Gossips පළාත් සභා ඡන්දය පැරණි ක්‍රමයට තබන්න, නව කෙටුම්පතක් පැරණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නව පනතක් ගෙන ඒම සඳහා අවශ්‍ය මූලික කෙටුම්පත සකස් කිරීමට නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා…. Read More
Gossips මහින්දට එරෙහි පෙත්සමක් ඉවත් කර ගැනීමට ආණ්ඩුව සැරසේ මහින්ද රාජපක්ෂ, අග්‍රාමාත්‍යවරයා ලෙසට කටයුතු කිරීම වලක්වාලමින් අභියාචනාධිකරණය ලබාදුන් අතුරු තහනම් නියෝගය අභියෝගයට ලක්කරමින් මහින්ද රාජපක්ෂ සහ අනෙකුත් හිටපු කැබිනට් අමාත්‍යවරුන් ගොනු කළ… Read More
Gossips ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ගැන සී.අයි.ඩී යෙන්. තවත් හෙළිදරව්වක් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න නාවික හමුදාපතිවරයාව සිටි සමයේ භාවිතා කළ නිල නිවාසයේ නිල කාමරය මේ දක්වා ඔහු විසින් භාවිතා කරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද… Read More
Gossips පැතුම් නිශ්ශංකගෙන් සුපිරි ඉනිමක් අයර්ලන්ත ඒ කණ්ඩායම සමඟ සූරියවැව – මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන සිව් දින ටෙස්ට් ක්‍රිකට් තරඟයේ අවසන් දිනය වන අද සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ඒ කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු… Read More
Gossips ගැටුමකින් නාවුල තරුණයින් 3 දෙනෙකු රෝහලේ නාවුල – හබරගහමඩ ප්‍රදේශයේ තරුණයින් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් 3 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා. යතුරුපැදියක් සම්බන්ධයෙන් ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් ඊයේ මෙම ගැටුම හටගෙන ඇති අතර, බරපතල… Read More
Gossips ජගත් සංවිධාන සේවකයන්ගෙන් තුනෙන් එකකට ලිංගික හිංසන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සේවකයින්ගෙන් තුනෙන් එකක් විවිධ ලිංගික හිංසනවලට ලක්වී ඇති බවට හෙළිවී තිබෙනවා. පසුගිය වසර දෙකක කාලය තුළ මෙම සිද්ධීන් වාර්තා වී ඇති බවයි ජගත් සංවිධානය සඳහන් කළේ. මෙම… Read More
Gossips පොල් ගසකින් වැටුණු දෙදරු පියා ජීවිතය හැර යයි ගලේවෙල – දේවහූව ප්‍රදේශයේ ගෙවත්තක පොල් කඩමින් සිටි පුද්ගලයෙකු පය ලිස්සා ඇද වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (15) මෙලෙස මිය ගොස් ඇත්තේ දේවහූව – රටමිරිස්හේන ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි දෙදරු… Read More
Gossips දෙනියායේ අනතුරකින් දෙදෙනෙක් රෝහලේ දෙනියාය අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ මාරඹ ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙක් තුවාල ලබා තිබෙනවා. ඊයේ සවස (15) අකුරැස්ස සිට දෙනියාය දෙසට ධාවනය වූ මෝටර් රථයක් දෙනියාය දෙසින් පැමිණි… Read More
Gossips ගොඩකර අවසන් වන වරාය නගරය (ඡායාරූප) කොළඹ වරාය නගරය ඉදිකිරීම සඳහා වන මුහුදු තීරයේ ගොඩකිරීම් මේ වනවිට අවසන්ව ඇති බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව මේ වනවිට වරාය නගරය සඳහා අවශ්‍යවන හෙක්ටයාර් 269ක් පමණ වන භූමිය… Read More
Gossips උසස් පෙළ නැවත සමීක්ෂණ කටයුතු අදින් අවසන් 2018 උසස් පෙළ නැවත සමීක්ෂණ සඳහා අයදුම්පත් යොමු කිරීමට ලබාදී තිබූ කාලය අදින් අවසන් වනවා. ඒ අනුව අදාළ ප්‍රතිඵල හැකි ඉක්මනින් ලබාදීමට කටයුතු කරන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. නැවත සමීක්ෂණ… Read More