Gossips හොංකොං හි උමං මාර්ගයක අනතුරකින් අයෙක් මරුට – 16කට තුවාල හොංකොං – ෂින්මුන් උමං මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් 16 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා. බස් රථයක රියදුරුට වේගය පාලනය කර ගත නොහැකි වීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් වාර්තා සඳහන්… Read More
Gossips ගුවන් යානයක් කඩාවැටී 15 ක් මරුට ඉරාන ගුවන් හමුදාවට අයත් ප්‍රවාහන ගුවන් යානයක් ටෙහෙරාන් අගනුවරට බටහිර දෙසින් වූ ප්‍රදේශයකදී අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. බෝයිං 707 වර්ගයේ එම ගුවන් යානයේ සිටි… Read More
Gossips විමල් වීරවංශට එරෙහි අල්ලස් කොමිසම පැවරූ නඩුව මාර්තු 27 දක්වා කල් යයි රුපියල් මිලියන 75කට ආසන්න මුදලක් අයථා ලෙස ඉපයූ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට එරෙහිව අල්ලස් කොමිසම පනවා තිබූ නඩුව මාර්තු මස 27 වනදා දක්වා කල් දමා තිබෙනවා. ඒ, එම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු… Read More
Gossips update:- පොලිස්පති රස පරික්ෂක දෙපාර්තමේන්තුවෙන් පිටව යයි කටහඩ සාම්පලයක් ලබාදීම සඳහා රස පරික්ෂක දෙපාර්තමේන්තුවට පැමිණි පොලිස්පති පූජිත් ජයසුන්දර ඉන් පිටව ගොස් තිබෙනවා. අද පෙරවරු 10 ට පමණ ඔහු රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත පැමිණියේ ජනාධිපති මෛත්‍රීපාල… Read More
Gossips මුහුදු කූඩැල්ලන් කිලෝ 302 ක් නාවික හමුදා භාරයට මන්නාරම වෙරලේ තීරයේදී නීතිවිරෝධී ලෙස ඇල්ලූ මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 302 නාවික හමුදාව භාරයට ගෙන තිබෙනවා. අද උදෑසන මෙම මුහුදු කූඩැල්ලන් තොගය සොයාගනු ලැබුවේ ඩිංගි යාත්‍රාවක මළු 12 ක අසුරා තිබියදියි…. Read More
Gossips අනතුරු වලින් සිදුවන හානි අවම කරගැනීම ගැන දැනුවත් කිරීමේ වැඩසටහනක් දීපව්‍යාප්තව රථවාහන අනතුරු වලදී සිදුවන ජිවිත හානි අවම කිරීම සඳහා ස්වේච්ඡා සංවිධානයක් විසින් පොලිසිය දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. මෙම වැඩසටහනේ පළමු පියවර ඊයේ (13) මහනුවර පොලිසියේදී පැවැත්වුණා…. Read More
Gossips සභා ගර්භයේ ගැටුම ගැන යෝජනාවක් පාර්ලිමේන්තුවට පාර්ලිමේන්තුවේ ඇතිවු ගැටුමට සම්බන්ධ මන්ත්‍රීවරුන්ට එරෙහිව පියවර ගැනීම සම්බන්ධයෙන් ඉදිරි පාර්ලිමේන්තු සතියේදි සභාවට යෝජනාවක් ඉදිරිපත් කිරිමට නියමිතව තිබෙනවා. නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි… Read More
Gossips වත්තල වෙඩි තැබීම පිටුපස ‘‘බුම්මා’’ කල්ලිය වත්තල – හේකිත්ත ප්‍රදේශයේ ඊයේ සිදුවු ද්විත්ව ඝාතනය මෙහෙයවා ඇත්තේ බුම්මා නැමති පාතාල කල්ලිය විසින් බවට අනාවරණය වී තිබෙනවා. පොලිසිය පවසන්නේ එම කල්ලිය සහ කුඩු සෙල්ලි යන පතාල කල්ලිය අතර කලක සිට… Read More
Gossips දෙමළ සන්ධානයට අලුත් චෝදනාවක් දෙමළ ජාතික සන්ධානයේ ඇතැම් මන්ත්‍රීවරුන් කේරළ ගංජා ජාවාරම පිටුපස සිටින බවට පිවිතුරු හෙළඋරුමය චෝදනා කරනවා. එහි නායක පාර්ලිමේන්තු මන්තිී‍්‍ර උදය ගම්මන්පිල කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්… Read More
Gossips ප්‍රජාතන්ත්‍රවාදය ගැන ෆොන්සේකා ගැටළුවක නව කැබිනට් මණ්ඩලයක් සහ අග්‍රාමාත්‍යවරයෙකු දිවුරුම් දුන්නද රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ එක්සත්… Read More