Gossips මැලේරියා යළි හිස එසවීමේ අවදානමක් මැලේරියා රෝගය යළි ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. සංක්‍රමණිකයින් සහ විදේශගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ගෙන් මෙම රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බවයි මැලේරියා… Read More
Gossips ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අග්‍රාමාත්‍යවරයා ජනතාව රැවටීමකට ලක් කරලා – ඩිලාන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ රටේ සියලූ ජනතාව රැවටීමකට ලක් කර ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසනවා. මන්ත්‍රීවරයා… Read More
Gossips සංස්ථා සහ මණ්ඩල ප්‍රධානීන් පත් කිරීමේ අවසන් සාකච්ඡාව හෙට රාජ්‍ය ආයතන සියයකට වැඩි සංඛ්‍යාවකට දැන පුරප්පාඩුව පවතින ප්‍රධානීන් පත් කිරීම සම්බන්ධයෙන් අවසන් සාකච්ජාව හෙට පැවැත්වීමට නියමිතයි. ජනාධිපති කාර්යාලයේ විශේෂ කමිටුව සහ ආණ්ඩුවේ නියෝජිතයින්… Read More
Gossips රටේ සියළු ආගම් ආරක්ෂා වී ඇත්තේ බුද්ධාගම නිසා බව හිටපු ආරක්ෂක ලේකම් කියයි රටේ සියළු ආගම් ආරක්ෂා වී ඇත්තේ බෞද්ධාගම හේතුවෙන් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. කළුතර – පිංහේන ප්‍රදේශයේ ඊයේ පැවති ආගමික උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. Read More
Gossips කාසියේ වාසිය ඕස්ට්‍රේලියාවට සංචාර ඉන්දීය පිළ සහ ඕස්ට්‍රේලියාව අතර දෙවන එක්දින තරඟය ඇඩිලේඩ් නුවර දී දැන් ක්‍රියාත්මකයි. මෙම තරඟයේ දී කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියාව පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. ෂෝන් මාෂ් එහිදී … Read More
Gossips රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ විදේශිකයෙකු අත්අඩංගුවට වත්තල – හැදල ප්‍රදේශයේදී විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මොහු විසින් විදේශ රැකියා ලබාදෙන බවට පවසා… Read More
Gossips දුම්වැටි වලින් පුළුස්සා කුඩා දරුවෙකුට වද හිංසා කළ අයෙක් පොලිස් දැලේ පැටලෙයි (ඡායාරූප) වයස අවුරුදු එකයි මාස දහයක් වයසැති දරුවෙකුගේ ශරීරය කලක සිට දුම්වැටි වලින් පුළුස්සා වද හිංසා කළ පුද්ගලයෙකු සියඹලාණ්ඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාල පුද්ගලයා විසින් සිය අනියම්… Read More
Gossips යතුරුපැදි අනතුරකින් තරුණයින් දෙදෙනෙකු මරුට – (ඡායාරූප) දීඹූලාගල දළුකාන ප්‍රදේශයේ යතුරුපැදියක් ටිපර් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් තරුණයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. අද උදෑසන 11ට පමණ මෙම අනතුර සිදුව ඇතිබවයි පොලිසිය පැවසුවේ. අනතුරින් මියගොස්… Read More
Gossips පොලිස් නිලධාරීන් තිදෙනෙකු අනතුරට ලක් කර, පළා ගිය ට්‍රක් රථයක් සොයා පරීක්ෂණ යාපනය – කොඩිකාමම් – කච්චායි ප්‍රදේශයේ වැලි ජාවාරමක් වැටලීමට ගිය පොලිස් නිලධාරීන් තිදෙනෙකු අනතුරට ලක් කර, පළා ගිය ට්‍රක් රථයක් සොයා පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. නීතිවිරෝධී වැලි ජාවාරමක්… Read More
Gossips බ්‍රිතාන්‍යයට අද තීරණාත්මක දවසක් බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයෙන් වෙන්වීමේ බ්‍රික්සිටි ගිවිසුම සම්බන්ධයෙන් එරට පාර්ලිමේන්තුවේ අද පැවැත්වෙන ඡන්ද විමසීමේදී අගමැතිනී තෙරේසා මේ, දරුණු පරාජයකට ලක් වනු ඇති බව විපක්ෂ කම්කරු පක්ෂය… Read More