Gossips

වරාය නගරයේ ගොඩකිරීම් අවසන්

කොළඹ වරාය නගරය ඉදිකිරීම සඳහා මුහුද ගොඩකිරීමේ කටයුතු මේ වනවිට සම්පූර්ණයෙන් අවසන් කර තිබෙනවා. ඒ බව නිල වශයෙන් නිවේදනය කිරීම අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ මෙරට චීන තානාපති චැන් ෂුයෑංග් විසින් හෙට… Read More

Gossips

දෙවන එක්දින තරගයේ ජය ඉන්දියාවට

ඕස්ට්‍රේලියාව සමඟ ඇඩිලේඩ් හි පැවති දෙවන එක්දින තරගය කඩුලූ 6 කින් ජයගැනීමට ඉන්දියාව අද සමත්වුණා. පළමුව පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දු පාර 50 අවසානයේ කඩුලූ 9 ක් දැවී රැස්… Read More

Gossips

ජනපතිගේ පිලිපීන සංචාරයේදී අවබෝධතා ගිවිසුම් 6 ක්

සිව්දින රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද පෙරවරුවේ පිලිපීනය බලා පිටත්ව ගියා. පිලිපීන ජනාධිපති රොඩි‍්‍රගෝ ඩුටරේට්ගේ ආරාධනාවකට අනුවයි ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වන්නේ…. Read More

Gossips

දඹර අමිල හිමියන්ගෙන් යෝජනාවක්

යෝජිත ව්‍යවස්ථාව සම්බන්ධයෙන් නිසි පරිදි දැනුවත් වීමෙන් පසු මහානා හිමිවරුන් අදහස් පළ කිරීම යෝග්‍ය බව පූජ්‍ය දඹර අමිල හිමියන් පවසනවා. උන්වහන්සේ මේ අදහස් පළ කළේ අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට… Read More

Gossips

පියෙකු ඝාතනය කළ පුතෙකු පන්නලදී පොලිස් අත්අඩංගුවට

පන්නල – උඩුගම ප්‍රදේශයේදී පියෙකු ඝාතනය කළ 35 හැවිරිදි පුත්‍රයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. තියුණු ආයුධයකින් පහරදී ඊයේ සැකකරු විසින් තම පියා ඝාතනය කර තිබුණේ ඔහු ජීවත්ව සිටි නිවස තුළදියි…. Read More

Gossips

විදුලිසැර වැදී මියගිය වන අලියෙකුගේ සිරුරක් සීගිරියෙන් සොයා ගැනේ

සීගිරිය – මහසෙන්ගම ප්‍රදේශයේ ඉඩමක තිබී විදුලි සැර වැදී මියගිය, වයස අවුරුදු 40 ක පමණ වන අලියෙකුගේ සිරුරක් සොයාගෙන තිබෙනවා. වන අලින්ගෙන් වගාවට හානි සිදුවීම වළක්වා ගැනීම සඳහා ඉඩමේ හිමිකරු විදුලි… Read More

Gossips

රජයේ රෝහල්වලට සන්නිවේදන පද්ධති 20ක්

ඩිජිටල් විකිරණ රූප සංරක්ෂණ සන්නිවේදන පද්ධතියක් සහ විකිරණ තොරතුරු පද්ධතියක් රජයේ රෝහල් 20 ක ස්ථාපිත කිරීමට අදාළ කොන්ත්‍රාත්තුව මැලේසියානු ආයතනයක් වෙත ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී… Read More

Gossips

යාපනයේ කෝවිලක සිදු වූ පහර දීමකින් තරුණයින් දෙදෙනෙකුට තුවාල

යාපනය කොකුවිල් මන්සන්ධියේදී අද (15) දහවල් ආවා කල්ලි සාමාජිකයින් පිරිසකගේ පහරදීමකින් තරුණයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කොට ඇති බව යාපනය පොලිසිය පවසනවා. කොකුවිල් මන්සන්ධියේ නාච්චිමාර් කෝවිල… Read More

Gossips

උතුරේ ආණ්ඩුකාරවරයාගෙන් පොරොන්දුවක්

ලබන වසර වනවිට උතුර පළාතේ සියලූම රාජ්‍ය ආයතනවල කාන්තා නියෝජනය සියයට 50 ක් දක්වා ඉහළ දැමීමට බලාපොරොත්තු වන බව උතුර පලාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් පවසනවා. තෛයිපොංගල් දින සැමරුමකට යාපනය හින්දු විද්‍යාලයේදී… Read More

Gossips

වෙඩි වැදී තුවාල වී සිටි වන අලියෙකු මියයයි

ගලෙන්බිදුනුවැව යකල්ල ප්‍රදේශයේ හුරුලු වැව් රක්ෂිතයේ වෙඩි වැදීමෙන් තුවාල වූ වන අලියෙකු ඊයේ (15) උදෑසන මිය ගොස් තිබෙනවා. වන අලියාගේ ඉදිරි පාදයට වෙඩි වැදීම හේතුවෙන් වන අලියා දැඩි සේ අසාධ්‍ය තත්වයේ… Read More