Gossips

සේනා මඬින්න, විපක්ෂය, හදිසි තත්ත්වයක් ඉල්ලයි

සේනා දළඹුවන් සහිත බඩ ඉරිඟු ආහාරයට ගැනීමෙන් දිගුකාලීන සෞඛ්‍ය ගැටළු මතුවීමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවනවා. එම සංගමය සඳහන් කළේ සේනා දළඹු ආක්‍රමණයට ලක්වූ… Read More

Gossips

ජනපතිවරණයට ගෝඨාභය සූදානම්

මේ වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ජනතාව සූදානම් නම්, තමන් ද සූදානම් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. වියත් මඟ සංවිධානයේ නව වසර ආරම්භයේ ප්‍රථම වාර්ෂික සුහද හමුවට කොළඹ දී ඊයේ… Read More

Gossips

සංචාරකයින් 14ක් සමඟ ගුවන් බැලූනයක්, කුරුණෑගල වෙල් යායකට

කුරුණෑගල – දොඩම්ගස්ලන්ද – මීපිටිය ප්‍රදේශයේ වෙල් යායකට විදේශිකයන් 14 දෙනෙකු ගමන් ගත් ගෑස් බැලූනයක් අද (13) උදෑසන හදිසියේ ගොඩ බස්වා තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ උණුසුම් වායු බැලූනය ගොඩබැස්වීම… Read More

Gossips

රජය ඇත්ත අර්බුද මඟ හරිනවා – බන්දුල

දේශපාලන වේදිකාවට විවිධ මාතෘකා ගෙන එමින් රටේ ආර්ථික අර්බුදය පිළිබද ජනතාව දැනුවත් වීම වැළැක්වීමට රජය කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පවසනවා. කොළඹ අද (13) පැවති මාධ්‍ය… Read More

Gossips

ජනපති අපේක්ෂකයා පොහොට්ටුවෙන් – බැසිල්

මේ වසර අවසන් වීමට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ජනාධිපතිවරයෙකු පත් කර ගැනීමට කටයුතු කරන බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ බල මණ්ඩල පිහිටුවීමේ… Read More

Gossips

කොටස් වෙළඳපොළෙන් රුපියල් බිලියන 11ක විදේශීය ආයෝජන ඉවත් කර ගනී

2019 වසරේ සති දෙකක් ගතවීමටත් පෙර මෙරට බැඳුම්කර සහ කොටස් වෙළඳපොළෙන් රුපියල් බිලියන 11ක විදේශීය ආයෝජන ඉවත් කරගෙන තිබෙනවා. එය පසුගිය වසරේ පැවති ප්‍රවණතාව අඛණ්ඩව ක්‍රියාත්මක වීමක් ලෙසයි විශ්ලේෂකයන්… Read More

Gossips

අම්බටි රයිදුගේ පන්දු යැවීම ගැන සැකයක්

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක අම්බටි රයිදුගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබෙනවා. ඒ, ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර සිඩ්නි නුවර පැවති… Read More

Gossips

එජාප ජනපති අපේක්ෂකයා සජිත් – හේෂා විතානගේ

ඉදිරි ජනාධිපතිවරණයකදී එක්සත් ජාතික පක්ෂයට පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවක් නොමැති අතර, ඒ සඳහා ඉදිරිපත් කරන අපේක්ෂකයා අමාත්‍ය සජිත් ප්‍රේමදාස බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ… Read More

Gossips

අනුරාධපුර – මිහින්තලේ මාර්ගයේ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට

අනුරාධපුර – මිහින්තලේ ප්‍රධාන මාර්ගයේ කන්නට්ටිය ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙක් තුවාල ලබා තිබෙනවා. අද (13) උදෑසන සිදුවූ මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ… Read More

Gossips

නැට්ට කොටා ගොඩගන්න කළ අලි මෙහෙයුම

වැලිකන්ද සිංහපුර ප්‍රදේශය හරහා ගලාබසින Z- E ඇළට වැටුණු වන අලියෙකු ගොඩ ගැනීමට අද (13) වනජීවී නිලධාරීන්ට හැකි වුණා. පොලොන්නරුව,මනම්පිටිය,වැලිකන්ද වනජීවී නිධාරීන් එක්ව පැය නවයක පමණ මෙහෙයුමකින් අනතුරුව… Read More