Gossips

පෞද්ගලික අංශයෙන් අඩු මිලකට විදුලිය මිලදී ගන්නා බව විෂය භාර ඇමති කියයි

ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ඒකකයක් ජනනය කිරීමට දරන පිරිවැයට සාපේක්ෂව අඩු මිලකට පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගන්නා බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක පවසනවා…. Read More

Gossips

යල කන්නයට බිම් සකසන්නැයි ගොවීන්ට උපදෙස්

මෙවර යළ කන්නය සඳහා වී, අතිරේක බෝග සහ එළවළු වගාවන් සඳහා බිම් සකස් කිරීම දැන් ආරම්භ කරන ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවීන්ට දැනුම් දෙනවා. එහි නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ අනුර විජේතුංග කියා සිටියේ… Read More

Gossips

මන්ත්‍රී දයාසිරිගේ ප්‍රකාශයක් ගැන ඇමති අජිත් පී පෙරේරා කතා කරයි

නව අගවිනිසුරුවරයෙක් යටතේ ජනාධිපති නිල කාලය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සිදුකළ ප්‍රකාශය අධිකරණයේ ස්වාධීනත්වයට අභියෝග කිරීමක් බව… Read More

Gossips

සන්ධාන මහලේකම්ගෙන් ජී.එල් ට චෝදනාවක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ ප්‍රකාශ එම පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සන්ධානයක් ගොඩනැගීම සඳහා සිදුවන සාකච්ඡාවට බාධාවක් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන… Read More

Gossips

පිපෙන්නට පෙර මිලින වූ මල් කැකුළ

වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල හේතුවෙන් හම්බන්තොට මහ රෝහලට තම කුළුඳුල් දරු ප්‍රසූතිය සදහා ඇතුලත් කළ මවකට තම දරුවා අහිමි වු බව කියන පුවතක් වාර්තා වනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාල කාන්තාවගේ ඥාතීන්… Read More

Gossips

රන් බිස්කට් 40 ක් සමඟින් ගුවන් සේවකයෙකු අත්අඩංගුවට

රුපියල් තුන්කෝටි විසිලක්ෂයක් වටිනා රන් බිස්කට් 40 ක් කටුනායක ගුවන්තොටුපලෙන් පිට කිරීමට තැත් කළ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු රේගුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහුගේ පාවහන් තුළ… Read More

Gossips

ගම්පොලදී සිදුවූ අනතුරකින් දෙදරු පියෙක් මරුට

ගම්පොල නාරංවිට ප්‍රදේශයේ ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ ගම්පොල නාරංවිට, නියම්ගම් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 50 ක්… Read More

Gossips

වියළි කාලගුණයෙන් 567,000 කට පීඩා

දිවයිනට බලපා ඇති වියළි කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 567,618 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ පීඩාවට පත්වූවන්ට කඩිනමින් පානීය ජලය ලබාදීමේ වැඩසටහන් ආරම්භ කර ඇති බවයි…. Read More

Gossips

යුතුකම් හා වගකීම් ඉටු කර ඇති බව ජනපති කියයි

ජාත්‍යන්තර කම්කරු සංවිධානය ගෙවී ගිය සියවසක කාලය තුළ වැඩකරන ජනතාව වෙනුවෙන් යුතුකම් හා වගකීම් රැසක් ඉටු කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සියවස්… Read More

Gossips

සුපිරි පළාත් තරඟාවලියේ ගාල්ලට කොළඹට සම ශුරතාව

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කළ සුපිරි පළාත් පන්දුවාර 50 තරඟාවලියේ අවසන් මහා තරඟය අද රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. එහිදී අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීමට සමත් වුයේ… Read More