Gossips බටුවන්දර දී වැටලූ මත්කුඩු පැකට් කිරීමේ මධ්‍යස්ථානය පිළියන්දල, බටුවන්දර ප්‍රදේශයේ නිවසක් තුළ පවත්වාගෙන ගිය මත්කුඩු පැකට් කිරීමේ මධ්‍යස්ථානයක් පොලිසිය විසින් අද (14) වටලා තිබෙනවා. ගල්කිස්ස පොලිස් දුෂණ මර්ධන කොට්ඨාශය වෙත ලද තොරතුරක් මතයි මෙම වැටලීම… Read More
Gossips සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයා කාන්තාවන් ගැන කියූ අමුතුම කතාව ගැන දැන් කියන කතාව තරඟ තහනමට ලක්ව යළි ඉන්දියාවට කැඳවූ සුපිරි ක්‍රීඩකයන් දෙදෙනා තමන් අතින් සිදුවූ වරදට සියල්ලන්ගෙන් සමාව ඉල්ලමින් විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. මෙලෙස විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සියල්ලන්ගෙන්… Read More
Gossips දෙපිරිසක් අතර ගැටුමකින් තරුණයෙක් මරුට (ඡායාරූප) යාපනය,කට්පෝවලම් ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතනය කර තිබෙනවා. මෙලෙස ඝාතනය වී ඇත්තේ කට්පෝවලම් ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙක්. ඊයේ (13) මියගිය තරුණයා හා තවත් පිරිසක් අතර… Read More
Gossips පාසල් සිසුවාගේ අත කැපූ සැකකරු අත්අඩංගුවට හැටන් – යුනිෆීල්ඩ් වතු යායේදී තියුණු ආයුධයකින් පාසල් සිසුවෙකුගේ අත කපා වෙන් කිරීමේ සිද්ධියට අදාළ සැකකරු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පාසල් සිසුවා සහ සැකකරු අතර බහින්බස්වීමක් දුරදිග යාමෙන්… Read More
Gossips ක්‍රිකට් පිටියේ වාර්තා පොත් අලුත් කෙරූ චීන ක්‍රිකට් කණ්ඩායම කාන්තා පන්දුවාර විස්සයි විස්ස තරඟ ඉතිහාසයේ අඩුම ලකුණු සංඛ්‍යාවකට දැවී ගිය කණ්ඩායම ලෙස චීන කාන්තා කණ්ඩායම වාර්තා පොත් අතරට අද (14) එක්වුණා. තායිලන්තයේ පැවැත්වෙන විස්සයි විස්ස තරඟාවලියේ එක්සත්… Read More
Gossips හිටපු ක්‍රිකට් නායකයා ඉදිරි මැතිවරණයේදී ගන්නා තීරණය ගැන මුල්වරට රටටම හෙළිකරයි තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගැනීම පිළිබඳව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක තිලකරත්න දිල්ශාන් අදහස් පළකලා. තරුණ පිරිස් සමඟ රටට සේවයක් කිරීමේ අරමුණ සහිතව තමන් මෙම තීරණය ගත්… Read More
Gossips පරිසර දූෂණය මැඬලීමට තායිලන්තය වැසි වස්සවයි බැංකොක් අගනුවර වායු දූෂණය අනතුරුදායක මට්ටමට පැමිණීම හේතුවෙන් කෘත්‍රිම වැසි ඇති කිරීම සඳහා ගුවන් යානා යොදා ගැනීමට තායිලන්තය සැලසුම් කර තිබෙනවා. එම ගුවන් යානා මගින් වැසි බීජ රෝපණය කරන බවයි තායි… Read More
Gossips බිබිලේදී සුඛෝපභෝගී බස් රථයක් අනතුරට ලක්වී 5 දෙනෙකුට තුවාල බිබිල – හෑපොල ප්‍රදේශයේදී සුඛෝපභෝගි මගී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අද පස්වරුවේ සිදු වූ අනතුරකින් 5 දෙනෙකු තුවාල ලබා බිබිල රෝහලට ඇතුළත් කෙරුණා. ඉන් දෙදෙනෙකු කාන්තාවන් බවයි රෝහල් ප්‍රකාශයෙකු… Read More
Gossips බටුවන්ගලදී වැටලූ මත්කුඩු පැකට් කිරීමේ මධ්‍යස්ථානය පිළියන්දල, බටුවන්ගල ප්‍රදේශයේ නිවසක් තුළ පවත්වාගෙන ගිය මත්කුඩු පැකට් කිරීමේ මධ්‍යස්ථානයක් පොලිසිය විසින් අද (14) වටලා තිබෙනවා. ගල්කිස්ස පොලිස් දුෂණ මර්ධන කොට්ඨාශය වෙත ලද තොරතුරක් මතයි මෙම වැටලීම… Read More
Gossips හෙට සිට සුළං වේගය ඉහළ යාමේ අවදානමක් හෙට රාත්‍රියේ සිට දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළෙඟ් වේගය ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මන්නාරම සිට පුත්තලම සහ කොළඹ හරහා බලපිටිය දක්වා වෙරළට ඔබ්බෙන් වන… Read More