත්අඩංගුවට ගත්… Read More

Gossips

සේනා දළඹුවන් සහිත බඩ ඉරිඟු තොගයක් බලංගොඩින්

‘සේනා’ දළඹුවන් සහ දළඹු කීටයන් සහිත බඩ ඉරිඟු තොගයක් අලෙවි කිරීමට සූදානම් කර තිබියදී රත්නපුර – බලංගොඩ සති පොළෙන් අද සොයාගෙන තිබෙනවා. බලංගොඩ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂවරයාගේ මැදිහත්වීමෙන් අදාළ… Read More

Gossips

වත්තල – හේකිත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමකින් දෙදෙනෙකු මරුට

වත්තල – හේකිත්ත ප්‍රදේශයේ අද පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මෝටර් රථයකින් පැමිණි පිරිසක් මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇති බවයි පොලීසිය සඳහන්… Read More

Gossips

බුත්තල ප්‍රදේශයේ වෙළඳසැල් කැඩූ පාසල් සිසුන් දෙදෙනෙක් අත්අඩංගුවට

බුත්තල ප්‍රදේශයේ වෙළඳසැල් බිඳ ඒවායේ තිබූ භාණ්ඩ සහ මුදල් සොරකම් කළ පාසල් සිසුන් දෙදෙනෙකු බුත්තල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සිසුන් දෙදෙනා කලක සිට මෙලෙස වෙළඳසැල් බිඳ භාණ්ඩ සහ… Read More

Gossips

සෞදි අරාබිය, පාකිස්තානයේ ඩොලර් බිලියන 10ක තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට සැරසේ

අරාබි මුහුදට මුහුණලා පිහිටි පාකිස්තානයේ ගෞදාර් වරාය පරිශ්‍රයේ ඇමරිකානු ඩොලර් බිලියන 10ක වියදමින් තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට සෞදි අරාබිය සැලසුම් කර ඇති බව සෞදි බලශක්ති අමාත්‍යවරයා ප්‍රකාශ… Read More

Gossips

මහවැලි ගඟට බිලිවූ උසස් පෙළ සිසුවා

නාවලපිටිය, හයිපොට් ප්‍රදේශයෙන් මහවැලි ගඟේ දිය නෑමට ගිය සිසුවෙක් අද (13) දහවල් දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නාවලපිටිය, හල්ගොල්ල, හපුගස්තලාව ප්‍රදේශයේ පදිංචි… Read More

Gossips

වසරකට ශ්‍රී ලාංකිකයන් 80,000 ක් මත්පැන් සහ දුම්වැටියට බිලිවේ

මත්ද්‍රව්‍ය සහ දුම්කොළ භාවිතය හේතුවෙන් වසරකට ශ්‍රී ලාංකිකයින් 80,000 ක් පමණ මියයන බව මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකාය පවසනවා. එහි අධ්‍යක්‍ෂ වෛද්‍ය සමන්ත කුමාර කිතලවආරච්චි හිරු ප්‍රවෘත්ති… Read More

Gossips

පාකිස්ථානය, ඇමරිකාවේ ගජමිතුරු ලැයිස්තුවෙන් ඉවත් කෙරෙන ලකුණු

පාකිස්ථානය, නේටෝ සංවිධානයෙන් පිටත ඇමරිකාවේ මුල් පෙළේ මිතුරු රටක් ලෙස තවදුරටත් හැඳින්විය නොහැකි බවට එක්සත් ජනපද කොංග්‍රසය වෙත යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. රිපබ්ලිකන් කොංග්‍රස් සභිකයෙකු… Read More

Gossips

එංගලන්තය එක්දින ශ්‍රේණිගතකිරීම් අතර පෙරමුණට

අයි.සී.සී. එක්දින ශ්‍රේණි ගතකිරීම් අනුව එංගලන්ත කණ්ඩායම පෙරමුණට පැමිණ තිබෙනවා. ඊයේ ප්‍රකාශයට පත්වූ එම ශ්‍රේණිගත කිරීම්වල ඉන්දියාවට දෙවන තැන හිමිව ඇති අතර, නවසිලන්තය පසුවන්නේ තුන්වන ස්ථානයේයි…. Read More