Gossips හිටපු සන්ධාන මහඇමතිවරුන්, ඡන්දයක් ඉල්ලා අධිකරණයට පළාත් සභා සඳහා කඩිනමින් මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පළාත් මහඇමතිවරුන් තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්…. Read More
Gossips බෝරා ප්‍රජාවේ ආධ්‍යාත්මික නායක විපක්ෂනායක හමුවෙයි බෝරා ප්‍රජාවේ ආගමික සහ ආධ්‍යාත්මික නායක අති උතුම් ආචාර්ය එස්. එම්. සයිෆුඩීන්තුමන් අද පෙරවරුවේ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා හමු වී සාකච්ඡාවක නිරත වී තිබෙනවා. Read More
Gossips කුළියාපිටිය වාහන එකලැස්කිරීමේ කර්මාන්තශාලාවේ ඉදිකිරීම් අවසන් අදියරට – අකිල විරාජ් ජාතික ආණ්ඩුව පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ අමාත්‍යවරුන්ගේ බාධා කිරීම් හමුවේ ඇනහිටි කුළියාපිටිය වාහන එකලැස්කිරීමේ කර්මාන්තශාලාවේ ඉදිකිරීම් මේ වන විට අවසන් අදියරට පැමිණ ඇතැයි අමාත්‍ය… Read More
Gossips විධායක ජනාධිපති ධුරය වහාම අහෝසි කල යුතුයි – JVP රටේ දේශපාලන සංස්කෘතිය විනාශ කල විධායක ජනාධිපති ධූරය වහාම අහෝසි කල යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. විධායක ජනාධිපති ධූරය අහෝසි කරන ලෙස බලකරමින් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට අද පස්වරුවේ… Read More
Gossips සුනඛයෙක් දූෂණය කළ අයෙක් අත්අඩංගුවට මාස තුනක් පමණ වයසැති සුනඛයෙකු දූෂණය කිරීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු බලංගොඩ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත… Read More
Gossips යාන් ඔය ජලාශයේ කොටු වූ වන සතුන් මුදා ගැනීමේ මෙහෙයුම යාන් ඔය ජලාශය ඉදිකිරීමත් සමග එම භූමියේ තවමත් කොටුවී සිටින වන සතුන් මුදා ගැනීමේ මෙහෙයුමක් වනජීවී නිලධාරීන් , නාවික හමුදාව සමඟ එක්වී සිදුකරන ආකාරයයි මේ. Read More
Gossips ත්‍රිපිටකය ලෝක උරුමයක් කරන්න කැබිනට් අනුමැතිය ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත්කිරීමේ ජනපතිගේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. Read More
Gossips කළල්ගොඩම කම්පා කරවමින් සුපිරි යතුරු පැදියේ ගිය තරුණයා මහපාරේම අවසන් ගමන් යයි කළල්ගොඩ ප්‍රදේශයේ අද දහවල් සිදුවූ යතුරුපැදි අනතුරකින් තරුණයෙක් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වුණා. මෙලෙස මියගොස් ඇත්තේ හෝකන්දර ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙක් බව අනාවරණ වී තිබෙනවා. බොරැල්ල… Read More
Gossips ජනපති අපේක්ෂකයා ගැන එකඟතාවකට පැමිණ නැහැ – විමල් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, එකඟතාවයකට පැමිණ නොමැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී… Read More
Gossips පොලිස්පතිගේ කට හඬ පරීක්ෂාවකට කට හඬ පරීක්ෂාවක් සඳහා පොලිස්පති පූජිත් ජයසුන්දර අද ප්‍රථම වරට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියා. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීම… Read More