Gossips

දියේ ගිලීම්වලින් හතරදෙනෙකු ජීවිතක්ෂයට

ගතවූ පැය 24 තුළ දියේ ගිලීම නිසා සිදුවූ අනතුරුවලින් පුද්ගලයින් හතරදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පමුණුගම – එපාමුල්ල මුහුදු තීරයේ දිය නාමින් සිටි පිරිසක් අතුරෙන් කාන්තාවක් රළ පහරට හසුවී ගසාගෙන… Read More

Gossips

පොලිස්පති අද රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හමුවට

පොලිස්පති පූජිත් ජයසුන්දර අද ප්‍රථම වතාවට රස පරික්ෂක දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පැවති… Read More

Gossips

හොඳම සුදුස්සා මහින්දයි – වෙල්ගම

ඉදිරි ජනාධිපතිවරණය සඳහා හොඳම අපේක්ෂකයා හිටපු ජනාධිපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ බදුල්ල ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින්…. Read More

Gossips

පෝලන්තයේ නගරාධිපතිවරයෙකුට ප්‍රහාරයක්

පෝලන්තයේ – ඩෑන්ස් ප්‍රාන්තයේ නගරාධිපතිවරයාට පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී තිබෙනවා. ඒ, නගරාධිපතිවරයා එම ප්‍රාන්තයේ සමාජ සුබසාධන කටයුත්තකට එක්ව සිටියදියි. ප්‍රහාරය එල්ල කළ සැකකරු පෝලන්ත… Read More

Gossips

වත්තල ද්විත්ව ඝාතනයේ තොරතුරු රැසක් එළියට

වත්තල – හේකිත්ත ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමට අදාළව සී.සී.ටී.වී. දර්ශන ලැබී ඇති බැවින් ඒ ඔස්සේ පරීක්ෂණ ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසනවා. දැනට සිදුකරන ලද පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ මෝටර් රථයට වෙඩි… Read More

Gossips

මහා පරිමාණ ව්‍යාජ ඩොලර් නෝට්ටු ජාවාරමක්

ඩොලර් මිලියනයක් වටිනාකමකින් යුත් ව්‍යාජ මුදල් නෝට්ටු 03ක් වෙනත් පුද්ගලයෙකුට අලෙවි කිරීමට සූදානම්ව සිටියදී අත්අඩංගුවට ගත් සැකකරුවන් 18 දෙනා මේ මස 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ඒ… Read More

Gossips

ග්‍රාමීය ආර්ථිකයට හයියක්

මෙරට ආර්ථිකයට එක් වර්ෂයකදී රුපියල් බිලියන 500ක පමණ ආදායමක් උපයා ගැනීමේ අරමුණින් සහ ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය නැංවීමේ අරමුණින් විශේෂ වැඩසටහන් රැසක් ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බව සමාජ සවිබල ගැන්වීමේ… Read More

Gossips

ව්‍යවස්ථා සම්මතය කළ නොහැක්කක් – අනුර කුමාර

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වත්මන් පාර්ලිමේන්තුව තුළින් සම්මත නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව කියා සිටියේ පුත්තලම – නාත්තණ්ඩිය… Read More

Gossips

නවසීලන්තයට බැට දුන් තිසරගෙන් බංග්ලාදේශයේදී, 20 – 20 පිටිය උඩු යටිකුරු කරමින් සුපිරි ප්‍රහාරයක්

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට අදාළව ඩකා හි මීර්පුර් ක්‍රීඩාංගනයේ චිතගොන් වයිකිංග්ස් පිලට එරෙහිව පැවති තරගයේදී කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායම නියෝජනය… Read More

Gossips

දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ලක්ෂ 50 කට වැඩි හෙරොයින් අල්ලයි

දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් රුපියල් ලක්ෂ 50 කට අධික හෙරොයින් ග්‍රෑම් 600 කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, දෙහිවල, මීගොඩ, පිළියන්දල සහ රාගම ප්‍රදේශවල සිදුකළ වැටලීම්වලදියි. දෙහිවලදී… Read More