Gossips ලයන් එයාර් යානයේ කළු පෙට්ටිය සොයාගනී මගීන් 189 දෙනෙකුට මරු කැඳවමින් ඉන්දුනීසියාවේ ජකර්තා වෙරළට ඔබ්බෙන් වූ මුහුදට කඩාවැටුණු ලයන් එයාර් ගුවන් යානයේ නියමුවාගේ හඩ ඇතුළත් කළු පෙට්ටිය සොයාගෙන තිබෙනවා. මුහුදු පතුලේ සිට මීටර 8 ක් පමණ ගැඹුරින්… Read More
Gossips ළිං පතුලේම අවසන් සුසුම් හෙලූ 15 හැවිරිදි දැරිය 15 හැවිරිදි දැරියක් ළිඳකට වැටීමෙන් ජීවිතක්ෂයට පත්වූ පුවතක් වවුනියාව, තාලිකුලම ප්‍රදේශයෙන් වාර්තා වනවා. ඊයේ (13) පස්වරුවේයි දැරිය මෙම අනතුරට මුහුණ පා ඇත්තේ. දැරිය නිවසේ නොමැති බව දැනගත් නිවැසියන්… Read More
Gossips මොණරුන් නිසා අඹන ගොවීන් ගැටළුවක දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට වැඩිම එළවළු තොග සපයන නාවුල – අඹන මහවෙල් යායේ ගොවීන් මොණරුන් නිසා ගැටළු රැසකට මුහුණදී සිටිනවා. අක්කර 500කින් යුත් මෙම වෙල් යායෙන් දිනකට කිලෝ 50,000 ක් ආර්ථික මධ්‍යස්ථානයට… Read More
Gossips ෂෙරීනා විලියම්ස් නව වාර්තාවක් සම කිරීමට සූදානමින් ඇමරිකානු සුපිරි ටෙනිස් ක්‍රීඩිකා ෂෙරීනා විලියම්ස් අද ආරම්භ වන ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශුරතාවලියේදි නව වාර්තාවක් සම කිරිමට සුදානම් වනවා. ඒ, ඔස්ට්‍රේලියාවේ හිටපු ජ්‍යෙෂ්ඨ ටෙනිස් ක්‍රිඩිකා… Read More
Gossips නව දුම්රිය බලවේග කට්ටලය මංගල ගමන අරඹයි ඉන්දියාවෙන් ආනයනය කළ දුම්රිය බලවේග කට්ටලය අද සිය පරික්ෂණ ධාවනය ආරම්භ කළා. ඒ අනුව අද උදෑසන 7.30 ට පමණ එම දුම්රිය මරදානේ සිට කන්කසන්තුරේ දක්වා ගමන් ආරම්භ කළ බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ. එම… Read More
Gossips තණමල්විල දී විනාශ කෙරුණු ගංජා හේන තණමල්විල, බටවැව ප්‍රදේශයේ වගා කර තිබු ගංජා හේනක් වැටලීමට ඌව පාළාත් විෂ මත්ද්‍රව්‍ය වැටලිම් ඒකකයේ නිලධාරීන් ඊයේ (13) සමත්ව තිබෙනවා. අඩි 03ක් පමණ උසට වර්ධනය වූ ගංජා පැල 4500ක් පමණ මෙම හේනේ වගාකර තිබූ… Read More
Gossips කාන්තාවක් සිය දරු දෙදෙනා සමඟ ගසකට නැග විරෝධතාවක තමා ජීවත්වන ඉඩම සහ නිවස මහවැලි සංවර්ධන අධිකාරිය බලහත්කාරයෙන් පවරාගැනීමට උත්සාහ කරන බව පවසමින් මවක් සිය දරු දෙදෙනා සමඟ ගසකට නැග මේ වනවිට විරෝධතාවක නිරතවනවා. ගිරාඳුරුකෝට්ටේ පිහිටි සිය නිවස… Read More
Gossips අනුලා විද්‍යාලයේ දෙමව්පියන් පිරිසක් විරෝධතාවක නුගේගොඩ අනුලා විද්‍යාලයේ ඉගෙනුම ලබන දැරියන්ගේ් දෙමව්පියන් පිරිසක් මේ වනවිට එම විද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක නිරතවනවා. ඒ, එම විදුහල් භූමියේ පවත්වාගෙන ගිය දහම් පාසල බස්නාහිර පළාත් ආණ්ඩුකාර… Read More
Gossips පොලිස්පති පූජිත් ජයසුන්දර රස පරික්ෂක දෙපාර්තමේන්තුවට පොලිස්පති පූජිත් ජයසුන්දර අද පෙරවරුවේ රස පරික්ෂක දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයට අදාළව සිදු කෙරෙන… Read More
Gossips බිරිඳට අමානුෂිකව වද හිංසා කළ සැමියෙක් පොලිස් අත්අඩංගුවට සැමියා විසින් බිරිඳට පහරදී ඇයගේ රහසඟ තුලට මෝල් ගසක් ඇතුල් කිරීම හේතුවෙන් බරපතල තත්වයේ පසුවූ 43 හැවිරිදි දෙදරු මවක් රෝහල් ගතකළ පුවතක් ගම්පොළ ප්‍රදේශයෙන් වාර්තා වනවා. දෙදෙනා ඇතිවූ පවුල් ආරවුලකින්… Read More