Gossips නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටට අහිතකරයි – මල්වතු අනුනායක හිමි යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටට අහිතකර බව මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි නාහිමියන් ද පවසනවා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන සහ පාර්ලිමේන්තු… Read More
Gossips ගෝඨාභයට පොහොට්ටුවේ සහය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන්නේ නම්, ඔහුට සහය පළ කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා. බත්තරමුල්ල… Read More
Gossips ටී.එන්.ඒ. ආණ්ඩු පක්ෂය තුළ අසුන් ගැන්වීමට කටයුතු කරන බව ගම්මන්පිළ කියයි එළඹෙන පාර්ලිමේන්තු සැසි වාරය ආරම්භවීමට ප්‍රථමයෙන් දෙමළ ජාතික සන්ධානය ආණ්ඩු පක්ෂය තුළ අසුන් ගැන්වීමට කටයුතු කරන බව පිවිතුරු හෙළ උරුමය පවසනවා. එහි ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ… Read More
Gossips බල මණ්ඩලයට නොපැමිණි, මහර එජාප පාක්ෂිකයින්ගේ නිවෙස්වලට පහර දෙයි වර්තමාන අග්‍රාමාත්‍යවරයා සහ ඇමති මණ්ඩලය සිටින්නේ වතුර නටන තුරු හැලියේ සිටින කකුළුවන් මෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා. මහර – එක්සත් ජාතික පක්ෂ ආසන බල මණ්ඩල… Read More
Gossips ගුවන් යානා ඇණවුම අවලංගු කිරිමෙන් දැවැන්ත පාඩුවක් – නිදහස් සේවක සංගමය ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සඳහා පසුගිය රජය සමයේ ඇණවුම් කළ ගුවන් යානා 03ක් වත්මන් රජය කැබිනට් අනුමැතියකින් තොරව අවලංගු කර ඇත්තේ දැඩි අවාසිසහගත කොන්දේසි යටතේ බවට එම ගුවන් සමාගමේ නිදහස් සේවක සංගමය… Read More
Gossips පාලනය තීරණය කිරීමේ ශක්තිය අප සතුයි – සුමන්දිරන් රටේ පාලනය තීරණය කිරීමේ ශක්තිය දෙමළ ජාතික සන්ධානය සතු බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරම් පවසනවා. යාපනය ප්‍රදේශයේ ඊයේ පැවැති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා. මේ අතර, යාපනය… Read More
Gossips අසත්‍ය ප්‍රචාරවලට රැවටෙන්න එපා – අගමැති ජනතාවගෙන් ඉල්ලයි නව mආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හෝ ඒ පිළිබඳ කෙටුම්පතක්වත් ඉදිරිපත් කර නොමැති අවස්ථාවක ඇතැම් පාර්ශව ඒ පිළිබදව අසත්‍ය ප්‍රචාර ගෙන යමින් සිටින අතර, ඊට මුලා නොවන ලෙස තමා සියළු ජනතාවගෙන් ඉල්ලා සිටින… Read More
Gossips ට්‍රම්ප්ගෙන් තුර්කියට තර්ජන සිරියාවෙන් ඇමරිකානු හමුදා ඉවත් කර ගත් පසු කුර්දි ගරිල්ලන්ට ප්‍රහාරයක් එල්ල කළහොත් තුර්කිය ආර්ථික වශයෙන් ඉමහත් විනාශයකට ලක් කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. කුර්දි ගරිල්ලන්… Read More
Gossips බඩ ඉරිඟු ආනයනය අත්හිටුවයි බඩ ඉරිඟු ආනයනය අත්හිටුවීමට රජය තීරණය කර තිබෙනවා. මේ වන විට දිවයිනේ බඩ ඉරිඟු අස්වැන්න නෙලීම ආරම්භ කර තිබීම ඊට හේතුව බවයි කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය විජේසිරි වීරකෝන් කියා සිටියේ. සේනා දළඹුවාගේ… Read More
Gossips දකුණු අප්‍රිකාවට තරගාවලි ජයක් ජොහැනස්බර්ග් නුවර පැවති තුන් වන ටෙස්ට් තරඟයෙන් පාකිස්තානය පරදවා ලකුණු 107ක ජයග්‍රහණයක් අත් කර ගැනීමට දකුණු අප්‍රිකාව අද සමත් වුණා. දෙවන ඉනිමේදී ලකුණු 381ක ඉලක්කයක් හඹා ගිය පාකිස්තාන පිළට සියළු… Read More