Gossips ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි අද දිනය තුලදීත් දිවයිනේ පළාත් කිහිපයකට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. ඒ අනුව නැගෙනහිර, උතුරු මැද, මධ්‍යම සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිඟුරුම්… Read More
Gossips මැතිවරණයට සුදානම් වන්න, ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන්ට ජනපතිගෙන් දැනුම් දීමක් ජනාධිපතිවරණයකට පෙර පළාත් සභා මැතිවරණයකට සූදානම් වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන්ට අද දැනුම් දුන්නා. ඒ, ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ ඌව සහ මධ්‍යම… Read More
Gossips අලුත් ව්‍යවස්ථාවක් දැන් අවශ්‍ය නැහැ – අස්ගිරි සහ මල්වතු අනුනායක හිමිවරු කියයි මෙම අවස්ථාවේ නව ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවක් ගෙන ඒමේ කිසිඳු අවශ්‍යතාවක් නොමැති බව, අස්ගිරි සහ මල්වතු පාර්ශ්වයේ අනුනායක හිමිවරුන් මෙන්ම අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී හිමියන් පවසනවා. උන්වහන්සේ… Read More
Gossips අලුත් ව්‍යවස්ථාවක් වෙනුවෙන් කාලය වෙන් කිරීම අපරාධයක් – ජවිපෙ පසුගිය වසර තුනහමාරක් පුරාවට නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් කෙටුම්පතක් හෝ ඉදිරිපත් නොවුන බැවින් තවදුරටත් ඒ වෙනුවෙන් කාලය වෙන් කිරීමෙන් කිසිදු ප්‍රයෝජනයක් නොමැති බව ජනතා විමුක්ති පෙරමණ පවසනවා…. Read More
Gossips දුම්රිය අනතුරු වලක්වා ගන්න මෘදුකාංගයක් යෙදවුමක් මහා මාර්ගයේ සහ දුම්රිය මාර්ගයේ ගමන් කරන ජනතාවට සිදුවිය හැකි අනතුරුවලින් ඔවුන් ආරක්ෂා කර ගැනීම සඳහා ජංගම දුරකථන මෘදුකාංගයක් නිපදවීමට ලාංකීය සිසුවෙකු සමත්ව තිබෙනවා. rnrn Read More
Gossips නිදහස් සැමරුමට සැරසෙන ගුවනේ විරුවෝ බේස් ජම්පින් ක්‍රීඩාව මෙරට තුල එතරම් ප්‍රසිද්ධියක් ලැබූ ක්‍රීඩාවක් නොවේ. මෙම අවදානම් සහගත ක්‍රීඩාවේ නිරතවන ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයන් මේ දිනවල පුහුණුවීම් වල නිරත වන්නේ එළඹෙන නිදහස් දින… Read More
Gossips නව ව්‍යවස්ථාවක් ගෙන ආ පමණින් උතුරේ ජනතාවගේ ගැටළු විසදෙන්නේ නැහැ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ආ පමණින් උතුරේ ජනතාවගේ ගැටලු සදහා විසදුම් නොලැබෙන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා. ඒ, අද පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු… Read More
Gossips නව ව්‍යවස්ථාව ගැන පක්ෂ විපක්ෂ අදහස් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ යෝජනා සම්බන්ධයෙන් දේශපාලනඥයින් මෙලෙස අදහස් පළ කළා. rn Read More
Gossips බලධාරීන්ගේ බල අරගලයට කොටු වුණු පිහිණුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිහිණුම් බලධාරීන්ගේ බල අරගලයක් හේතුවෙන් පීඩාවට පත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් පිළිබඳවයි අද රෙඩ් කාඩ් අනාවරණය Read More
Gossips ෆාක් ගරිල්ලා නායකයා යළි මතුවෙයි කොළොම්බියාවේ විප්ලවකාරී සන්නද්ධ බලකාය හෙවත් ෆාක් ගරිල්ලා සංවිධානයේ හිටපු නායකයා වූ අයිවන් මාකේස් යළි කරළියට පැමිණ තිබෙනවා. ෆාක් නායකයා විසින් විනාඩි 12ක වීඩියෝ පටයක් නිකුත් කර ඇති අතර, එමඟින්… Read More