Gossips

අසත්‍ය වාර්තා ගැන, නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම පහදයි

ජෛව විවිධත්වයට හානි කරමින් සිංහරාජ වනාන්තරය අභ්‍යන්තරයෙන් මාර්ගයක් සකස් කරන බවට පලවූ මාධ්‍ය වාර්තා අසත්‍ය බව මහවැලි සංවර්ධනව සහ පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා පවසනවා. නියෝජ්‍ය… Read More

Gossips

ETI තැන්පත්කරුවන්ට තර්ජන

ETI තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමයේ සාමාජිකයින්ට ETI අධ්‍යක්ෂක මණ්ඩලයෙන් විවිධ තර්ජන එල්ලවන බව එම සංගමය පවසනවා. අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එම සංගමයේ සභාපති අනූෂා ජයන්ති… Read More

Gossips

ජනපති පිලිපීනයට

රාජ්‍ය සංචාරයක් සඳහා පිලිපීනය බලා ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැනිලා නුවරට ළගාවී තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ පිලිපීන වෙළෙද සහ ආයෝජන අමාත්‍යවරයා ඇතුළු විශේෂ නියෝජිත පිරිසක්… Read More

Gossips

දුම්වැටි වලින් පුළුස්සා කුඩා දරුවෙකුට වද හිංසා කළ සැකකරු අත්අඩංගුවට (ඡායාරූප)

වයස අවුරුදු එකයි මාස දහයක් වයසැති දරුවෙකුගේ ශරීරය කලක සිට දුම්වැටි වලින් පුළුස්සා වද හිංසා කළ පුද්ගලයෙකු සියඹලාණ්ඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාල පුද්ගලයා විසින් සිය අනියම්… Read More

Gossips

දළදා සමිඳුන් අභියස අධිෂ්ඨාන ප්‍රකාශයක්

නව ව්‍යවස්ථා සංශෝධනයට අදාල සියලූ ක්‍රියාමාර්ග අත්හිටුවිය යුතු බව පවසමින් මහා සංඝරත්නය, විද්වත් සංගම් සහ තවත් ජාතික සංවිධාන කිහිපයක් අද දළදා සමිඳුන් ඉදිරිපිට අධිෂ්ඨාන ප්‍රකාශයක් සිදුකළා…. Read More

Gossips

නව ව්‍යවස්ථාවෙන් දෙමළ ජනතාවට සහන නොලැබෙන බව පොදුජන පෙරමුණ කියයි

නව ව්‍යවස්ථාවෙන් දෙමළ ජනතාවට කිසිදු සහනයක් නොලැබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මේ බව කියා සිටියා…. Read More

Gossips

කඩිනම් සංවර්ධන ව්‍යාපෘතියක් උතුරට

උතුර සහ නැගෙනහිර පළාත්වල ආර්ථික සමාජ සහ යටිතල පහසුකම් මෙන්ම ජීවනෝපාය සංවර්ධනය සඳහා විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. ඊට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව… Read More

Gossips

ඩඩ්ලි සිරිසේනගෙන් ඉල්ලිමක්

බලය ලබාගැනීමේ අරමුණින් ජාතිවාදය වපුරන දේශපාලනඥයින්ට ඉදිරියේදී ඡන්දය ලබා නොදෙන ලෙස ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන ඉල්ලීමක් කරනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පැවති ප්‍රධාන තෛයිපොංගල් උත්සවයට පොළොන්නරුව… Read More

Gossips

විවේචන නොතකා පක්ෂය ගොඩනැගිය යුතු බව නිදහස් පක්ෂ මහ ලේකම් කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය කොළඹදී අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එහිදී අක්මීමන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක, දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍ය යූ.ඩී.ජී. ආරියතිලක, නිදහස් පක්ෂ බේරුවල… Read More

Gossips

තෙවරප්පෙරුම, ෆොන්සේකාගෙන් උත්තර ඉල්ලයි

තමා ඉදිරිපත් කළ කිසිදු චෝදනාවකට පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පිළිතුරු ලබා නොදුන් බව නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම පවසනවා. අද මතුගමදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා. Read More