Gossips

මධූෂ්ගේ සාදයට ගිය රයන් මාධ්‍යයේ සහය ඉල්ලයි

තමාට අසාධාරණයක් සිදුව ඇති බව පාතාල නායක මාකඳුරේ මධූෂ්ගේ ඩුබායි සාදයේදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කළ රංගන ශිල්පී රයන් වැන්රූයන් පවසනවා. ඔහු මේ බව කියා සිටියේ… Read More

Gossips

මංගලට විශ්වාසභංගයක්

පාර්ලිමේන්තුවේදී සම්මත වූ 2019 අයවැය ලේඛනයට ව්‍යාජ දත්ත අන්තර්ගත කර පාර්ලිමේන්තුව නොමඟ යවා ඇති බැවින් මුදල් අමාත්‍ය මංගල සමරවීරට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා…. Read More

Gossips

මෙරට උෂ්ණත්වය වසර 140ක වාර්තා අලූත් කරයි

වසර 140 කට පසු වාර්තා වන වැඩි උණුසුම් කාලගුණයක් මේ වනවිට දිවයිනට බලපා ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න පවසනවා. ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම මෙන්ම, එල්නිනෝ… Read More

Gossips

ඡන්ද පැවැත්වීමේ බලතල මැතිවරණ කොමිසමට පවතින බව මන්ත්‍රී දිනේෂ් කියයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පළාත් සභා මැතිවරණය පැවත්වීමේ බලතල මැතිවරණ කොමිසමට පවතින බව මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ කොළඹ… Read More

Gossips

අවුරුද්දට අධිවේගී මාර්ගවල විශේෂ වැඩපිලිවෙලක්

උදාවන සිංහල – දෙමළ අලුත් අවුරුද්දත් සමඟ අධිවේගී මාර්ගවල හුවමාරු මධ්‍යස්ථාන ආශ්‍රිතව ඇතිවන වාහන තදබදය අවම කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෙහෙයුම්… Read More

Gossips

තීරණාත්මක සාධකය, නිදහස් පක්ෂයයි – ජාතික සංවිධායක කියයි

කුමන පක්ෂයක් සමඟ සාකච්ඡා කළ ද ඕනෑම මැතිවරණයකදී තීරණාත්මක සාධකය වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බව එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පවසනවා. අනුරාධපුර ප්‍රදේශයේ අද පැවති… Read More

Gossips

වැඩිහිටි දීමනාව වැඩි කරන්න – විපක්ෂ නායකගෙන් ඉල්ලීමක්

වැඩිහිටි දීමනාව වැඩි කිරීමට ආණ්ඩුව කටයුතු කල යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ තංගල්ල – කුඩා විහාරයේ අද පැවති ආගමික වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන්… Read More

Gossips

හෙට දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි

මධ්‍යම, සබරගමුව, ඌව ,දකුණ, පළාත්වලට සහ කළුතර දිස්ත්‍රීක්කයේ ඇතැම් ස්ථාන වලට හෙට දිනයේදී මිලීමිටර් 75 ඉක්ම වු තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම අද පස්වරු 2 න් පසු… Read More

Gossips

නිදන් සොයා කැණිම් සිදුකළ 6 දෙනෙකු අත්අඩංගුවට

මොනරාගල – දඹගල්ල ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක නිදන් සොයා කැණීම් සිදුකළ පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සදහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී ගල් විදීම සදහා යොදා ගන්නා… Read More

Gossips

ආරක්ෂක හමුදාවලට වැඩි බලතල ලබාදීමට ප්‍රංශ ජනපතිගේ අනුමැතිය

ආරක්ෂක හමුදාවන්ට වැඩි බලතල ලබාදෙමින් සම්පාදනය වූ නීතිවලට ප්‍රංශ ජනපති එම්මානුවෙල් මැක්රෝන් අනුමැතිය ලබාදෙමින් අත්සන් තබා තිබෙනවා. කෙසේ වෙතත්, එරට විපක්ෂය ප්‍රකාශ කරන්නේ මේ හරහා සිවිල් වැසියන්ගේ… Read More